මහින්ද ITN එකට තැබූ කෝටි 11කට අධික පොල්ල ගැන ජනපති විමර්ශන වාර්තාව මෙන්න

පැවති 2015 ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසි සහගත අන්දමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය නොමිලයේ යොදාගැනීම තුළින් රාජ්‍ය ආයතනයක් වූ එම රූපවාහිනියට රුපියල් එකොලොස් කෝටි විසිනව ලක්ෂ හාරදහස් හයසිය තිස් අටක (රු. 112,904,638) මුදලක් පාඩු සිදු…
ආන්දෝලනාත්මක මුස්ලිම් විවාහ නීති ගැන වාර්තාව යලිත් කරලියට…

මුස්ලිම්  විවාහ නීතිය සංශෝධනය කිරිමට නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා පත් කරන ලද කමිටු වාර්තාව අධිකරණ අමාත්‍යංශය වෙත භාරදී තිබේ.   කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ සලීම් මර්ෂුප් මහතා විසින් අදාළ වාර්තාව තමන්  වෙත භාරදුන් බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.…
එයාලා රැවටුනාලු – යලිත් මහ පාරවල් වහනවාලු -අන්තරේ යළිත් සයිටම් සටනට

සයිටම් ආයතනය අහෝසි කරන තෙක් රටපුරා අඛණ්ඩ විරෝධතාවයක්  සිදුකිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කළ බවත් ලබන 25 වැනිදා කොළඹ නගරය ඉලක්ක කරගනිමින් එම විරෝධතා පාගමන ආරම්භ කරන බවත්  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර…
හොරුත් එක්ක ඩිල් දාලා මට බාධාවක් වෙන්න එපා – ජනපති මෛත්‍රී රනිල්ට කියයි

බැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල වන පුද්ගලයින්ට දඬුවම් ලබා දීම සඳහා තමාට ශක්තිය ලබා දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කරනවා. තමා දුර්වල නොකරන ලෙසටයි ජනාධිපතිවරයා සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ.  ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් හිමිවිය යුතු බවයි.  ජනාධිපති…
මැතිවරණ සමයේ මත් වරදකට ඇතුලට ගියොත් ඇප නෑ – විනිසුරු ඉලන්චේලියන්….

මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී ඇති කිසියම් අපේක්ෂකයකු මිනීමැරුම්, ගෙවල් බිඳීම්, ස්තී‍්‍ර දුෂණ හෝ මත්ද්‍රව්‍ය වැනි චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත හොත් මැතිවරණය අවසන් වන තෙක් ඔවුන්ට ඇප ලබා දිය නොහැකි බව යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේලියන් පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ගංජා…
ඔන්න රවී මම ඔයාව බේරුවා –  මන්ත්‍රී රවිට මහින්ද කියපු කතාව ජනපති මෛත්‍රී හෙළිකරයි…

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකට හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ මහතාගෙන් ලැබුණු රහසිගත දුරකථන ඇමතුමක් පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  (22) අනාවරණයක් කළා. ජනාධිපතිවරයා පැවසුවේ රවී කරුණානායකට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගෙන් ඔහුට මෙම දුරකථන ඇමතුම ලැබී ඇති…
රතු භූමිතෙල්වලට අලුත් තහනමක්

රථ වාහනවලට, කර්මාන්තශාලාවලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට භූමිතෙල් නිකුත් කිරීම තහනම් කර තිබෙනවා. ඊට අදාළ වූ නියෝගයක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලූම පිරවුම්හල් වෙල ලබාදීමටයි දැනටමත් කටයුතු කර ඇත්තේ. මෙලෙස අලෙවියට සීමා පනවා ඇත්තේ ලංකා භූමිතෙල් සඳහායි. …
බැඳුම්කර වාර්තාවේ තැනින් තැන කුප්‍රකට රවීගේ සහ බිරිඳගේ නම්

බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ ස්ථාන 184 ක හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකගේ නම සඳහන්ව ඇතැයි වාර්තා වනවා. මන්ත‍්‍රීවරයාගේ බිරිඳ වන මේලා කරුණානායකගේ නම ද ස්ථාන 11ක සටහන් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශන කළ සමයේ රවී කරුණානායක…
තරාතිරම අදාළ නෑ.. බැඳුම්කර හොරුන්ට කිසිදු සමාවක් නෑ.. ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්..

බැඳුම්කර හා බරපතල වංචා දූෂණ වාර්තාවලින් වැරදිකරුවන් වන කිසිවෙකුටත් නිදැල්ලේ සිටීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු කියා සිටියේ පක්ෂ භේදයක් හෝ කිසිඳු තරාතිරමක් හෝ නොබලා වැරදිකරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන බවයි. රටේ ජනතාව රොඳ බඳින්නේ පිරිසිදු…
යහපාලනය තහවුරු කරමින් ජනපති නියෝගයෙන් ඌවේ මහ ඇමතිට පරීක්ෂණයක්…

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසානායක විසින් විදුහල්පතිනියක දණගැස්සවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. එම අපක්ෂපාතී පරීක්ෂණ වාර්තාවේ සඳහන් කෙරෙන ඕනෑම නීතිමය ක‍්‍රියාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙසයි…
වික්‍ටර්ට නැවතත් පිය වරම් – හෂිනි රත්නායක ගැබ් ගනියි ?

වික්ටර් රත්නායක ප්‍රවීණ ගායන ශිල්පියා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ වික්ටර් රත්නායකගේ දෙවන විවාහය නිසයි. වික්ටර් රත්නායක තමන්ට වඩා වයසින් ඉතා ලබාල හෂිනි අමේන්ද්‍රාගේ අත ගැනීම සමාජයේ පුවත් මවන සිදුවීමක් බවට පත්වුණා. කෙසේ වෙතත් නැවතත් වික්ටර් – හෂිනි යුවළ පිළිබදව…
ඉල්ලුම්කරුවන් 3000 දැනටමත් ඔන්ලයින් මගින් ද්විත්ව පුරවැසිබව ඉල්ලලා….

ද්විත්ව පුරවැසි භාවය ලබාගැනීම සඳහා මේ වසරේ අයදුම්පත් 3000 ක් පමණ ලැබි ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන්ට ද්විත්ව පුරවැසි භාවය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි පාලන අංශය කියා සිටියේ. මේ සම්බන්ධයෙන් ආගමන විගමන…
බැඳුම්කර වාර්තාව ගැන තීරණාත්මක තීරණ රැසක්….

බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ චෝදනා විමර්ශන වාර්තා 34 හෙට (23) දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පක්ෂ නායකයින්ගේ එකඟතාව පළ කර තිබෙනවා. ඒ, කථානායකවරයාගේ ප‍්‍රධාන්තවයෙන් අද (22) පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි. බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් පෙබරවාරී 10 වැනිදාට පෙර විවාදයක්…
තැපැල් ඡන්දේ අද සිට… තැපැල් ඡන්ද දාන්න පොලිසිය පෝළිමේ

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම අද (22) පෙරවරු 9.00 ට ආරම්භ වුණා. ඒ ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල නිලධාරීන් සඳහායි. මැතිවරණ නිරීක්ෂකයින්ගේ අධීක්‍ෂණය යටතේ හැටන් පොලිසියේ නිළධාරින් තැපැල් ජන්දය භාවිතා කරන අයුරු පහතින් දැක්වෙයි.
භූමිතෙල් තොග අලෙවිය සීමා කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ අත්සනින් යුතුව සියලුම සි‍පෙට්කෝ බෙදුම්කරුවන් වෙත අංක 987 යටතේ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.භුමිතෙල් අවභාවිතය නතර කිරීමට මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී හදිසි වැටලීම්ද ක්‍රියාමක  බව අමාත්‍යාංශය කියයි. අමාත්‍යාංශය නිකුත් කළ…
වාහන සිහිනය දකින ඔබේ අවධානය පිණිසයි

ඔබත් වාහනයක් ගැනීමේ සිහිනයකින් පසුවෙනවාද? එහෙනම් මෙන්න මේ පහත දක්වන වාහන sale වලින් වාහන ගැනිමේදීපරිස්සම් වෙන්න. කොහුවල දුටුගැමුණු විදියේ A A Auto mart, VTL Auto mobile රාගම, සෙවන හෝල්ඩින්ග්ස් නුගේගොඩ. මෙම වාහන සේල් වල ඔවුන්තවත් අතැරමැදියන් සමග සම්බන්ධ වි කූඨ…