මාතර නිල්වලා ගඟ ආශ‍්‍රිත පහත්බිම් සමහරක් මේ වනවිට ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද අලූයම නිවේදනය කළේ නිල්වලා ගඟේ ජල මට්ටම ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවයි. පානදුගම සහ ඊට පහලින් නිල්වලා ගඟ දෙපස වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්විය යුතු…

දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත එරට රජයේ උපහාරය පුද කරමින් සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය පිරිනමා තිබේ. සෝල් මෙට්‍රොපොලිටන්හි නගරාධිපති පාක් වොන් සූන් (ර්ථීචපඬ එධද-ඵධධද) මහතාගේ නිල කාර්යාලයේදී ඊයේ (30දා) පෙරවරුවේ පැවැත්වූ විශේෂ උත්සවයකදී…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ප‍්‍රියන්ත සිරිසේනට පොරවකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට ඊයේ රාත‍්‍රියේ දඬුවම් නියම කෙරුණා. ඒ, පොළොන්නරුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර විසින්. හපුතන්ත‍්‍රිගේ දොන් ඉෂාන් ලක්මාල් නමැත්තා මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණා. විනිසුරුවරයා නියෝග…

පීඩන අවපාතයක් සහ ගැඹුරු පීඩන අවපාතයක් ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් කර මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙන වායුගෝලීය පද්ධතිය ‘‘ ඕකී’’ ලෙස නම් කර තිබෙනවා. සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමෙන් පසු ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද එහි ගමන්මග…

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්තවය හේතුවෙන් මේ වන විට බෝහෝ දෙනා පීඩාවට පත්ව තිබෙනවා. මේ හේතුව නිසාවෙන් මරණ කිහිපයක් වාර්තා වී අතර ධීවරයින් කිහිපදෙනෙකුද අතුරුදන්ව ඇතැයි වාර්තාවනවා. දකුණු පළාතේ බොහෝ ප්‍රදේශ වලට තවමත් විදුලිය විසන්ධි වී ඇති අතර ඇතිවූ…

මේ අතර ඊයේ පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අතරය. සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඊයේ කාරක සභා අවස්ථාවේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට සහභාගි…

බැසිල් රාජපක්ෂ ගෙන යන ශ්‍රීලනිප දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව මහින්ද රාජපක්ෂ පිලේ සිටි ශ්‍රීලනිප ප්‍රබල සාමාජිකයන් 05ක් ජනපති මෛත්‍රී විදෙස් සංචාරය නිමවා ලංකාවට පැමිණි විගස ශ්‍රීලනිපය සමග එක්වීමට සියල්ල සුදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර ඇත. කළුතර දිස්ත්‍රික්කය…

පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර (29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත. දළ පූට්ටුවා සෙවීම සඳහා පොලිසියේ හා වනජීවී නිලධාරීන් 95ක් පමණ එක්ව සතියකට ආසන්න කාලයක සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබිණි. ජායාරූප: අන්තර්ජාලයෙනි [rns_reactions]

කොළඹට බලපා ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වෙනවා. ගස් කඩා වැටීම් සහ මාර්ග දෙපස ඇති විශාල දැන්වීම් පුවරු පෙරළීම් හේතුවෙන් මෙම අවහිරතා ඇතිව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. කොළඹ බෞද්ධාලෝක මාවත, ඩුප්ලිකේෂන්…

පවතින අධික වැසි සහ තද සුළං හේතුවෙන් දිස්ත‍්‍රික් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. කොළඹ මෙන්ම ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්වලට ද දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ. ගස් කඩාවැටීම හේතුවෙන් ඇතැම් මාර්ග ද අවහිර වී තිබෙනවා. ඊයේ (29) පස්වරුවේ සිට ඇදහැලෙන…

අධික වැසි හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම හා ඌව යන පළාත්වල සියලූ පාසල් අද (30) දිනයේ දී වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කටයුතු ද කල්දැමූ බවයි අමාත්‍ය…

බන්දුල ගුණවර්ධන යනු දේශපාලනයේ විහිලු කාරයෙකි. තමන් හිටියේ කොහොද යන්නේ කොහෙද තැන නොතැන මතක නැති ඔබ විකාරෙන් මෙන් කියවන කතා අප කොතෙකුත් අසා ඇත. දේශපාලනයේ පරිණත භාවයෙන් ඔබ්බට ගොස් මාධ්‍ය දුටු පමණින් මොනවා හෝ පාරම් බෑමට පුරුදු වී සිටින ඔබ…

ලිබියාවේ ඇති සංක්‍රමණිකයින්ගේ අර්බුදය ඉලක්ක කර යුරෝපා සංගමය ලිබියාවේ ඇති කරන බලපෑම් සමග සිවිල් හමුදාව (militias) මෙය අවස්ථාවක් ලෙස දැකීමට ගෙන ඇත.නීතිය උදෙසා කල්ලි අතර සටන් ඇති වී ඇත. තරඟකාරීත්වය ද උද්වේගකාරියි.ට්‍රිපොලී හි ධනවත් නාගරික ප්‍රදේශයක ප්‍රතිවාදී කල්ලියක් මේ වන…

රජයේ රැකියා ලබාදෙන බව පවසා ජනතාව රවට්ටමින් මුදල් වංචා කළ කාන්තාවක් සීගිරිය පොලිසියට කොටු කර දීමට සීගිරිය ප්‍රදේශයේ ජනතාව ඊයේ (28) සමත් වී තිබේ. මෙම කාන්තාව මාස ගණනාවක් තිස්සේ සීගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක් මුල්කරගනිමින් ග්‍රාමීය ජනතාවගේ මනස උසස් මට්ටමින් පවත්වාගෙන යෑම…

රාත‍්‍රියේ ආරක්‍ෂක නිලධාරියා බැද දමා රුපියල් 15000 ක්ද සමඟින් තාවකාලික සේප්පුව සොරාගන සීසීටීවී දත්ත ගබඩාවද රැගෙන පලාගිය කොල්ලකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුදින පෙරවරුව වනවිට මුදල් හා යතුරුපැදියද සමඟින් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. එලෙස අත්අඩංගුවට ගෙන…

විදෙස්ගතවීමට ඒජන්සියකට පැමිණි කතකගේ ජංගම දුරකථනයකට අසභ්‍ය වීඩියෝ දසුන් සහිත පණිවුඩ හා අසභ්‍ය වදන් සහිත කෙටිපණිවුඩ යවා වරද පිළිගත් අයෙකුට දඬුවම් නියම කර තිබේ. කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් එම නියෝගය ලබා දී ඇති බව අද දෙරණ වාර්තාකරු…