76 හැවිරිදි රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ මූල්‍ය සභාපති ලිංගික ඡෝදනාවක් නිසා ඉල්ලා අස්වේ

  76 වැනි වියෙහි පසුවන රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ මූල්‍ය සභාපති  ස්ටීව් වයින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.ස්ටීව් වයින් ඇමෙරිකානු කැසිනෝ ව්‍යාපාරයේද ප්‍රබල චරිතයක් වන අතර ප්‍රකොටිපති ව්‍යාපාරිකයෙකි. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත හෙළි කරන ආකාරයට මෙම ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සම්බාහන යුවතියකට යැවූ කෙටි…
පොහොට්ටුවේ ඔළුගෙඩි ගොඩ වැඩිකරන්න වැල්ලවාය රැළියට ගාල්ලෙන් ආ 4ක් මරුට

පෙරේදා (27) වැල්ලවාය නගරයේ පැවැති මහින්ද රාඡපක්ෂ මහතා පැමිණෙන ජනහමුවකට සහභාගී වීමට පැමිණි, ගාල්ල ප්‍රදේශයේ පදිංචි පිරිසක් රැගත් තණමල්විල සිට ධාවනය වූ මෝටර් රථයක් වැලල්වාය, තණමල්විල මාර්ගයේ 38 කණුව ආසන්නයේ බදුල්ල සිට තනමල්විල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටීමෙන් මොටර්…
පෙබරවාරි 10 න් පස්සේ මම තේ හා ගම්මිරිස් වලට අත තියනවා

 ඊයේ (28)  බදුල්ලේ පැවැති ජනහමුවකදී තේ හා ගම්මිරිස් ප්‍රති අපනයනය තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. එහිදී, “ තේ ප්‍රතිඅපනයන මම සම්පූර්ණයෙන්ම නවත්වනවා. ගම්මිරිස් මිල පහත ගොස් තිබෙන්නේත් ප්‍රතිඅපනයනය නිසා. පෙබරවාරි 10 න් පස්සේ මම එතනටත් අත තියනවා. මම…
මහත්වරුන්ගේ ක්‍රීඩාවේදී මහත්මයකු ලෙස හැසිරෙන ලෙස ධනුෂ්කට ICC යෙන් අවවාද

 පෙරේදා (27) පැවැති තරගයේදී තමීම් ඉක්බාල් දැවී යාමෙන් අනතුරුව ආවේගශීලීව හැසිරීම නිසා  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තදින් අවවාද කර තිබේ.  ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙක් දැවී ගිය විට නුසුදුසු වචන භාවිත…
එජාපෙ අය බය වෙන්න එපා ඡන්දෙන් පස්සෙ ජනාධිපති අගමැති එකතු වෙනවා

පෙබරවාරි 10 මැතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකතුවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (28) යටිනුවර පැවැති උත්සවයක් අමතමිනි පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මම එක්සත්ජාතික පක්ෂයෙ අයට කියන්නෙ කලබල වෙන්න…
සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් නටන නාඩගම්වලට 30 වෙනිදට උත්තර දෙනවා

  සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ගේ පවුලේ ප්‍රශ්න පවුල තුළ බේරා නොගෙන වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාවම බිල්ලට ලබාදෙමින් සිටින බවත් සයිටම් අහෝසි නොකර සෞඛ්‍ය අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් නටන නාඩගම්වලට 30 වෙනිදා උත්තර ලබාදෙන බවත්   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්…
කාන්තා නියෝජනය 25%ක් කලද කාන්තා අපේක්ෂිකාවන්ට නින්දා අපහාස වැඩිවෙලා

මෙවර පළාත් පාළන මැතිවරණයේදී කාන්තා නියෝජනය 25%ක් බවට පත්කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් කතා කළද, මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂිකාවන්ට බොහෝ නින්දා අපහාස විඳීමට සිදුව තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ඊයේ(28) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකශ කළේය. ෙ මැතිවරණයට ඉදිරිපත්ව…
නිරායුධකරන සමුළුවේ 2018 සභාපතිධූරය ලංකාවට

ජිනීවාහි 2018 නිරායුධකරන සමුළුවෙහි පළමු සභාපතිධූරය ශ‍්‍රී ලංකාවට පසුගියදා හිමි විය. අවසාන වරට ශ‍්‍රී ලංකාව නිරායුධකරන සමුළුවෙහි සභාපතීත්වයට පත්වූයේ 2007 වසරෙහිදීය.මෙම තනතුරෙහි කටයුතු ආරම්භ කරමින් සභාව ඇමතූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය-නියෝජිත තානාපති රවිනාථ ආර්යසිංහ මහතා  ශ‍්‍රී ලංකාව මෙම…
බැඳුම්කර විවාදයට ඒකාබද්ධයයි TNA එකයි බෑ කියයි

බැඳුම්කර වාර්ථාව පෙබරවාරි 8 වන දින පාර්ලිමේන්තුවේ විවාධයට ගැනීමට අගමැති රනිල් විසින් කතානායකගෙන් පසුගිය සතියේ ඉල්ලා සිටියේය. පෙබරවාරි 07 වැනිදා මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට නියමිත බැවින් එදිනට පෙර මෙම විවාදය පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ අදහස වී තිබේ. දෙමළ…
රාජපක්ෂ කාලයේ රාජ්‍ය නායකයින් ලංකාවට ආවේ අමු හෙළුවෙන් … කටුනායකදි රෙදි කෑල්ලක් ඔතලයි රට ඇතුලට ගත්තේ

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ගෝත‍්‍රික රටවල නායකයන් මෙරටට ආවේ නිරුවතින් බවත් කටුනායක ගුවන් තොටුපලේදී රෙදි කෑල්ලක් පටලවා රට තුලට ගෙන්වූ බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ එක්සත් ජාතික පක්‍ෂ ජනහමුවක් අමතමින් පවසති. අද වන විට ඇමරිකාව, රුසියාව, චීනය ඇතුළු ලොව සියළු බලවත්…
IPL පළමු වටයේ වෙන්දේසියෙන් කිසිම කණ්ඩායමක් මාලිංගව මිලදී ගෙන නෑ

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් පළමුවරට ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ වෙන්දේසිය සඳහා නිදහස් කළ ශ්‍රි ලංකාවේ ලසිත් මාලිංගට ඉන්දීය රුපියල් කොටියක මූලික මිලක් නියමව තිබුණත් කිසිඳු කණ්ඩායමක් එම මුදල ගෙවා මාලිංග මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය.  රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් නිදහස් කළ…
අග්‍රගන්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක්ද වූ ධර්මසේන පතිරාජ මහතා අපෙන් සමුගනී

විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක් වෙන ධර්මසේන පතිරාජ මහතා අභාවප්‍රාපත් වී ඇත.කලක් අසනීප තත්ත්වයෙන් පෙළුණු ඒ මහතා මිය යන විට 74 වැනි වියේ පසුවිය.නුවර ධර්මරජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ධර්මසේන පතිරාජ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.අවසන් කටයුතු මහනුවරදී…
පෙබරවාරි 8 බැඳුම්කරය  විවාදයට ගන්න කියා අගමැති කථානායකට කියයි

    බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කිහිපයක් පැවින් අලුත් දෙයක් නොවන නිසා බැඳුම්කර වාර්තාව හා බරපතල වංචා පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් වන විවාදයක් සඳහා පාර්ලිමේන්තුව පෙබරවාරි 08දා කැඳවන ලෙසට තමන් කතානායක කරු ජයසූරිය මහතාට දැනුම් දුන් බව ඊයේ (27) දෙනියායේ පැවැති මැතිවරණ…
ඔය කුණු කන්ද, අලුත් දේශපාලන කුණු කූඩේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව,  ඕක දාලා එන්න. මං ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට වුනත් ලෑස්තියි

ඊයේ (27) සවස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර රැළිය අමතමින් ජනපති මෛත්‍රී මෙසේ පවසන ලදී , “අපිට කියනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගොස්තු මැතිවරණයේදී ජයග‍්‍රහණය කරපු ශ‍්‍රී ලංකා…
චීන පෙට්ටි වල මෙච්චර කල් තිබ්බ බ්රේක් එකපාරට නෑ කියන්නෙ දේශපාලන හේතුවකටයි…

චීන මැදිරි සහිත දුම්රිය වල තිරිංග ක්‍රියාකාරීත්වයේ ඇති අනතුරුදායක බව නිසා ඒවායේ සේවයෙන් ඉවත්වන බව දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් දැන් කියා සිටියද මීට වසර කිහිපයකට පෙර දකුණු දුම්රිය මාර්ගයේ ගමන් කළ රුහුණු කුමාරි සහ සාගරිකා දුම්රිය සඳහා එම මැදිරි යොදවා…
මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම් වලට හැරවිලා

  “මේ අවුරුදු තුනේ රජයේ කිසිඳු අනුමැතියක් නැතිව භාණ්ඩාගාරයට එන සල්ලි පුද්ගලික සමාගම්වලට යන්න හැරවිලා තිබෙනවා. ඒකෙන් භාණ්ඩාගාරයට එන විශාල මුදලක් අහිමි වෙලා තිබෙනවා. රජයේ ආදායමෙන්.ඒ කාරණා සෙයා බලපුවාම රජයටත් සම්බන්ධ සිටි සිටින ඇතැම් අයගේ ව්‍යාපාරවලටත් වාසි දායක ලෙසට තමයි…