පිටරැටියන්ට මවුබිම සින්නක්කරව විකුනපු මහින්දට ජනපති මෛත්‍රිගෙන් දරුණු ප්‍රහාරයක්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්ල කළ චෝදනාවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී ප‍්‍රතිචාර දැක්වුවා. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ ප‍්‍රදේශයේ සංවිධාන කළ ජනහමුවකදීයි. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ “මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ පෙරේදා රැස්වීමකදී කිව්වා..’මේ ජනාධිපතිට බෑනේ මේ…
ගල්කිස්සේ පොහොට්ටු පුප්පන්න ආපු පාතාල කල්ලි නායකයා අත්අඩංගුවට….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියකදී එහි සිටි පාතාල කල්ලියක සාමාජිකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නවීර කල්ලිය නමින් හඳුන්වන පාතාල කල්ලියේ සාමාජිකයෙකු බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ. ගල්කිස්ස ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියකදී මෙම පාතාල…
“සුපර් බ්ලූ බ්ලඩ් මූන් ” හෙට චන්ද්‍රගහණය හරිම වෙලාවේ පියවි ඇසින් බලාගන්නේ මෙහෙමයි .!

නවම්පුර පසළොස්වක පොහොය යෙදෙන්නේ හෙට (31) දිනටයි. හෙට දිනයේ සිදුවන විරල චන්ද්‍රග්‍රහණයක් පිළිබද වාර්තා වෙනවා. පුර පසළොස්වක පොහොය දින චන්ද්‍රග්‍රහණයක් සිදුවීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ. එම නිසා පොහොය දින සිදුවන මෙම විරල චන්ද්‍රග්‍රහණයක් සමඟ පායන සඳ, සුවිශේෂිතා කිහිපයක් හේතුවෙන් සුපර්…
ලෙස්ලි අයියා වෙනුවෙන් මගේ සහයත් ශ්‍රීලනිපයට..  එජාපයේ රත්නමාලි සෝලංග හමුවී කියයි…

කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන්  මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් රැසක්ම මේ වනවිට කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී සහය පළකිරීම මේ වනවිට සමාජයේ කතාබහට ලක්ව ඇත.. එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු…
චිචී බබා චිකේ බබා වෙයි … විවෘත වේදිකාවක ගීත වෙනස් කරමින් ජනපති මෛත්‍රීට මඩ ගසයි

පසුගිය දිනක පොහොට්ටුවේ අපේක්ෂකයින් දිනවීමේ පුංචි මීටිමක මහින්දගේ හිච්චි කොළුවා වන රෝහිත රාජපක්ෂ විසින් පිං මාළුවලේ ගීතය වෙනස් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ප්‍රහිරයක් එල්ල කරන ලදී.එම ගීතය පොහොට්ටු පාක්ෂිකයන් විසින් හෙන ලොකු වැඩක් යැයි උලුප්වා දක්වමින් තමන්ගේ…
මහින්ද මහත්තයා මේ දවස්වල එකසිය ගානට දුවනවා.එතුමා අදටත් ශ්‍රීලනිපයේ අනුශාසකවරයෙක් නමුත් ඇවිද ඇවිද කියනවා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියල

එජාපය දුර්වලම තත්වයක පවතින අවධියේ තමුන් පක්ෂය හැර නොගිය බවත්  හිටපු ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ අනුශාශක ධුරය දරමින්  වෙනත් පක්ෂයක් දිනවීමට කටයුතු කරමින් පක්ෂද්‍රෝහීව ක්‍රියාකරන බවත්  නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  මහතා එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පස්ගොඩ කිරිපිටිය…
වෙලාවට දෙන්න කලින් බැලුවෙ මුදල් ඇමතියි මහබැංකු අධිපතියි දෙන්නම අත්සන් කරලා…

මුදල් නොට්ටු විකෘති කිරීම නැවැත්වීමේ අදහසින් පසුගියදා මුදල් ඇමති වරයා ගෙන එන නව නීතිය සම්බන්ධයෙන් ලකයි සිකයි දෙන්න එකතු වෙලා පට්ට වීඩියෝ එකක් කරල තිබුණා.
මරික්කාර් එපා කියමින් එජාප අපේක්ෂිකා ඉනෝකා සෝලංග හමුවී ශ්‍රීලනිපයට සහය පළකරයි…

මෙවර පළාත් පාලන මැතිවරණය මේ වන විට පුවත් මවන මැතිවරණයක් බවට පත්වී ඇත.. කොලොන්නාව ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව තුල නියත ජයග්‍රහණයක් ලබාගන්නා බවට මේ වනවිට තහවුරු වී ඇත.. හිබුටාන කොට්ටාශය නියෝජනය කරමින් එජාපයෙන් තරගවදින…
පිස්තෝලය අතට ගත් පොහොට්ටු අපේක්ෂක මැරයා සංධාන ආධාරකරුවෙකුට තඩි බායි

එළැබෙන මැතිවරණයේදී ගාල්ල මහ නගර සභාවට තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දේශප්‍රිය ලියනගේ මහතාගේ ආධාරකරුවෙකුට ඊයේ (28) රාත්‍රියේ 11.30ට පමණ දේශප්‍රිය මහතාගේ නිවසේ සිට ඔහුගේ නිවස කරා යමින් සිටියදී පහරදීමක් සිදු කර ඇති අතරපහරදීමෙන් බරපතල තුවාල ලැබු ආධාරකරු…
රජයේ වෛද්‍ය වර්ජනයට එරෙහිව රජය නීතිය ක්‍රියාත්මක කිරීමට යයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට කැඳවා ඇති වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකරන වැඩ වර්ජනයක් බවට තොරතුරු හෙළිවී ඇත. පසුගියදා පැවැත්වුණු පැවැත්වුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය වෙනුවෙන් විපක්ෂය විසින් රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක් රජයේ වෛද්‍ය…
රටට වඩා ඉන්දියාව ලොකුකරගත් මාලිංග අයි.පි.එල් තරගාවලියෙන් දොට්ට..

ක්‍රිකට් ක්‍රීඩාව වාණිජකරණය වීමත් සමග මූල්‍ය ලාභ මත පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි අතිශය ජනප්‍රියත්වයට පත්වූවා. ක්‍රිකට් ක්‍රීඩාවක් ආගමක් ලෙස සැලකෙන ඉන්දියාවේ ඇරඹෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව වැඩියෙන්ම මුදල් හුවමාරු වන ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙනවා. ක්‍රීඩකයන්ට වැඩිම මුදලක් ගෙවනා තරගාවලිය මෙන්ම…
අඩුම තරමේ මට ක්‍රිකට් උපදේශකයෙක් වෙන්නවත් අවස්තාවක් ලබාදෙන්න – ලසිත් මාලිංග

ක්‍රීඩකයෙකු ලෙස නොහැකි නම් පුහුණුකරුවෙක් ලෙස හෝ උපදේශකයෙකු ලෙස ලෝක කුසලානයට එක්වීමට තමා සූදානම් බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.තමාගේ දැනුම අනෙකුත් ක්‍රීඩකයන් සමග බෙදා ගැනීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බවද මාලිංග මෙහිදී සඳහන් කරයි. අයි පී…
ජනාධිපතිතුමාව ආරක්ෂා කරන්න අවශ්‍ය උනොත් ‘ශ්‍රීලනිප’ ය ඇමතිධූර අත්හරින බව කියයි

ආණ්ඩුවක් පිහිටුවීමක් පිළිබඳ ජනාධිපතිවරයා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ සන්ධානයේ සියලුදෙනා එක්වන්නේ නම් ඇමති ධුර අත්හැරීමට ආණ්ඩුවට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස සූදානම් බවයි. ඔහු මෙම අදහස්…
වසර 151න් පසුව උදාවන හදේ වෙනසක් බලන්න විරල අවස්ථාවක් 31 වනදාට..!

වසර 151 කට පසු සුපිරි නීල චන්ද්‍රයා සහ පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් දැක ගැනීමේ විරල අවස්ථාවක් ලෝක වාසීන්ට හිමි වී තිබෙනවා. ඒ මෙම මස 31 වනදාට බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අංශයේ හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න…
කුප්‍රකට විමල්ට එරෙහි වංචා නඩුවක් ගැන අධිකරණයෙන් නීතිපතිට සිහි කැඳවීමක්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් නීතිමය උපදෙස් කඩිනමින් අධිකරණයට දන්වා එවන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නීතිපතිවරයාට අද (29) සිහි කැඳවීමක් කළා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 91ක් සාපරාධී සාවද්‍ය පරිහරණය සිදු…
ශ්‍රී ලංකන් ගුවන් සේවය කාපු මහින්දගේ මස්සිනා නිශාන්ත ගම ඉල්ලා පොහොට්ටු වේදිකාවේ

නිශාන්ත වික්‍රමසිංහ යනු කවුද ? හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මස්සිනාය. ශිරන්තිගේ මල්ලීය. පැවති රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයාය. හරි හමන් අධ්‍යාපනයක් හෝ නොලද ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති තනතුරට පත් කෙරුනේ මහින්දගේ අනුහසිනි. එතැන් පටන් තමන්ගේ…