රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම වාහන අනතුරකින් රෝහල් ගත කෙරේ

  අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී අද(15) අලුයම තුනට පමණ කඩුගන්නාව ප්‍රාදේශීය රෝහල අසල දී වාහනය මාර්ගයෙන් ඉවතට පැන අසල වූ නුග ගසක ගැටී රාජ්‍ය අමාත්‍යවරිය, ආරක්ෂක නිලධාරියා සහ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සදහා පේරාදෙණය ශික්ෂණ…
ධූර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් ජනපතිට දැණුම් දෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් කල ඉල්ලීමට අනුව පංච පුද්ගල විනිසුරු මඬුල්ලලේ සිදුවූ විමර්ශනයෙන් ජනාධිපි ධූර කාලය වසර 5කට සීමා වන බව දන්වා ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ.  
පිටකොන්දක් ඇති නම් පක්ෂයෙන් ඉවත්වෙලා අලුත් පක්ෂ හදන්න – ජනපති මෛත්‍රී….

අලූත් පක‍්ෂ ගොඩනගන අයට දේශපාලන පිටකොන්දක් තිබේ නම් ඔවුන් එම පක‍්ෂ ගොඩනැගිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයෙන් ඉවත්ව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ, හෝමාගම ප්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ පැවති ජන හමුවේදීයි. වංචාව, දූෂණය පිටුදැකීමට සහ වංචා දූෂණ සිදුකරන අයට එරෙහිව…
වික්ටර් සහ පුතුන්ගේ අරගලය නැවතත් කරලියට… රහසිගත ගිවිසුමක් ගැන තොරතුරක්…

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් යවා තිබුනා. නමුත් එම ලිපි නිකුත් කිරීමෙන් පසු විකාශය වුනු රූපවාහිණී වැඩසටහනකදී  වික්ටර් රත්නායගේ පුතුනුවන් වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක විසින්…
මත්පැන් සැල් විවෘත කර තැබීමේ වේලාවට අද සිට වෙන්න යන දේ ජනපති කියයි

මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් සංශෝධනය කිරීමට අදාළ සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අත්සන් කරන ලද ගැසට් නිවේදනය  (15) සිට අහෝසි කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. එමෙන්ම කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීමට සහ…
මල සිරුරු මාරු වී මල ගෙවල් දෙකක මල ජරමර

පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට අනුරාධපුර රෝහලේ දී හා තම්මැන්නාව රෝහලේ දී මියගිය 63 හැවිරිදි හා 90 හැවිරිදි ගොවියන් දෙදෙනකුගේ සිරුරු  අනුරාධපුර රෝහලේ පශ්චාත් මරණ ඒකකය වෙත ගෙන ඒමෙන් පසු මරන පරීක්ෂන සිදුකරීමෙන් අනතුරුව මෙම සිරුරු දෙක ඒ ඒ ඥාතීනට…
ලංගමෙන් කොළඹට විදුලි බස් රථ 18ක්

ලංකාවට විදුලි බස් රථ හඳුන්වාදීමේ පළමු අදියර ලෙස කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්‍රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට…
දේශපාලන පොරපිටියට වැදි තරුණියක්… වනාන්තර රැක ගැනීමට ආදිවාසීන් පෙරට

ලාංකික දේශපාලන ක්‍රමය තුලින් ආදිවාසී ජනතාවගේ  අයිතිවාසිකම්  සහ ප්‍රශ්න වෙනුවෙන් තම වරිගේ ඇත්තන්ට මුහුණ දිමට සිදු වු විවිධ ගැටලු සම්බන්ධයෙන් ප්‍රාදේශිය සභාවෙන්, පළාත් සභාවෙන් සහ පාර්ලිමේන්තුවෙන් කිසිදු විසඳුමක් නොලැබුණු බැවින් සියලු පළාත්පලාන ආයතන සහ පාර්ලිමේන්තුව නියෝජනයවන පරිදි ඉදිරියේ දි තම වරිගයේ…
නොපිපෙන පොහොට්ටුවේ මැතිවරණ පරාජය අභියස මහින්ද රාජපක්ෂ රට හැරයයි..

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද සවස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව ඇත.මැතිවරණයක් පවතින මේ මොහොතේ මහින්ද රාජපක්ෂ මෙරටින් වෙනත් රටකට යෑම පුදුමය ජනවන කාරණයකි. ඉකුත් සතියේ ආණමඩුවේ පැවති ජනහමුවකදී පොදුජන පෙරමුණේ සන්විධායකවරයෙක් සමග ගැටුමක් ඇති කරගත් මහින්ද රාජපක්ෂ…
මචං මහින්ද, මේ කොණ්ඩෙ කපන්නද..? රැවුල කපන්නද..?

පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංණයේදී ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන පොදු ජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ සමුළුව පැවැත්විණ. මේ එම පක්ෂයේ නායකයා වූ මහින්දට, පක්ෂයේ සංවිධායකයින් අසුන් ගැනීමට පනවා තිබූ පුටුවයි. එසේම මහින්ද…
කොලේ ඉරාගෙන ඇගේ හලාගත් රනිල් යලිත් සරණ පතා ජනපති සරණ යන ලකුණු….

මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ දැඩි අවවාදයක් සිදුකළේය. එනම් ‘කොළේ ඉරාගෙන, ඇඟේ හළාගෙන, අඬාගෙන තමා ළඟට නො එන ලෙසයි’. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් තම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන නොනැවතී තම මුළු ආත්මයම ඉවර කරගෙන අවසන්ය. එහෙත්…
“නරියා රජා වෙන්නෙ තීන්ත බාල්දියට වැටුණමයි” – ගයාන් වික්‍රමතිලකගෙන් ප්‍රකාශයක්

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් ජනප්‍රිය රංගන ශිල්පී යුවළ පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වූයේ ඔවුන් දෙදෙනාට එල්ල වූ චෝදනාවක් නිසාය. පුවත්පතක් සමග සංවාදයකට එක් වූ ගයාන් වික්‍රමතිලක එම චෝදනා වලට පිළිතුරු දී තිබුණා. එම සංවාදය පහතින් ,   ගයානුයි,…
වයස 14 දැරියක් සමුහ දුෂණය කල නරුමයන් තිදෙනෙක් අත්අඩංගුවට.. දැරිය රෝහලට…

වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්වූ සංවෙදී පුවතක් තිස්සමහාරාම, ගෝනගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල සමූහ දූෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ ඇගේ 23 හැවිරිදි පෙම්වතාට සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකුටයි. පසුගිය 9 වැනිදා රාත්‍රියේ දැරිය සමූහ දූෂණයට ලක්වන්නට ඇති බවයි  පොලිසිය…
පොහොට්ටුව කොටළුවෙක්.. අනාගත පරම්පරාවක් නැහැ..

සරු ජනිත ක්‍රියාවලියක් නැති ජී එල් පීරිස්ගේ පක්ෂය වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට අනාගත පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පවසනවා. පසුගියදා (10) අනුරාධපුරයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක මංගල ජන රැලිය…
මැති ඇමතිවරු 62 කගේ පැටිකිරිය 17 වනදා කරළියට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වීමට නියමිත බවට වාර්තාවේ. මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්…