Blog

  • ඖෂධ මිලේ ඇත්ත තත්වය මේකයි.. ඉතින් කලබල වෙන්නේ ඇයි ?

    ඖෂධ මිලේ ඇත්ත තත්වය මේකයි.. ඉතින් කලබල වෙන්නේ ඇයි ?

    1958 දී ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියෙන් ප්‍රථම වරට පිදුම් ලද සේනක බිබිලේ ගැන ලංකාව හඳුනාගත්තේ ශ්‍රී ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ඇතිකිරීම සම්බන්ධයෙනි. අඩු ආදායම්ලාභී රෝගීන් හට සහන මිලට ඖෂධ ලබා දීමෙන් ඖෂධ වල වෙළෙඳ නාම වෙනුවට ඖෂධීය වෙළෙඳ නාම භාවිතා කිරීම සඳහා දැඩි උත්සාහයක් ගත්තේ මේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හරහාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ද මේ සඳහා යොමුවූ අතර එහි පැසසුමටද ඔහු පාත්‍ර විය. ඖෂධ ප්‍රතිපත්තිය හරහා පහර වැදුන වෙළෙඳපොල ක්‍රියාකාරීන් ඖෂධ මාෆියාවෙන් සේනක බිබිලේට නිර්භය ලෙස පහර දෙන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ 1977 සැප්තැම්බර් 26 වෙනිදා ගයනාවේදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වීමයි.

    සේනක බිබිලේ ප්‍රතිපත්තිය වසර 40 කට අධික කාලයක් හමස් පෙට්ටියකට ගොස් තිබියදී එය ගොඩ ගෙන නැවත කරලියට ගෙන එන්නේ සෞඛ්‍ය ඇමති රාජිතය. රාජිත ඖෂධ 48 ක මිල අඩු කලේ බටහිර රටවලින් එන බාධක මැද්දේය. මිල අඩු කරන්නට සැරසෙන විට හැම තැනින්ම දෝෂාරෝපණ ගලා එන්නට විය. තර්ජන එල්ල විය. ඖෂධ මාෆියාකරුවන් විවිධ උපක්‍රම එල්ල කරඖෂධ මිල නතර කිරීමට නොයෙකුත් ගැට දැමීය. නමුත් යහපාලනය හෝ රාජිත එයට හිස නැමුවේ නැත. ඖෂධ මිල අඩු කලේය. දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වලින් පීඩා වින්ද රෝගීහු සැනසුම් සුසුම් හෙලීය. හොම්බෙන් යන බැහැල තිබුණු ආණ්ඩුව කෙලින් කලේ ඖෂධ මිල අඩු කිරීමෙනි.

    ලෝක ආර්ථිකය කඩා ඇති මොහොතක ලංකාවේද ආර්ථිකයට පහර වැදී තිබිණි. ඩොලරය සීඝ්‍ර ලෙස ඉහල යන්නට විය. ඩොලරය වැඩි වීම ඖෂධ මාෆියාකරුවන්ට ලොතරැයියක් ඇදුනාක් මෙන් විය. රාජිත හමුවීමට ඔවුන් ආවේ දුන්නෙන් විදුනු හීයක් වාගේය. ඖෂධ මිල වැඩි කරන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. ලොකු වැඩිවීමක් දෙන්න. ඖෂධකරුවන්ගේ ඉල්ලීම එය විය. බෑ එහෙම වැඩි කරන්න. මේ ගැන අධ්‍යයනයක් කරන්න ඕනේ. මෙය රාජිතගේ පිලිතුරය. වෙළෙඳපොල අධ්‍යයනයක් කිරීමෙන් පසු 5% ක් මිල වැඩි කිරීමට අවසරයක් දුන්නේය.

    මාධ්‍ය වෙත මේ මාෆියාකරුවන් ගෙන ගියේ වැරදි මතයකි. ඔන්න ඖෂධ මිල වැඩි කරලා. නමුත් ඔවුන් එම මිල ගණන් වැඩි කලප්‍රතිශතය ගැන කිව්වේ නැත. ඇත්තටම පැරසිටමෝල් පෙත්ත මිල අඩු කල පසු තිබුණේ රුපියල් 1.30 කටය. මිල වැඩි කලාට පසුව එය රුපියල් 1.37 කි.ශත 7 කට ලෝක විනාශය වගේ කට්ටිය කෑගසන්නට පටන් ගත්තේය. දෙල් ගෙඩිය කොලයක් උඩට වැටිල ඒ සද්දේ ඇහිලා දුවපු හාවා කැලයම අවුල් කලා වගේ මේ ඖෂධ මාෆියාකරුවන් ජනතාව අවුස්සන්නට විවිධ සංවිධාන හරහා කටයුතු කලේය.

    විවෘත ආර්ථිකයක් ඇති රටක ඩොලරය ඉහල යන විට ඊට සාපේක්ෂව මිල වැඩි වීම අතිශය සාමාන්‍ය දෙයකි. නමුත් මේ කාරණා ලොකු කරගෙන කතා ගොතමින් ජනතාව ඇන්දවීම නම් අතිශය පිළිකුල් සහගතය. අවුරුද්දක් මිල අඩු කර තිබූ ඖෂධ ගැන කතා නොකරපු අය 5% ලොකු කරගෙන කෑගැහුවේය. ඇත්තෙන්ම කල යුත්තේ කොරහේ කිඹුලෙක් දැකීම නොවේ. හොඳ දේට හොඳයි කීමය. ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට ඖෂධ මාෆියාකරුවන්ට හිස එසවීමට ඉඩ නොදී අපේ එවුන් බේරා ගැනීමය.

    උපුටා ගැනීමකි

  • එදා නාමල් සමගින් පෙම්සුව විදි සුප්‍රසිද්ධ අනියම් බිරිද මෙවර කොළොම්තොටින් ඡන්ද සටනට..

    එදා නාමල් සමගින් පෙම්සුව විදි සුප්‍රසිද්ධ අනියම් බිරිද මෙවර කොළොම්තොටින් ඡන්ද සටනට..

    මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහල යමින් තියෙනවා. ඒ අතරෙ දේශපාලන ලෝකයෙන් එක එක විදියෙ කතා අපිට අහන්න දකින්න ලැබෙනවා. කොහොම වුනත් මෙවර මැතිවරණයෙදි දූෂණ චෝදනා තියෙන අයට මැතිවරණය ඉදිරිපත් වෙන්න දෙන්නෙ නෑ කියලා තමයි මැතිවරණ කොමසාරිස් වරයා කිවුවෙ.

    කෙසේ වෙතත්   තමාට පෙට්‍රල් ෂෙඩ් එකක්‌, තෙල් බවුසර් දෙකක්‌, මැණික්‌ අපනයන ව්‍යාපාරයක්‌, පුළුන් නිෂ්පාදන කම්හලක්‌, ඉඩකඩම්, ගොඩනැඟිලි සහ වාහන ඇතුළු වත්කම් හා දේපළ රැසක්‌ ඇති බව බැඳුම්කර කොමිසමේදී කියා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ වැඩ තහනමට ලක්‌ව සිටින ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂවරයකු වන ඉන්දික සමන් කුමාරගේ අනියම් බිරිඳ ලෙස බැඳුම්කර කොමිසමේදී පිළිගත් තක්ෂලා කුමාරි මෙවර බෙන්තර ප්‍රාදේශිය සභාවට තරඟ කරන්නට තීරණය කර තිබෙනවා.

    නිරූපන ක්ෂේස්ත්‍රයේ රැකියාවක නිරතවන ඇයට අලුත්ගම ප්‍රදේශයේ වෙළඳ සැළකද සහ සැලූන් එකක් පවත්වාගෙන යන බව ඉන්දික සමන් කුමාර බැඳම්කර කොමිසමේදී ප්‍රකාශ කර තිබුණා. 

    ඇය කෙසෙල් ඇවරිය ලකුණෙන් ස්වාධීනව තරඟ බිමට පිවිසුනද ප්‍රභල දේශපාලන පක්ෂයක සමීප සබඳතා ඇති බවද ආරංචි වෙනවා.

    ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ඔස්සේ කොළඹ මහනගර සභාවට තරඟ වදින රෝසි සේනානායකගේ ඡන්ද පදනම අඩුකිරීමේ අරමුණින් නිත්‍යා සේනානි සමරනායක පොදුජන පෙරමුණ ඔස්සේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වලට සම්බන්ද වන බවට තොරතුරු වාර්තා වෙනවා.

    නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ උපයාගත් රුපියල් මිලියන 45ක මුදලක් එන්.ආර් කන්සලට් පුද්ගලික සමාගම හා ගවර්ස් කෝපරේෂන් සමාගම හරහා මුදල් විශුද්ධි කරණය කිරීමේ ඡෝදනාව මත පසුගිය වසරේදී බන්ධනාගාර ගතව සිටි ඇය එම සමාගම් දෙකෙහි අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතු කර තිබුණා.

    දීර්ඝ කාලයත් ගුවන් සේවිකාවක් ලෙසද කටයුතු කල ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමීපව ඇසුරු කල බවද වාර්තා වෙනවා.

  • දිනේෂ් තනිවෙයි… මහජන එක්සත් පෙරමුණේ සහය ජනපති මෛත්‍රීට..!

    දිනේෂ් තනිවෙයි… මහජන එක්සත් පෙරමුණේ සහය ජනපති මෛත්‍රීට..!

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ තවත් ප්‍රබල සාමජිකයෙක් වන ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවිර චන්ද්‍රසිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ කළේය

    පසුගිය දිනක මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වූ අතර ඉදිරියේදිත් දිනේෂ්ගේ නායකත්වය පසෙකලා පොහොට්ටුවේ ඇති අක්‍රමිකතා හේතුවෙන් තවත් කණ්ඩායමක් ශ්‍රීලනිපය වෙත පැමිණීම සනාත කර ඇති බවත් ඒ හේතුවෙන් දිනේශ් ගුණවර්ධන මේ දින වල ඉතාමත් කණගාටුවෙන් පසුවන බවත්  නෙළුම් මාවත කාර්යාලයේ විශේෂ ඔත්තු කරුට තහවුරු වී ඇත.

    මේ අනුව දිනෙන් දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශක්තිමත් කරමින් ඉදිරි පලාත් පාලන මැතිවරනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහනය ස්ථීරසාර වන බවට තවුරු වෙමින් පවතින බැවින්‍ෙ එයට සෘජුවම බැසිල් වගකිව යතු යයි ජී.එල් මහින්ද රාජපක්ෂට පැවසීමත් සමග මේ දින වල බැසිල් හා ජී.එල් අතර දැඩි නොහොඳ නෝක්කඩුවක් පවතින බවට ද ආරංචි ලැබී ඇත.

  • පොහොට්ටුවේ තවත් ලොකු පෙත්තක් ගැලවෙයි…  සෝමවීර චන්ද්‍රසිරි මහතා මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වේ

    පොහොට්ටුවේ තවත් ලොකු පෙත්තක් ගැලවෙයි… සෝමවීර චන්ද්‍රසිරි මහතා මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වේ

    ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හා කඩුවෙල සංවිධායක වන සෝමවීර චන්ද්‍රසිරි මහතා ඒකාබද්ධයෙන් ඉවත්ව ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩ කටයුත් සඳහා සිය පූර්න කැපවීම යොදන බවට අද උදෑසන ජනපකි මෛත්‍රී හමුවී ප්‍රකාශ කර ඇත.

    එතුමන් මෙම තීරණය ගෙන ඇත්තේ පොහොට්ටුව තුල බැසිල් රාජපක්ෂ විසින් ගෙනයන ඒකාධිකාරී පාලනය නිසා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.තමන්ට මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිසිදු අමනාපයක් නැති අතර මහින්ද නම විකුණා බලය ලබා ගන්න දගලන බැසිල් හා නාමල් යන දෙපලගේ අවිචාරවත් දේශපාලන හැසිරීම නිසා මේ රට ඉදිරියේදී මහා ව්‍යවසනයකට ලක්විය හැකි බැවින් ඒ සඳහා කොටස් කාරයෙක් වෙන්න තමන්ට නොහැකි යයි ඔහු සිය සමීපතයන්ට පවසා ඇති බවට ආරංචි ලැබී ඇත.

  • අනියම් ඇසුරක් පැවැත්වූ බිරිඳව කෑලි 7කට කපල තැන් 7කට ගිහින් දැමූ රාජ්කුමාර්

    අනියම් ඇසුරක් පැවැත්වූ බිරිඳව කෑලි 7කට කපල තැන් 7කට ගිහින් දැමූ රාජ්කුමාර්

    මේ සිදුවීම වාර්ථා වෙන්නෙ අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන්.ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක වාසය කරන රාජ්කුමාර් දෙදරු පියෙක්.රාජ් කුමාර් ඔහුගේ දරුවන් දෙදෙනා හා බිරිය සමග හොද පවුල් ජීවිතයක් ගෙව්වා කියල තමයි ඔවුන්ගේ වටේ පිටේ අය කියන්නේ…

    මොහෙම කාලයක් යද්දි රාජ්කුමාර්ගේ බිරිඳට තහනම් ගහේ ගෙඩි කන්න ආසාවක් ඇවිත්.කොහොම හරි රාජ් කුමර්ගෙ රූමත් බිරිඳ ගමේම තවත් තරුණයෙක් එක්ක අනියම් ඇසුරක් පවත්වන්න පටන් අරං තියෙනවා.මේක ඉව වැටුනු රාජ් කුමාර් ඒ ගැන සිය බිරිඳගෙන් ප්‍රශ්න කරල තියෙනවා.එහිදී ඇති වූ බහින් බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වාම දුරදිග ගිහිල්ලා… අධික කොපයෙන් හටි රාජ්කුමාර් බරිඳගේ ඔළුවෙන් අල්ලා බි්තියක ගහල.ඒ පහරට බිරිඳ එතනම මිය ිහින්.කොපය දරාගත්න බැරි උන රාජ් කුමාර් මොකක්ද දන්නවද කරල තියෙන්නෙ ..
    ගස් කපන කියතක් අරං බිරිදගේ සිරුර කෑලි 7කට කපල තැන් 7කට ගෙනිහින් දාල.
    ඊට පස්සෙ ඒ කියත යාළුවෙක්ගෙ ගෙදරක හංගලා පුදේශයෙන් පැනල ගිහින් ඉද්දි තමා පොළීසියෙන් අල්ලගෙන තියෙන්නේ.

  • සමාජ ජාලා මාධ්‍ය ගැන ඔබාමාගෙන් අනතුරු හැඟවීමක්….

    සමාජ ජාලා මාධ්‍ය ගැන ඔබාමාගෙන් අනතුරු හැඟවීමක්….

    පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ” වගකීම් විරහිත ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අනතුරුදායක බවත් එමගින් වැරැදි තොරතුරු ජනතාව අතරට යන බවත් සංකීර්ණ කරුණු කාරණා තේරුම් ගැනීමට ජනාතවට තිබෙන හැකියාව දුර්වල වී යන බවත්”  ප්‍රකාශ කර තිබේ. බී.බී.සී පුවත් සේවය සමඟ මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ පස්වැනියට කිරුළට උරුමකම් කියන හැරි කුමරුය. 
     

     “ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාවට වෙනස්ම දෙයක් අවබෝධ වීමේ හැකියාව අන්තර්ජාලයේ තිබෙන බියකරුම දෙයක්. අන්තර්ජාලයේදී එකිනෙකාට තිබෙන පක්ෂපාතීත්වය අනුව තොරතුරු නිර්මාණය විය හැකි” යැයි ඔබාමා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇති අතර ඇමරිකාවේ වත්මන් ජනාධිපති ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය හැසුරුවීම ගැනද ට්‍රම්ප් යන නම නොපවසා ඉඟියෙන් දක්වා ඇත. 

  • ජානිපෙ මන්ත්‍රීවරයෙක් සමගින් පොහොට්ටුවේ අපේක්ෂකයන් පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි…

    ජානිපෙ මන්ත්‍රීවරයෙක් සමගින් පොහොට්ටුවේ අපේක්ෂකයන් පිරිසක් ශ්‍රීලනිපයට එක්වෙයි…

    නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්තී‍්‍ර සුගත් මතුගමගේ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළේය.

    එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත් කෙරුණු මහාචාර්ය මහින්ද පාතේගම මහතා ද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වීරකැටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර ආරියදාස වික‍්‍රමසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප‍්‍රාදේශීය සභාවට තරග කිරීමට නියමිතව සිටී අපේක්ෂක සුමිත් රාමනායක මහතා ඇතුළු වීරකැටිය සහ කටුවන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවන් පිරිසක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට සහය පළ කිරීමට එක් වී තිබේ.

    (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමු වූ මෙම පිරිස රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කර තිබේ.

    මේ අතර ඒකාබද්ධ විපක්ෂය හා එක්ව කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා හිටපු මන්තී‍්‍ර සුගත් මතුගමගේ මහතා ද අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළේය.

    එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස පත් කෙරුණු මහාචාර්ය මහින්ද පාතේගම මහතා ද අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

     

  • මෙවර කොළඹ මහ නගර සභාවෙන් එජාපය පරාජය වන බවට එජාප සංවිධායකවරයෙක්ගෙන් ප්‍රකාශයක්…

    මෙවර කොළඹ මහ නගර සභාවෙන් එජාපය පරාජය වන බවට එජාප සංවිධායකවරයෙක්ගෙන් ප්‍රකාශයක්…

    එක්සත් ජාතික පක්ෂයේ උතුරු බොරැල්ල කොට්ඨාසයේ සංවිධායක ජේ එච් යූ පුෂ්පකුමාර අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එ් කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවෙන්  තමන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව පවසමින්. 

    අවසාන පැය කිහිපය තුළත් තමා ලයිස්තුවේ සිටි බව පවසන ඔහු වංචනික ලෙස තමාගේ නම් ඉවත්කර වෙනත් අයෙකු ඒ සඳහා නම් කර ඇතැයි පවසනවා. ජනප්‍රියත්වය ඇත්තේ තමා වටා බව පවසන ඔහු මැතිවරණයෙන් එජාප ය පරාජය කරන බව පවසනවා.

  • ජනපති ප්‍රධානත්වයෙන් එජනිස පක්ෂ නායකයන් සහ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද..

    ජනපති ප්‍රධානත්වයෙන් එජනිස පක්ෂ නායකයන් සහ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද..

    එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතව සිටින පක්‍ෂවල නායකයින් සහ නියෝජිතයින්ගේ හමුවක් අද (28) පැවැත්වෙනවා.

    ඒ, කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.

    අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් සඳහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය යටතේ තරග කරන සියළුදෙනා හෙට (29) දිනයේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයට කැඳවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    එහිදී, මෙවර පළාත් පාලන මැතිවරණයට සිය අපේක්ෂක අපේක්ෂිකාවන් 9000කට ආසන්න සංඛ්‍යාවක් පළාත් පාලන ආයතන 341 සඳහා තරග කරන බවත් සඳහන් කෙරුණා.  

  • බලය ඇති කාලයේ සිසුන්ට පහරදෙමින් සයිටම් හදපු මහින්ද අද සයිට්ම් ගැන වැරදි කියමින් රටම හිනස්සයි..

    බලය ඇති කාලයේ සිසුන්ට පහරදෙමින් සයිටම් හදපු මහින්ද අද සයිට්ම් ගැන වැරදි කියමින් රටම හිනස්සයි..

    බලය ඇති කාලයේ සිසුන්ට පහරදෙමින් සයිටම් හදපු කු.පා.ම  මහින්ද රාජපක්ෂ සයිටම් ගැටලූව තවදුරටත් කල් නොහැර කඩිනම්න් විසඳිය යුතු බව ප්‍රකාශ කිරීම විහිළුවක් බව දේශපාලන විචාරකයන් පවසනවා.. වැඩිදුරටත් ඔවුන් පවසන්නේ  සයිටම් විරෝධී උද්ඝෝෂණ වලට පොලිසිය යොදා සිසුන් මරන්නට පහරදීමට අණකළ මහින්ද මේ වනවිට ඡන්ද ගුන්ඩුවක් ලෙස සයිට්ම් ගැටලුව භාවිතා කිරීමට උත්සුක වන බවයි.. 

     

  • නායක මණ්ඩලේ කචල් නිසා ඒකාබද්ධ  විපක්ෂයේ පොදු ගිවිසුම දින නියමයක් නැතිව කල් යයි..

    නායක මණ්ඩලේ කචල් නිසා ඒකාබද්ධ විපක්ෂයේ පොදු ගිවිසුම දින නියමයක් නැතිව කල් යයි..

    ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ සියළු පක්‍ෂ අතර සාමුහික ගිවිසුම අත්සන් කිරීම කල් දමා තිබෙන අතර මීට පෙර එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි. තම පෙරමුණේ පක්ෂ කිහිපයක මතවාදයන් නිසාවෙන් මෙය කල් දැමීමට සිදුවූ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල කියාසිටියේ.

    එහිදී ඔහු සඳහන් කළේ “අපි ඒක කරන්න හිටියේ ඔක්කොම පක්ෂ එක මතයකට ගෙනල්ලා එක අරමුණකින් උනත් දැන් ගොඩක් අයට තියෙන්නේ වෙනත් අරමුණු. අපි එක අරමුණකට යන්න දැන් සාකච්චා කරන අතර ඒවා සාර්ථක උනොත් මෙම කටයුතු සිදු කරනවා.” යනුවෙන්ද සඳහන් කෙරුණා.

     

  • මෙවර තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනස් ආකාරයකින්…

    මෙවර තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනස් ආකාරයකින්…

    මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය වෙනම ප්‍රකාශ නොකරන අතර කොමිසම තැපැල් ඡන්ද වෙනම ගණනය කරන නමුත් ඒවා අනෙක් ප්‍රතිඵල සමඟ එක්කොට මුළු ඡන්ද ගණන ප්‍රකාශයට පත් කරන බව කොමිසම සඳහන් කරයි.

  • ජවිපෙන් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන නියෝජිතයන් 96 ක් පොහොට්ටුව සමග ඩීල් එකක

    ජවිපෙන් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන නියෝජිතයන් 96 ක් පොහොට්ටුව සමග ඩීල් එකක

    දේශපාලන කරලියේ එහාට මෙහාට පැනීම් ආරම්භ වී ඇත. එයට බලවතුන් සේම ප්‍රාදේශීය නායකයන්ද අයත්වේ. විවිධ වරදාන බලාපොරොත්තුවෙන් වාසි තැනට පැනීමට මෙම කාලය හොඳම කාලයයි. අතමිට සරු කරගත හැකි එකම ක්‍රමය වාසි තානකට පැන ගැනීමයි. මේ එවන් කතාවකි.
     
     
    2017.12.23 දින හරියටම රාත්‍රී 8.45 ට කොළඹ 07 රේස්කෝස් පිටිය අසලදී පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජවිපෙ පලාත් පාලන නියෝජිතයින් 04 දෙනෙකු මුණ ගැසුණි. ඒ තවත් ජවිපෙ තවත් 92 දෙනෙකුගේ පණිවුඩයද රැගෙනය. ඩීල් එක කතා කෙරුණි. මුදල් හුවමාරු වුනි. ඒ කළු පැහැති බෑග් එකකය. කෙතරම් මුදලක් හුවමාරු වූවාදැයි හෙලිවූයේ නැත. මුදල් ලබාදීමට ප්‍රථම කොන්දේසිය පැනවුනි. පොදුජන පෙරමුණ ජයගන්නා පලාත් පාලන ආයතනයන් වල තනතුරු පැමිණෙන ජවිපෙ සාමාජිකයන් හට ලබා දිය යුතුය. ජවිපෙ සාමාජිකයන් පරාජය වන්නේ නම් බෝනස් අසුනෙන් අනිවාර්යෙන් තනතුරක් ලබාදිය යුතුය.
     
     
    මෙම කාර්ය සඳහා මාතර ප්‍රදේශයේ ජවිපෙ පලාත් පාලන අපේක්ෂකයින් දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය සභාවට තරඟ කරන ජවිපෙ නියෝජිතයින් දෙනෙකු සහභාගී වී ඇති අතර, ඔවුන් හරහා අනෙකුත් 92දෙදෙනා සම්බන්ධීකරණය වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබුනි. මෙම කටයුත්ත සාර්ථක බැව් නෙළුම් මාවත කාර්යාලය තුලින් කසුකුසුවක් පැමිණ ඇති අතර, ගිවිසුම අනුව පොදුජන පෙරමුණ ජයගන්නා පලාත් පාලන ආයතන වල තනතුරු සඳහා ඔවුන් පත්කරන බැව් දැනගන්නට ඇත.
  • මහින්දගෙන් විමල්ටත් කොන්ඩම් තියරිය! විමල් ආගිය අතක් නැහැ! (Exclusive)

    මහින්දගෙන් විමල්ටත් කොන්ඩම් තියරිය! විමල් ආගිය අතක් නැහැ! (Exclusive)

    බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කොට ‘රජගෙදර බුරන බල්ලා’යැයි ශ්‍රී ලාංකීය දේශපාලනයේ විරුදාවලිය ලද විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

    මීට මුලිකම හේතුව බවට පත්ව ඇත්තේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් අතිශය බහුතරයක් පොදු ජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවලින් කපා දමා හැරීම සහ අනුපාතය මත පත්වන ලැයිස්තුවලින්ද විමල්ගේ පිරිස් පහළට ඇඳ දමා තිබීම බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

    මේ සම්බන්ධයෙන් කථා කිරීම සඳහා ඊයේ(25) විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව ඔහුගේ කොළඹ නිවසේදී හමුවී ඇති අතර එහිදී විමල් තමන් සහ තම පක්ෂයට සිදු වූ මෙම පා පහර පිළිබඳව දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා ඇත.

    එම අවස්ථාවේදීම වහාම ක්‍රියාත්මක වූ මහින්ද බැසිල් අමතා විමල්ට සිදුව ඇති අකටයුත්ත පිළිබඳව විමසා ඇත. එහිදී බැසිල් පවසා ඇත්තේ, තමා පළමු වටයේ නාම යෝජනා භාරදුන් පළාත් පාලන ආයතන 93 සඳහා විමල් ඉල්ලු පරිදි ඔහුගේ පක්ෂයේ අපේක්ෂකයින් දැමූ බවත්, දෙවන වටයේ 243 සඳහා නාම යෝජනා සැකසීම එම ප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් අතින් සිදු වූ බවත් එහිදී විමල් පවසන අසාධාරණය ඔහුගේ පක්ෂයට සිදුව ඇති බවයි. ඒත් සමඟම මහින්ද සුපුරුදු පරිදි (අයියා මලෝ සහෝදර බැනිල්ල ) සද්දේ දමා ලඟ ඉන්න එකා අන්ඳවා ගෙදර ඇරීමේ කථාව අරඹද්දීම, මෙහි වගකීම තමාට භාරගත නොහැකි බව පවසමින් බැසිල් දුරකථනය විසන්ධි කොට ඇත.

    මෙයින් විමල්ව චාටු බසින් අන්දවා ටොපියක් දී ගෙදර යැවීමට ගිය මහින්දගේ උත්සහයද වැලලී ගොස් ඇත. ඒත් සමඟම දැඩි සිත් වේදනාවටත්, කලකිරීමටත් පත් විමල්, ‘සැරදෙව් මහරජ!’ නොකියාම එළියට බැස යන්න ගොස් ඇත.

    කෙසේ වෙතත් මහින්දගේ සමීපතම සුරතලා මෙන්ම, රාජපක්ෂ රෙජීමයේ රෙදි කටින් අපුල්ලන්නා වන විමල් වීරවංශ මෙලෙස නොකියාම එසේ යන්ට යෑම ගැන පසුතැවුනු සිතින් සහ මදක් රත් වුණු ගතින් විමල්ව දුරකථනය හරහා සම්බන්ධ කරගැනීමට උත්සහ දරා ඇති අතර එහෙත් ඒ වන විටත් කිසිවකුටත් නොකියා දුරකථනය ද විසන්ධි කොට කොළඹින් පිටතට ගොස් ඇතැයි ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

    කෙසේ වෙතත් මෙය මෙතෙක් රාජපක්ෂ රෙජීමය විසින් විමල් වීරවංශට සිදුකළ දැරුණුතම දේශපාලන කෙනෙහිළිකම බවට සැක නැත. එදා මෙදා තුර රාජපක්ෂ රෙජීමයට බැලමෙහෙවර කම් කොට බොහෝ දෙනෙක් විඳි කොන්ඩම් තියරියේ පහස විමල්ටද හිමිවන දිනය වැඩි ඈතක නොවන බව මේ තුළින් පෙනී යන තවත් කරුණකි.

  • සෙල්ෆි පිස්සුව නිසා තවත් තරුණ ජීවිත දෙකක් නැතිවෙයි…

    සෙල්ෆි පිස්සුව නිසා තවත් තරුණ ජීවිත දෙකක් නැතිවෙයි…

    පුදුකුඩුඉරිප්පු ශිව නගර් ප්‍රදේශයේ පදිංචි රාසයියා සිවරාසන් හා තම්බයියා තවේන්ද්‍රන් යන පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ වානිජ හා ජීව විද්‍යා විශයන්  ඉගෙනුම ලබන සිසුන් දෙදෙනා 2019 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත.

    පෙරේදා(24)  පස්වරුවේ තවත් සිසුන් 5දෙනෙකු සමග මොවුන් කල්අඩි ඔයේ දියනෑමට ගොස් ඇති අතර ඔය මැදට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය මෙම සිසුන් දෙදෙනා දියේ ගිලී ඇති අතර ඉන් පැයකට පමණ පසු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන්  වැලි ගොඩ දැමූ වලක සිරවී තිබියදී ඔවුන්ගේ මෘත දේහ  සොයාගෙන ඇත.

  • මිලින්ද රාජපක්ෂ වන් අතිදක්ෂ තරුණයෙක් කපා ලිංගිකත්වයෙන් ලෝකය දකින නාමල්ගේ කාම දේනුවක් පොහොට්ටුවෙන් කොළඹ පුරපතිනිය ලෙස…

    මිලින්ද රාජපක්ෂ වන් අතිදක්ෂ තරුණයෙක් කපා ලිංගිකත්වයෙන් ලෝකය දකින නාමල්ගේ කාම දේනුවක් පොහොට්ටුවෙන් කොළඹ පුරපතිනිය ලෙස…

    මිලින්ද රාජපක්ෂ කියන්නෙ ට්‍රයි ඇඩ් ආයතනයේ දිලිත් ජයවීර සමඟ වැඩ කරන ගෝඨාබය රාජපක්ෂ සමග ඉතාමත් සමීප සම්බන්ධතාවයක් තියෙන ඔබ අපි හොඳින් හදුනන ඉතා දක්ෂ තරුණයෙක්. මිලින්ද මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර නගරාධිපතිධූරය සඳහා ඔහුගේ ප්‍රචාරක කටයුතු ද ආරම්භ කර ඇත.

    මෙ අතර නාමල් බේබිගේ ලිංගික සුරතලියක් වන නීති ශිෂ්‍යාවක් / ගුවන් සේවිකාවක් හා නාමල් බේබිගේ තවත් එක් හොර සමාගමක් වූ ගවර් සමාගමේ අධ්‍යක්ෂිකාවක් ද වන සේනානි සමරනායකටද පුරපති පුටුවට කෙළ උනා ඇති බැවින් ඇය ඒ බව නාමල්ට පවසා ඇත.සීනි වලට ඇදෙන ඇඹලයෙක් මෙන් ඕන ගෑනු පරානයක් ලඟ දන නමන නාමල් බේබි මේ ගැන සිය පියා වන මහින්ද රාජපක්ෂ සමග දැඩි ලෙස දබර කරගෙන සේනානිව පොදුජන පෙරමුණින් එජාපයෙන් ඉදිරිපත් කරන රෝසි සේනානායකට විරුද්ධව පොහාටේටුව ලකුණින් පුරපතිනිය ලෙස ඉදිරිපත් කරන බවට ජනවාරි 02 වන දා සුගතදාස ක්‍රීඩාංගන්යේ පැවැත්වෙන සමුළුවේදී ප්‍රකාශ කිරීමට පොරොන්දු කරගෙන ඇති බවට ආරංචි ලැබී ඇත.

    මිලින්ද වැනි අති දක්ෂ රටට ගමට වැඩක් කරන්න හැකි තරුණයන් නාමල් බේබිගේ ලිංගික අවශ්‍යතා නිසා ඉතා අසාධාරන ලෙස මෙසේ කපා දේශපාලනය ගැන මෙලෝ හසරක දෙයක් නොදන්නා අඩුම තරමේ තමන් ඇදන් ඉන්න ඇඳුමේ දිග පළල වත් හරියට නොදන්නා කාමය ඇවිස්සීම පමණක්ම හරියට දන්නා ගැහැණියක් නගරාධිපතිනිය වුවහොත් සිදුවන දේ ගැන අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.

    මෙම සිද්ධිය හේතුවෙන් නෙළුම් මාවතේ ඇති පොහොට්ටු කාර්යාලයේද ඉතා නොසන්සුන් කමක් පැතිර යමින් පවතින අතර නාමල් හා බැසිල් එක්ව පොහොට්ටුව පිපෙන්නටම පර වෙන්නට ඉඩ සලසනවා යයි නෙළුම් මාවතේ ආරංචි මාර්ග වලින් තහවුරු වෙයි… ජනවාරි 02 වනදා සුගතදාසයේදී මෙම කාම දේනුව පුරපති ලෙස ප්‍රකාශ කලහොත් පොහොට්ටුවේ ක්‍රියාකිරීන් විශාල පිරිසක් පොහොට්ටුව අතහැර යෑමටව සිතාගෙන සිටින බවටද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් කියවුණි….