බල තණ්හාවෙන් ගෙදර ගිය  ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති බිහි වී අදට වසර 03 යි..

දසවසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා බහුතර ජනමතයෙන් පරාජයට පත්කොට ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා වන පර්සි මහින්ද රාජපක්ෂ මහතා බිහිකොට අදට (08) වසර 03 ක් සපිරේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වූ කිසිඳු ජනාධිපතිවරයෙකු ජනාධිපතිවරයකින් පරාජය…
රාජගිරියේ ගුවන් පාළම ජනතා අයිතියට

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ රාජගිරිය ගුවන් පාලමට අතර රුපියල් මිලියන 4700 ක් වැය කර ඇති අතර සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පීත්ත පටිය කපා නව ගුවන් පාලම විවෘත කිරීම ජනාධිපති  සහ අගමැති අතින් සිදු…
2008 ඉදං 2015 වෙනකන් බැඳුම්කර වංචා නිසා බිලියන 10000ක් වත්මන් රජයට ගෙවන්න වෙලා…

රාජපක්ෂ පාලන සමය තුල 2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇති බවත්ඒ පිළිබඳ විගණනය කළ යුතු…
නිලුක්ෂි අමන්දා විවාහ වෙයි …

අපේ රටේ තවත් තරුණ නිරූපිකාවක් තමයි අමන්දා සිල්වා කියන්නේ. එහෙමත් නැත්නම් නිලුක්ෂි අමන්දා. 2017 අවුරුද්ද නිමාවුණේ අමන්දාට මංගල සීනු හඬවමින්. අවුරුද්ද අවසන් වෙන්න දවස් තුනකට කලින් ඒ කියන්නේ 2017.12.28 වැනිදා ජනප්‍රිය නිළියක හා නිරූපිකාවක් වූ අමන්දා ද සිල්වාගේ විවාහය ලියාපදිංචි…
දකුණු අප්‍රිකාවේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නාන්න වතුර දෙන්නෙ විනාඩි 2යි…

දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට ජල භාවිතය සීමා කර තිබෙනවා. කේප්ටවුන් නුවර පවතින උග‍්‍ර ජල හිගය හේතුවෙන්  එහි ජනතාවටද ජල භාවිතය සීමා කර ඇතිි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. මේ දිනවල කේප්ටවුන් නුවර උෂ්ණත්වය සටහන් වන්නේ…
සැමියාගේ උපන්දිනය දා විවාහ වූ ශ්‍රියන්ත-කුසුම් ගේ දියණිය… උපන්දිනයට බෙන්ස් කාර් එකක් තෑගි

ප්‍රවීන රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා රංගන ශිල්පිණි කුසුම් රේණුගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා.  ඇය හා අතිනත ගත් ෂෙහාන් පෙරේරාගේ ජන්ම දිනයද විවාහ දිනට යෙදී තිබීම විශේෂ සිදුවීමක් වුණා. විවාහ මංගල්‍ය උත්සවයට කලාකරුවන් , දේශපාලකයන් ඇතුලු ප්‍රභුවරු රැසක් පැමිණ…
ලලිත් ඇතුළත්මුදලි දියණියගේ සහයත් ජනපති මෛත්‍රීට…..

දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි  (06) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා. ජනාධිපතිවරයා ගේ  වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවක තම සහය ලබාදීමට සූදානම් බව ඇය එහිදී කියා සිටි බවයි ජනාධිපති මාධ්‍ය…
නෑනාට යටවූ පොලීසිය මහ සෙනගක් ඉදිරියේ අත් පා බැද  මස්සිනාගේ දත් කඩයි

විමර්ශනයක් සඳහා ගිය මහනුවර – අලවතුගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් නෙත් ගොසිප් අපට වාර්තා වෙනවා. පසුගිය දෙසැම්බර් මස 6 වෙනිදා මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන්නේ මහනුවර අකුරණ තලගහකන්ද ප්‍රදේශයේ පදිංචි චන්දන රූපසිංහ නැමැති තරුණයෙක්. සිදුවීම පිළිබදව…
ලෝකයේ ලබාළම ලේඛකයා ලංකාවේ අපේ පුතෙක් , ගිනස් වාර්තා පොතේ නමත් ලියවිලා .!

දස්කම් දක්වන අපූරු හැකියාවන්ගෙන් යුත් දරුවන් අප ශ්‍රී ලංකාවට අඩුවක් නැත. ඉතාමත් අඩු වයසින් එවැනි දස්කමක් කළ , ගිනස් වාර්තා පොතට පොතෙහි පවා සිය නම රැන්දු එවන් දරුවෙකු පිළිබදව වාර්තා වෙනවා. ඒ නම් පොතක් ලියා පළ කළ ලෝකයේ ළාබාලතම ලේඛකයා…
අනුරගෙන් දැඩි ප්‍රකාශයක්…

“රැකියාවලින් අඩුම මට්ටමේ රැකියාව වන කොළඹ ගෙවල්වල මෙහෙකාරකමට උයන්න පියන්න වැඩට හොයන්නේ වත්තේ කෙල්ලෝ. වත්ත ඕන වෙලා තියෙන්නේ මොකදට, කොළඹ හතේ නෝනලාගේ ගෙවල් බලාගන්න. ගොඩාක් නගර සභාවල කුණු එකතු කරන්නේ කුණු ට්‍රැක්ටරේ වැඩකරන්නේ වත්තේ අය. වත්තේ අය තියාගෙන ඉන්නේ අඩු…
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මුසුවීම නිසා මීගමු කලපුව අනතුරේ…

ඒකල, කොටුගොඩ ආදී කාර්මික ප්‍ර‍දේශ වලින් අත්තනගලු ඔයටත් ජා ඇල ටත් මුසුවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ මීගමු කලපුවට සෘජුවම මුසුවන ‍ඉලෙට්‍රෝනික අපද්‍රව්‍ය නිසා ඉදිරියේදී බරපතල පාරිසරික සහ සෞඛ්‍ය අර්බුද බහුලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු ගේ අවධානය මෙතෙක් යොමුව නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. කටුනායක කාර්මික…
සපුගස්කන්ද වැඩබලපු පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

  පසුගිය දිනකදී සපුගස්කන්ද පොලීසියේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් හා අදාල මන්ත්‍රීවරයාගෙන් යන දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවී ඇති බව කොළඹ අපරාධ පරීක්ෂන කොට්ඨාෂයෙන් දුන් වාර්තාවට අනුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා විසින් පරීක්ෂණ අවසන් වන තුරු අදාල ස්ථානාධිපති…
එදා රාපක්ෂවරුන් ඇතිකල ප්‍රශ්න වලට අද වගකියන්න වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවටයි….

ගිය ආණ්ඩු සමයේ රාජක්ෂවරු විසින් ඔවුන්ගේ අත්තනොමතික වැඩ නිසා ඇතිකල ප්‍රශ්න මේ වන විට ඉතා බරපතල මට්ටමින් වර්ධනය වී ඇති අතර එදා සුළුවෙන් විසඳිය හැකිව තිබූ එම ප්‍රශ්න විසදීමට මෙම රජයට මහත් වූ පරිශ්‍රමයක් දරීමට සිදුවනවා යැයි මහනුවරදී පැවති ජන…
ගම හදන මිනිසුන් සමගින් අපි වාර්තාගත ජයක් ලබනවා – ප්‍රසන්න සෝලංගආරච්චිගෙන් ප්‍රකාශයක්….

මෙවර මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවන බවත් ගම හදන ගමේ නායකයා තොරාපත්කරගන්නා මැතිවරණයක් පමණක් බවත් තම කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර බවත් කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි කොටිකාවත්ත සනස උත්සව ශාලාවේදී පැවතී උත්සවයකදී පැවසිය.. “මම මේ මැතිවරණය ශ්‍රීලනිපය කොටිකාවත්ත මුල්ලේරියාව…
ජනපති මෛත්‍රීගේ සයිට්ම් විසදුමට අන්තරේ පුර්ණ සහය… සියලු ගැටළු විසදෙන ලකුණු…

ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකර එහි සිසුන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් ආයතනයට අනුයුක්ත කර ඔවුන්ට වෛද්‍ය අධ්‍යාපන ලැබීමට අවස්ථාව හිමිකර දෙනබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත් කරමින් සඳහන් කළේය. සයිටම් ගැටළුව සඳහා වන…
ගෙදර කියා සිතු මාලිංගව එලියට දමද්දී රාජකියන්ගෙන් කෝලිට ඉහල අගයක්…

2018 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව එක් එක් කණ්ඩායම් විසින් රඳවා ගනු ලබන ක්‍රීඩකයන්  (04) ප්‍රකාශයට පත් කළා. ඒ අනුව, වාර්තාගත වැඩිම මුදලකට එනම්, ඉන්දීය රුපියල් කෝටි 17 කට ඉන්දීය නායක විරාට් කෝලි රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල…