මැතිවරණයක් සඳහා නාම යෝජනා භාර ගැනිම ආරම්භ කිරීමත් සමග මැතිවරණ නීති ක‍්‍රියාත්මක වීමද ඊයේ  (11) සිට ආරම්භ වන බව පොලිසිය සිහිපත් කරනවා. කොළඹ දී  (11) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.…

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, ඉන්දියානු සාගර කලාපයේ ලොව ප‍්‍රමුඛතම ගුවන් සේවයට හිමි සම්මානය හිමි වී තිබෙනවා. ඒ, වියට්නාමයේ ෆූ ක්වොක් හි පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේදීයි.  ලොව ප‍්‍රමුඛතම ගුවන් සමාගම් 13ක් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා. [rns_reactions]

යම් හේතුවකින් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය අස්ථාන ගත වූ විටක නොපමාව 1911 ක්ෂණික අංකයෙන් විභාග දෙපාර්ත්මේන්තුව අමතා ඒ පිළිබඳව දැනුම් දීමට හැකියාව පවතිනවා. එමෙන්ම ඔබගේ නිවැරදි තොරතුරු ඇතුළත් ෆැක්ස් පණිවුඩයක් 0112784422 යන අංකයට යොමු කිරිමෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක්…

සාමාන්‍ය පෙළ විභාග අපේක්‍ෂක පාසල් දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් ඇතුළු සියලූ කාර්ය මණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉල්ලීමක් කරනවා. උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකදී සිසු දරුවන් පත්වන මානසික තත්ත්වයන් පිළිබඳ වඩාත් සැලකිලිමත් විය…

මේ වන විටත් දුම්රිය වැඩවර්ජනයක් සිදු කෙරෙන බැවින් අද (12) ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට මුහුණ දීමට සිදු විය හැකි ප‍්‍රවාහන දුෂ්කරතා මගහරවා ගැනීමට ඔබට ද ශක්තියක් විය හැකියි. ඒ අනුව, ඔබ රාජකාරී කටයුත්තක් හෝ වෙනත් කටයුත්තක් සඳහා පෞද්ගලික වාහනයකින්…

2017 සාමාන්‍ය පෙළ විභාගය අද (12) ආරම්භ වනවා. රට පුරා මධ්‍යස්ථාන 5116 කදී අයදුම්කරුවන් හය ලක්ෂ 88,573 දෙනෙකු ඊට පෙනී සිටීමට නියමිතයි. ඔවුන්ගෙන් හාර ලක්ෂ 29,493 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා. පෞද්ගලික අයදුම්කරුවන් ගණන දෙලක්ෂ 59,080ක්.  පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස…

දුම්රිය රියදුරෙකු අතිකාල දීමනාද සහිතව මසකට රුපියල් දෙලක්ෂ විසි හයදහසක(226 000) වැටුපක් ලබාගන්නා බව මේ වනවිට ප්‍රසිද්ධ රහසක්.. එසේ තිබියදී මෙලෙස වැඩ වර්ජනය කිරිම අමන ක්‍රියාවක්.. දුම්රිය රියදුරන්ගේ පඩිය රුපියල් 10 000 න් වැඩිකළාම මේ අවුරුදු දෙකට රුපියල් 22 000…

ඇමරිකාවේ ටෙක්‌සාස්‌හි පැවැති ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌’ කායවර්ධන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාඡ්ට එහිදී සිව්වැනි ස්‌ථානය හිමිවිය. ලොව ප්‍රමුඛතම කායවර්ධන තරගාවලියක් වන  ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌’ කායවර්ධන තරගාවලියට රටවල් 34ක් නියෝජනය කරමින් කායවර්ධන ක්‍රීඩකයන් සහභාගි වී තිබුණි. ශ්‍රී ලංකාවේම ක්‍රීඩා…

  මේ දින වල දේශපාලන කරළියේ වැඩිපුරම අහන්නට දකින්ට ලැබෙන්නේ එළැබෙන පළාත් පාළන මැතිවරණය ගැනයි.ඒ සම්බන්ධව පොහොට්ටු පක්ෂයේ නොයෙක් ගැටුම් නිතරම අහන්න දකින්න ලැපෙනවා..මන්ත්‍රීවරු වරියො පොහොට්ටුව හැරදමා ජනපති මෛත්‍රීත් එක්ක ශ්‍රීලනිපය වෙත වේගයෙන් එමින් පවතින අවධියක පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග…

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ උත්සවයේදි මෛත්‍රී- මහින්ද හමුව සහ එහිදි මෛත්‍රී ජනාධිපතිවරයා දැක්වු දැඩි සුහදතාව සහ ඊට අදාල ඡායාරූපය පැය කිහිපයික් තුලදි මාධ්‍ය හරහා සමාජ කිරිමේ මෙහෙයුම හේතුවෙන්…

ශ්‍රියානි විජේවික්‍රම ගියා නෙමෙයි යැව්වා… නාමයොජනා පිළිබඳ සාකච්චා වලදි ඇයට අපෙන් යන්න කිසිම හේතුවක් තිබුනේ නෑ…අම්පාර නාමයොජනා ප්‍රශ්න විසදගන්න එතුමියට 6 වතාවක් කමිටුවට එන්න වුනා… අන්තිම සෙනසුරාද තමයි ඇයට එපා වූනේ ඇය කිව්වා මේ ප්‍රශ්න විසඳගන්නෙ නැතිව මට ගමට යන්න…

දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත යොමුකරමින් විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජනපතිට කියන්න’ වැඩසටහන 2017 ‘ඊ ස්වාභිමානී’ රාජ්‍ය සහ මහජන සබඳතා අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා තොරතුරු…

ඉදිරි දින දෙක තුළදී ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂය සිටි ප්‍රබලයින් විශාල පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීමට සූදානමින් පසුවන බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේය. මේ පිරිස අතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරු 12…

ලබන වසරේ මාර්තු මාසය අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (11) දැනුම් දුන්නාය. සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත වු වහාම මැතිවරණය කැඳවීමට මැතිවරණ…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙහිවල ගල්කිස්ස නගර සභාව සඳහා රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා නාම යෝජනා අත්සන් තබා තිබෙනවා. ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් කිර්ති උඩවත්ත ඉදිරියේ නාම යෝජනා අත්සන් කළ ඇය, දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට ඉදිරිපත් වන බවයි එම පක්ෂය සඳහන් කළේ.…