විදේශ රටවලට ගෘහ සේවය සඳහා පිටත්කර යවන බව පවසමින් දීවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් රවටා  ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් ගුවන් බලපත්‍ර ආදී තොරතුරු රැගෙන විත් එම කාන්තාවන් රවටා විදේශගත කිරීමට නම් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ඔවුන් සමග ජංගම දුරකථනයෙන් විවිධ සංවාද පටිගත…

පැය 4 ක මෙහෙයුමකින්  ගිනි අවි 6ක් ඇතුළුව දිවයිනේ විවිධ අපරාධ සම්බන්ධව අවශ්‍ය කරන පුද්ගලයන් 1373 ක් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අතර බීමත් රියදුරෝ 501 ක් සිටිති.මේ අතර රථවාහන වැරදි සම්බන්ධ නඩු 4472 සහ නීති විරෝධී හෙරොයින්, ගංජා, අනවසර මත්පැන් වැටලීම්…

ඉදිරි එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (15) දින නම් කරනු ලැබුවත් ලසිත් මාලිංග සංචිතයේ හිටියේ නැහැ. මේ කියන්න යන්නේ ඒ ගැන, අපි හැමෝටම දුක හිතෙන කතාවක්.  මාලිංග ඉදිරි තරඟාවලියේ ක්‍රීඩා කරන්නේ නැහැ වගේම ඉදිරියත් කවදාවත්ම ලසිත් මාලිංග…

ලෝකය ජයගත්ත අපේ මිනිස්සු ගැන අපි කතා කරනවා. ශ්‍රී ලංකා නාමය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකය ආක්‍රමණය කරන්න අපේ පුංචි රටේ මිනිස්සුන්ට හැකිවෙලා තියෙනවා. ඒක අපේ රටට ආඩම්බරයක්. කොන්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් තමයි Osaka Ayon Jagoda ඔහු දැනට කැනඩාවේ ඉන්න හොඳම…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ එකතු කිරීමේ අවසන් වෑයම වශයෙන් අතුරලියේ රතන හිමියන් පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර එහිදී පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්දට දීමටත් අවශ්‍යනම් තව ඉහල තනතුරක් බැසිල්ට දීමටත් ජනපති එකඟ වී…

බැසිල් හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුනොත් තමයි එයාගෙ අකටයුතු කම් වලින් එයාට ආරක්ෂා වෙන්න පුළුවං කියල… මහින්ද හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා එක පැරදුනොත් තමයි 2025 නාමල්ට තැනක් හදාගන්න පුළුවං කියලා… නාමල් හා නවක මන්ත්‍රී වරුන්ට ශ්‍රීලංකා එක නැවත…

ජේ.ආර් ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ… චන්ද්‍රිකා මහින්දගෙ කකුලෙන් ඇද්දෙ නෑ… ඒත් මහින්ද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරල පාර්ලිමේන්තු ගිහින් අද කවදාවත් නොපිපෙන පොහොට්ටුවක් පුප්පන්න වලි කන ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයේ පක්ෂ විය්‍යවස්ථාවට අනුකූල නොවන අයුරින් වෙනත් කිසියම් පක්ෂයක ජයග්‍රහනය වෙනුවෙන් කටයුතු කලහොත් ඔවුන් පිළිබඳව නීතිප්‍රකාරව කටයුතු…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ආර්.ආර්.ඩබ්ලිව්.රාජපක්ෂ මහතා අද (14) අභාවප්‍රාප්ත විය. මිය යන විට 93වැනි වියේ පසුවූ ඒ මහතා ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසද සැළකිණි. දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාස නියෝජනය කළ ඒ මහතාගේ, බිරිඳ වන ලෙටීෂියා රාජපක්ෂ මහත්මියද…

නාවලපිටිය නගර සභාව වෙත ඉදිරිපත් කළ නාමයෝජනාවක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අංක දෙක ගොන්දෙන්නාව කොට්ඨාශය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනාවයි. [rns_reactions]

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත්  පළාත් පාලන ආයතන 2ක් සදහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභාවට සහ පදිය තලාව ප්‍රාදේශීය සභාවට භාර දුන් නාමයෝජනා පත්‍රයි. [rns_reactions]

පළාත් පාලන ආයතන 93 ක් සදහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනාවලින් 6 ක් ප‍්‍රතික්‍ෂේප වී තිබෙනවා.  ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වී ඇත්තේ වැලිගම, පානදුර හා මහරගම යන නගර සභාවල සහ අගලවත්ත, බදුල්ල සහ මහියංගණය යන ප‍්‍රාදේශීය…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුමැතියකින් තොරව වෙනත් පක්ෂ සදහා සහයෝගය පල කළහොත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය…

කාලයක් ටෙලි නාට්‍ය නිලි චතුරිකා පීරිස් සමග විවාහ වී සිටි, හඟුරන්කෙතින් පැමිණි ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය, චතුරිකා සමග අවුරුදු 7ක් පවුල් කා, ඇගෙන් දික් කසාද වුණා. ඒ දවස්වල ඒ සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වූයේ චතුරිකාටයි. එසේ වූයේ රොෂාන්, ඔහුට සුපුරුදු…

ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා  කාසියේ වාසිය දිනා ගත් අතර IS Bindra-PCA ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ සංචාරක පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා පිල තීරණය කළා. Dharmashala හි ඉන්දියාවට අත්වූ අන්ත පරාජයත් සමග ඉන්දියානු පිල තරඟාවලිය ජය ගැනීමට ඉතා තියුණු තරඟයක්…

හිටපු කැබිනට් ඇමැතිවරයකු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමක් සමඟ දේශපාලන පක්ෂ කිහිපයකට සම්බන්ධ 68 දෙනකු ඉදිරි පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ අද හෙටම එක්වෙති. දිස්ත්‍රික් දහයක පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන්…