නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කර තිබෙනවා.  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්  (07) පෙරවරුවේ  සිය පත්වීම් ලිපි ලබාගත්තා චමින්ද කුමාර දිසානායක, නීතිඥ උපාලි මොහොට්ටි සහ එන්.ටී. දයානන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර පසුගිය කාලයේ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. එහිදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා සම්බන්ධයෙන් “අපේ ජනාධිපති තුමා” යනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශයක් පිළිබඳව ද බොහෝ සේ කතාවට ලක්වුණා.…

උපත ලැබූ අවස්ථාවේ මිය ගියේ යයි ඉන්දියාවේ දිල්ලි අගනුවර රෝහලක වෛද්‍යවරුන් විසින් වැරදි ලෙස නිගමනය කරන ලද බිලිඳා වෙනත් රෝහලකදී මිය ගොස් තිබෙනවා. මෙම බිළිඳා අඩුවයසින් ඉපදී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. නිවුන් දරුවන් ගෙන් අයෙකු වූ  අනෙක් දරුවාද…

දුම්රිය වර්ජනය හේතුවෙන් අද (07) රාත්‍රී තැපැල්දුම්රිය සියල්ල අවලංගුකොට තිබෙනවා. දුම්රිය වර්ජනය අවසන් වන තෙක් වාර ප‍්‍රවේශපත‍්‍ර හිමි දුම්රිය මගීන්ට එමගින් ලංගම බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී තිබෙනවා.  දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තීය සමිතිද ඊයේ මධ්‍යම…

ඊශ්‍රායලය සහ පළස්තීනය යන රටවල් දෙකම තම අගනුවර ලෙස පිළිගනු ලබන ජෙරුසිලම 1967 වසරේදී ඊශ්‍රායලය විසින් අත්පත් කරගන්නා ලද ප්‍රදේශයක්. ඊශ්‍රායලය සහ පළස්තීනය අතර ගොඩනැගී ඇති අර්බුධයටද ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ මෙම සිදුවීමයි.  ලොව පුරා බොහෝ දෙනෙකුගේ මත භේදයට තුඩුදුන් ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස…

පසුගිය මාසයේම වගේ අපිට ප්‍රධානම මාතෘකාවක් වෙලා තිබුනෙ ගල්ගමුවේ දළ පූට්ටුවා ගැන. කිසිවෙකුටත්  කරදරයක් නැති දෑස් අන්ධ මෙම සත්වයා ඝාතනය කිරීමත් සමඟ මුළු රටම කම්පාවුනේ මෙම හස්තියාතුල තිබුණු ගුණ යහපත්කම නිසාමයි. එසේම මෙම අපරාධය සිදුකළ අය සොයා ඔවුන්ට දැඩි දඬුවම් ලබා…

බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය. 30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට පිවිසියේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කි‍්‍රයාකාරී සාමාජිකාවකි. නමින් ස්වීටි ෂෙලින් චමිලා බක් නම් වූ ඇය 41…

කොස් ගෙඩිය පැලුවොත් නැට්ට තියෙන්නෙ අපේ පැත්තේ… ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නෑ… අපි අනිවාර්යෙන්ම දිනනවා…

හොංකොංහි පසුගියදා නිමාවට පත්වූ රටවල් 9ක සහභාගීත්වයෙන් පැවැති 3 වැනි ආසියානු පාසල් රට හරහා දිවීමේ ශූරතාවලියේදී අවුරුදු 17න් පහළ බාලිකා හා බාලක ශූරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව අවුරුදු 17න් පහළ බාලිකා තරගාවලියේදී වලල රත්නායක මහ විදුහලේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට…

දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් මේ වනවිට වැඩවර්ජනයක යෙදී සිටිනවා. මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ ඊයේ (06) මධ්‍යම රාත‍්‍රියේ සිටයි. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය විසින් වැඩවර්ජනය කැඳවා තිබෙනවා. නිසි පටිපාටියෙන් බැහැරව සිදු කෙරෙන බව කියන නව බඳවා ගැනීම් සඳහා විරෝධය පළ කරමින්…

ඉන්දියාවේ නවදිල්ලි නුවර රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූ කම්පනයෙන් ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරන්නේ. භූ කම්පනය පිළිබඳ වාර්තාවීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ඇතැම් වෙරළාශ‍්‍රිත ප‍්‍රදේශවල පිරිස් කලබලයට පත්වූ බවයි අප  වාර්තාකරුවන් පවසන්නේ. මුහුදු රළ…

එක්සත් ජාතික පක්‍ෂය සමග වුවද එකතු වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීමට ඒකාබද්ද විපක්‍ෂය සූදානම් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව මැතිවණයට තරග කිරීමට සූදානමක් නැති බවත් මහින්ද…

පසුගිය උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වුනු  මෙවර ශ්‍රී පාද වන්දනා සමයත් සමඟ බොහෝ දෙනා සිරිපා කරුණා කරන්නට සැඳැහැ සිතින් එකතු වී තිබෙනවා. ස්වභාව සෞන්දර්ය අතින් මෙන්ම පූජනීයත්වයෙන්ද ඉතාමත් වැදගත් සමනළ කන්ද මුළු රටටම ජලය බෙදා හරින ප්‍රධාන ජල පෝෂක කලාපයක්ද…