පිපෙන්නේ නැති පොහොට්ටුවටවත් හොර අලියටවත් මේ පාර ජනතා මනාපයක් නෑ – මහින්ද

ජාතිවාදය කතා කළ නායකයෝ, ජාතිවාදය ඇවිස්සු නායකයෝ ඉතිහාසයේ කුණු බක්කියට ගිහිල්ලා හමාරයි. ඒ කුණු බක්කියට ගිහිල්ලා නැවත ගොඩ එන්න හදන්නේ ජාතිවාදයෙන් නම් කවුරුහරි, එහෙම ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. මේ රටේ ජාතිවාදය ජනතාවට අද තිත්ත වෙලා. මේව කතා කරලා ඡන්දෙ…
ජනිපෙ අවසන් ගමන් යයි….විමල්ට තරු පෙන්වමින් මුසම්මිල් ලගදීම මෛත්‍රී ලගට..

ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් ඉදිරි දින කිහිපය තුලදි මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එකතු විමට සුදානමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා. මිට අමතරව ජනිපෙ තවත් පළාත් සභා මන්ත්‍රීවරයේකුද ඔහු සමග ආණ්ඩුවට…
රට හෙල්ලූ බැඳුම්කරය ගැන ජනපති මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක් 03දා..

බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා (03) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.  ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා එහිදී එම වාර්තාව ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමට නියමිත බවයි ජනාධිපති…
විල්පත්තුවේ දළ ඇත් රජු මරා දළ කැපූ මුස්ලිම් මවුලවිවරයා පොලිසියට කොටු වේ..

ගල්ගමුවේ දළ පූට්ටූවා ඇතා ඝාතනය පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වූ කාරණයක් විය. ගල්ගමුව ප්‍රදේශයට පමණක් නොව මුලු රටටම අභිමානයක් වූ දළ පූට්ටුවා හස්ථියා ඝාතනයේ උණුසුම වියැකීමටත් මත්තෙන් තවත් එවැනිම දළ ඇතෙක්  අමානුෂිකව ඝාතනය කර දළ කපා ගත් පුවතක් වාර්තා වනවා.…
ලොක්කා අපතයන්ගේ ලණු කෑවට අපි කන්නේ නෑ.. එකාබද්ධයට සහය දුන් බහුතරයක් ශ්‍රීලනිපයට

ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මහින්ද විශේෂ ප්‍රකාශයක් කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත්…
නොමේරු පොහොට්ටු පුප්පන්න සුගතදාසේට යන යන මහින්ද රාජපක්ෂ හෙට පාර්ලිමේන්තුවෙන් දොට්ට..

හෙට සිට ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු…
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ සඳුන් ගස හොරු කපයි

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ තිබූ ඉතා වටිනා සුදු හඳුන් ගසක් ඊයේ (30) අළුයම සොරුන් කණ්ඩායමක් විසින් කපාගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි.ප්‍රාදේශීය සභාවේ සිටි මුරකරුගේ මුහුණ වසා බැඳ දමා පැය 3ක පමණ කාලයකදී ගස මුලින්ම කපාගෙන කොටස් රැගෙන ගොස් ඇතැයි…
මට මෙහෙම කරන මුන් මිනිස්සු නෙමෙයි තිරිසන්නු… නාමල්ගේ රෙදි ගලවමින් ක්‍රිශාන්ත සියල්ල හෙළිකරයි..

ගායන ශිල්පී නාමල් උඩුගම පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වූයේ ඔහු හා සම්බන්ධ කතා පුවතක් නිසයි. ඒ නාමල් උඩුගම අසනීපව සිටි සමයේ , නාමල් සුවපත් කර ගැනීමට සිය අක්මාවෙන් 68%ක් පරිත්‍යාග කළ ක්‍රිෂාන්ත නම් තරුණයෙකු සිය කතාව මුද්‍රිත මාධ්‍යයට හෙළිකිරීමත්…
මට කිවුවා නම් මාත් එනවා Drama එකට- නාමල් … යකෝ ඔය මිනිහා නැත්නම් උබ අද වෙද්දී මැරිලා..

නාමල් උඩුගම ගායන ශිල්පියා සහ ඔහු රෝගාතුරව සිටි සමයේ ඔහුට සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ ක්‍රිෂාන් සම්පත් පිළිබඳව බුකියේ සජීවී වීඩියෝවට සිත් පිත් නැති නාමල් උඩුගම දක්වා ඇති අදහස බුකිය ගිනි තැබීමට සමත් වී ඇත. එම ප්‍රකාශයට රංජන් රාමනායක නියෝජ්‍ය…
නාමල්ට වකුගඩුව දුන් උතුම් මිනිසාට නාමල්ගේ නොමිනිස් බිරිඳ කල කුජිත කතාව…(video)

ක්‍රිෂාන්ත යනු නාමල් උඩුගම යන පච කලා කාරයාට තම වකුගඩුවෙන් 70%ක් මුදලට විකිනු පුද්ගලයායි. මේ කථාව දැන් සමාජයේ සෑම දෙනාම දන්නා කාරණාවකි. මෙම වීඩියෝව හොදින් අසන්න,,,,, ඔව්. ක්‍රිෂාන්ත මුලින් ලක්ෂ 7කට වකුගඩුව විකුනන්න කථා කලා පසුව අවසාන මොහොතේ එය ලක්ෂ…
මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ඡන්දය දෙන්න එපා – ජනපති

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කිසිවෙකුට ඡන්දය ලබා නොදෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති සියලූම කාන්තා අපේක්ෂයන් සමග මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි…
මුහුණු පොතේ ගංගා මෑණියෝ කියල ඉන්නෙ මම නෙමෙයි මම ගංගා සුදර්ශණී සොයියා…

මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ කතාබහට ලක්වන චරිතයක් වී ඇත්තේ ගංඟා සුදර්ශනීයි. ඇය කියූ බවට පැවසෙන අනාවැකි විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරය වෙයි. ඇත්තටම ඇය කවුද? ඇය ඇත්තටම ගංඟා මෑණියෝ වශයෙන් හඳුන්වන කෙනාමද? ක්‍රීඩාවේ අනාගතය කොහොමද යන්න පිළිබඳව ඈ…
කෝටි ගානකට අළෙවි වුණ මනෝ ගනේෂන්ගේ කතාව…(EXCLUSIVE)

VOICE OF CEYLON වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් කොළඹ මහ නගර සභාව සදහා තමන්ගේ පක්ෂයෙන් ස්වාධීනව තරග වැදීමේ හේතුව අනාවරණය කර ගැනීමට VOC ගවේශක කණ්ඩායමට හැකියාව ලැබුණි. එක්සත් ජාතික පක්ෂය හා එක්ව දිවයිනේ සියළු…
ජනපති මෛත්‍රී කඩුව අතට ගනී… වංචාකාරයෝ දූෂකයෝ සී සීකඩ දුවයි…

කිලිටි නැති තරම් පවිත්‍ර අවංක දේශපාලන නායිකයින් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ දී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවී දැයි දන්නේ නැහැ මොන පක්ෂයේද මොන වර්ණයේද කාගේ කවුද මගේ ඥාතීන්ද කියන කිසිම කාරණයක් එතනදි මට අදාල…
මේ සුපිරි ෆෙරාරි රථවල සැබෑ හිමිකරුවන් කවුරුන්ද..? (Exclusive)

මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය. ජෙහාන් හමීඩ් නැමැති තැනැත්තියක් විසින් ලංකාවට ගෙන්වන ලද එම ලැම්බෝගිනි රථයේ වටිනා කම…
ආණ්ඩුකාර බිරිඳ කෝවිලේදී ආවේස වෙයි…(VIDEO)

  ආණ්ඩුකාරයාගේ බිරිද වන දීප්ති බෝගොල්ලාගම ගිය සතියේ දිනකසාම්පුර් සූඩෙයිකුඩාහි පිහිටා ඇති තිරුක්කුමරන් කෝවිලේ පුජාවකට සහභාගී වීමට පැමිණ සිටි පිරිසකට නැගෙනහිර ආණ්ඩුකාරවර රෝහිත බෝගොල්ලාගමගේ බිරිද විිසින් පොලිසිය ඉදිරිපටදීම බැන වදිමින් තර්ජනය කරන වීඩියෝවන් සමාජ ජාලාවන්හි පලව ඇත. පුජා භාණ්ඩ වලටද…