භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි

රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම විදුලිසෝපාන ක්‍රියාකරුගේ කොලරයෙන් ඇද පොලිස්පතිවරයා පහරදීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය වසරේ මාධ්‍යයට නිකුත් විය. ඒ ගැන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසද්දී පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ පොලිස්පතිගේ චක්‍රලේඛය අනුව උදෑසන…
බණ්ඩාරනායක වගේ මාව මරා දමන්නද යන්නේ.? ජනපති මෛත්‍රීගේ සම්පුර්ණ කතාව මෙන්න….

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදීම ආණ්ඩුවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කොට පුළුවන් නම් තනිව යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි ප්‍රකාශයක් කොට කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පිටව ගොස් තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේදී ආරම්භ වූ…
බැදුම්කර හොරු අල්ලද්දී මරික්කාර්ට අමාරු ඇයි? කැබිනට්ටුවේදී ජනපති මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන් පිටව ගොස් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. කැබිනට් රැස්වීම ආරම්භයේදීම ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් තමන්…
එකම පංසලේ හාමුදුරුවරු දෙනමක් පක්ෂ දෙකකින් පුංචි ඡන්දෙට

බෝලෑප විහාරයේ විහාරවාසී බෝලැපේ සුධම්ම හිමි හා හිදගොඩ ආනන්ද යන හිමිවරුන් මෙසේ පක්ෂ දෙකකින් නාම යෝජනා බාරදී ඇති අතර බෝලෑපේ සුධම්ම හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ද  හිදගොඩ ආනන්ද හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද පාත හේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා…
බැදුම්කර වංචාව ගැන සොයන ජනපති මෛත්‍රීට අපහාස කලාට මරික්කාර්ට විනය පරීක්ෂණයක්…

බැදුම්කර වංචාව පිලිබදව කරුණු සොයා බලමින් ජනපති මෛත්‍රී ගෙන යන වැඩපිළිවෙලට ද්වේශ සහගතව අදහස් පලකල කොලොන්නාවේ මරික්කාර් නමැති මන්ත්‍රීවරයාට එරෙහිව කඩිනමින් විනය පරීක්ෂණයක් පවත්වන බවට අගමැතිවරයා විසින් ජනපති මෛත්‍රී හට පොරොන්දු වී ඇති බව අපට වාර්තා වේ. බැදුම්කර වංචාව සම්බන්ධයෙන්…
කැබිනට් රැස්වීමේදී ජනපති මෛත්‍රී ඉදිරියේ අගමැති රනිල් දණින් වැටි සමාව අයදියි..

යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ සංහිඳියාව බිඳදමමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නින්දා-අපහාස කිරීම සම්බන්ධයෙන් අද(16) පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා තදින් ක්‍රියාකර ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකයත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් දිගින් දිගටම…
රට වනසන හොර රනිල්ව ගෙදර යවන ඔන්ලයින් පෙත්සමට අත්සන් කරන්නේ මෙහෙමයි…

  https://www.ipetitions.com/petition/getoutranil යහපාලනය සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන බවට දහසකුත් පොරොන්දු ලබා දී බලයට පැමිනි රනිල් වික්රමසිංහ අග්රාමාත්ය වරයා මේ වන විට ජනතාව හමුවේ සිය විස්වාසය නැවත ගොඩනගා ගත නොහැකි අන්දමට බිඳදමාගෙන ඇත. එකී විශ්වසය බිඳ වැටීම සඳහා බලපෑ මූලිකම කාරනය…
බැදුම්කර හොරු අල්ලද්දී මරික්කාර් කලබල උනේ ඇයි? රන්ජන්ගෙන් කනේ පහරක්..

බැඳුම්කර හොරකම කරලියට පැමිණි මේ මොහොතේ ජනපති මෛත්‍රී පිලිබදව මරික්කාර් කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය සමාජයේ වඩාත් කතා බහට ලක්ව ඇත.. බැදුම්කර හොරුන්ගේ රෙදි ගලවද්දී මරික්කාර් සිදුකල ප්‍රකාශය ගැන රන්ජන් රාමනායක සිදුකල ප්‍රකාශය මෙන්න.. එජාපයේ බැදුම්කර හොරු අල්ලන්න – රන්ජන්ගෙන්…
මරික්කාර් කොලේ ඉරාගෙන ඇගේ හලාගත්තා – බැදුම්කරේ ගැන කියද්දී කලබල ඇයි?

බැඳුම්කර හොරකම කරලියට පැමිණි මේ මොහොතේ ජනපති මෛත්‍රී පිලිබදව මරික්කාර් කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය සමාජයේ වඩාත් කතා බහට ලක්ව ඇත.. බැදුම්කර හොරුන්ගේ රෙදි ගලවද්දී මරික්කාර්ට රිදෙන්නේ ඇයි? හේතුව මෙන්න. ඒ අන්කිසිවක් නිසා නොව ඇමති කබීර් හෂීම් එනම් එජාප මහලේකම්…
තමුසේ මොනවද ඕයි කියවන්නේ? පිස්සු තද වෙලාද? රනිල්ගෙන් මරික්කාර්ට කුණු බැණුම්…

පසුගිය දිනෙක එජාපයේ මරික්කාර් විසින් ජනපති මෛත්‍රී පිලිබදව පලකරන ලද අදහස් නිසා සමස්ත සමාජයම උණුසුම් වී ඇති මොහොතක අගමැති රනිල් විසින් මරික්කාර් තමන් වෙත කැදවා ඉතා තදබල ලෙස දෝශාරෝපනය කර ඇති බව අපට ලැබුණු විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.…
බැඳුම්කර වංඡාවේ චූදිතයින්ට නඩු ගොනු කිරීමට විශේෂඥ කණ්ඩායමක්

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිසමට යවා ඇති තිබේ.පිටු 1500 කට අධික ප්‍රමාණයක් ඇති අතර බැඳුම්කර ගනුදෙනු වලදී හා එයට…
ඒකාබද්දෙන් ගුටි කෑ මරික්කාර් ජනපතිට අපහාස කරයි

  මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කා ඔහුට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වී අපට කෙලින්නට හිතාගෙන ඉන්නා බවත් මහින්ද රාජපක්‍ෂගේ සාක්කුවෙන් පිට්පොකට් ගහගෙන විත් ජනාධිපති කල නිසා තමන් පිට්පොකට් ජනාධිපති කෙනෙක් බව සිහිතබා ගත යුතු බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා එක්සත්…
යාපනයේ ඡන්ද රැස්වීමක කොටි ගීත

  මෙවර පළාත් පාලන මැතිවරණයේදී විමුක්‌ති කොටි වැනි වදන් යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා උපදෙස්‌ දී තිබියදී යාපනයේ ඡන්ද අපේක්‍ෂකයන් පිරිසක්‌ විසින් පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී එල්.ටී.ටී.ඊ. ගීත කීපයක්‌ වාදනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන්…
මන්චි  බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි…. ප්‍රමිති ආයතනය මර නින්දේ

බොරැල්ල ලාෆ් සුපර් සෙන්ටර් එකෙන් ගත්ත බ්‍රෑන් ක්‍රැකර් බිස්කට් වල රබර් කෑලි හමුවී ඇති අතර ඒ පිළිබඳව මේ වන තුරු ප්‍රමිති ආයතනයේ අවධානය යොමුවී නැති බව වාර්ථා වේ.
රජයේ මුද්‍රනාල සේවකයෝ අවුරුද්දෙන් මාස 9ක් පඩි ගන්නෙ නිකං ඉඳලා

මෙ වන විට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ පාලන අධිකාරිය හා සේවකයෝ අවුරුද්දෙන් මාස 3 ක්  රාජකාරි නිසි ලෙස ඉටුකරන අතර අනෙක් මාස 9 ම  රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු නොකර මාසික වැටුප් ලබාගන්නා බව අනාවරණය වී ඇති බවත් ඉදිරියේදී රාජකාරි නිසි…
කිරිඇල්ලගෙන් මාධ්‍යට පාඩමක්

මහනුවර ගුරුදෙණිය ප්‍රදේශයේ 13වන දින පැවැති ජන හමුවක් අමතමින්  සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසීය…. “බොරු ප්‍රවෘත්ති, ගොතපු ප්‍රවෘත්ති අද මාධ්‍යවල පළ කරනවා. මාධ්‍යවලින් අපහාස කිරීමේ සීමාවක් තියෙනවා. ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ මාධ්‍ය 99 ක්ම ඩොනල්ඩ් ට්‍රම්ප්…