රටට ජනතාවට හා ජනපතිට සෙත් පතා දළදා මාලිගාවේ දානමය පිංකමක්

රටට ජනතාවට හා ජනපතිට සෙත් පතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී ඊයේ(08) දහවල් දානමය පිංකමක් ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ප්‍රමුඛ සිරිසේන මහතාගේ ඥාතීන් හා හිතමිතුරන් විසින් සංවිධානය කර තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිත්තෙන් මෙම විශේෂ දානමය…
උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි UNP ගේම ගහනවා… (Video)

මේ දින සමාජ ජාලා වෙඩ් අඩවි සහ පිටු වල UNP තීම් සෝන්ග් නමින් සංසරනය වන සංගීත වීඩියෝවක් දකින්න ලැබෙනවා… මෙන්න ඒ වීඩියෝව <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/FQ2-pb3IgZk” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>  
සත්‍යයේ හඬ “රැස” ජනවාරි 8 සිට ඔබ අතට

අවිද්‍යාව, අශිෂ්ඨත්වය, මිත්‍යාව, ජාතිවාදය, ආගම්වාදය යනු පටු දෘෂ්ඨීන්ට එරෙහිව සැබෑ නවීන පුවත්පතක් ලෙස ලේක් හවුස් ආයතනයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා (11) දින සිට නිකුත් කිරීමට නියමිත නව දිනපතා ජාතික පුවත්පත ලෙස “රැස” හැඳින්විය හැක. එහි ප්‍රධාන කතුවරයා – චාමර ලක්ෂාන් කුමාර මහතා නියෝජ්‍ය කතුවරයා – …
බැඳුම්කරය,පොලීසිය,පාතාලය,මත්උවදුර හා පුංචි ඡන්දය ගැන ඇමති සාගලගේ අදහස්

ප්‍රශ්නය:- මැතිවරණ උණුසුම වැඩිවෙමින් තිබෙනවා. එ.ජා.ප. සූදානම කොහොම ද? පිළිතුර:- දීර්ඝ කාලයක් තිස්සේ අපේ පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය සංවිධානය කරගෙන ආවා. මැතිවරණය ආවාම විශේෂ සූදානම් වීමක් කරන්න අපට වුණේ නැහැ. මැතිවරණයට සංවිධාන කටයුතු කරන්න ඕන. ඒ කටයුතු බොහෝමයක් කල් ඇතිව කරගෙන…
දයා මාස්ටර්ට ගුටි දුන් අය අත්අඩංගුවට

එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක මෙන්ම යාපනයේ ඩෑන් ටී වී  ආයතනයේ  මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන  දයා මාස්ටර්ට ඊයේ (8) පස්වරු 4.30 ට පමණ කාර්යාලයේ සිටියදී එහි පැමිණ ඇති සැකකරු ඔහු සමග බහින් බස්වී පසුව මෙම පහර දීම…
මන්නාරම මහ රෝහලට VOG කෙනෙක් ඉල්ලා ගැබිණි මවුවරුන් පාරට බසියි

‍මන්නාරම මහ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයා මාස පහකට ඉහතදී ස්ථානමාරුවී ගියද මෙතෙක්  විශේෂඥ්‍ය වෛද්‍යවරයකු ලබාදීමට කටයුතු නොකර ඇති බැවින්  ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ඉල්ලා ඊයේ (8) ගැබිණි මව්වරුන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම…
ලිංගික වද හිංසා වලට  විරෝධය පෑමට නළු නිළියෝ සම්මාන උළෙලට කළු අඳියි

පසුගිය මාස කිහිපයක කාලයේදී හොලිවුඞ් සිනමා කර්මාන්තය  තුළ ලිංගික අඩත්තේට්ටම්වලට වැඩි අවධානයක් යොමු විය. ලිංගික හිරිහැරවලට ලක්වූ නිළියන් ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමට ඊට ප්‍රධාන වශයෙන් හේතුවිය. හොලිවඩුයේ ජනප්‍රිය නළුවන්, චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට එහිදි චෝදනා එල්ල විය.  එම…
අද සිට කාලගුණය වෙනස් වේ… සීතල අඩුවේ… දිවයින පුරා වැසි

අද (9 ) සිට  වියළි සහ ශීතල කාලගුණයේ වෙනසක් බලාපොරොත්තු වන බවත් ඒ අනුව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු…
එජාප අපේක්ෂිකාවගේ නිවසට කුකුල් අපේක්ෂකයාගෙන් ගල් ප්‍රහාරයක්

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොටගල ප‍්‍රාදේශීය සභාවට තරග වදින කදුරට ජනතා පෙරමුණේ අපේක්‍ෂිකා සයිලජා ඇලෙක්සැන්ඩර් මහත්මියගේ නිවසට ඊයෙ (08) ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.   ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම ප‍්‍රාදේශිය සභාවට කුකුළා ලකුණින් තරග වදින අපේක්‍ෂකයෙකු…
ආසියාවේ රිදී සීනුව බණ්ඩාරනායක ජන්ම දිනය සැමරේ

ආසියාවේ රිදී සීනුව යන විරුදාවලියෙන් පිදුම් ලද දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අබියසදී අද(8) පැවැත්විණි.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිරුවට ප්‍රථමයෙන් පුෂ්පෝහාර දැක්වූ අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…
බැඳුම්කර වාර්තාව අන්තර්ජාලයට

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයාට භාරදුන් විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අන්තර්ජාලය ඔස්සේ පළ කිරීමට යන බව වාර්තා වේ.. ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව මෙය සිදුකිරිමට නියමිත බව සදහන්..
ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් බෝධි පූජාවක් අද අනුරාධපුරයේදී

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තුන්වැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කරනු ලබන බෝධි පූජා පින්කමක් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අබියසදී අද (8දා) දින පැවැත්වීමට නියමිතය. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් මත මෙම…
පොලිසිය සමගින් කචල් ඇදලා ගුටිකාපු ජවිපෙ මන්ත්‍රි රිමාන්ඩ්..

සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් එහි වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව රාගම රෝහලේ ප්‍රතිකාර ලබන ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි අශෝක රංවල මන්ත්‍රිවරයා ලබන 19…
2017 ආණ්ඩුව පෙරලනවා කියු ජෝකර්ගෙන් 2018 ආණ්ඩුව පෙරලන බවට පුරාජේරු කතාවක්.

පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරළන මැතිවරණයක් නොවන නමුත් ආණ්ඩුව පෙරළන හැටි පෙන්වීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ආණමඩුවේ පැවති ජන හමුවකට එක්වෙමින්.  එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත්…
21වන සියවසේ මහා වාරි විශ්මිතය ජනතාව අතට පත්වෙයි

දශක 04කට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කිරිමට නියමිතය. මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශ ව්‍යපෘතිය ජනතා අයිතියට පත්…