දුෂණයට, වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නාවිට එයට විරුද්ධව තමාට චෝදනා එල්ල කරන්නේනම් තමන් සියලූ තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (24) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ…

කල් යමින් තිබෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද (25) යළිත් රැස් වනවා. සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා ඇති වී තිබෙන නීතිමය බාධාවන් පිළිබද මෙහිදී විශේෂයෙන් අවධානයට ගනු ඇති.…

2015 වසරේ දී දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 6 දෙනෙකුට කොළඹ මහඅධිකරණය විසින් සිරදඬුවම් නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.…

බැඳුම්කර හොරකම තවත් අතකට ගෙන යන ප්‍රවෘත්තියක් මේ වන විට කරළියට පැමිණ ඇත. ඒ ඇමති කබීර් හෂීම් එනම් එජාප මහලේකම් තුමාගේ මැදිහත්වීම මත අර්ජුන් අලෝසියස් බැදුම්කර කළු සල්ලි වලින් කොටසක් (විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි ලක්ෂ 20ක් පමණ)…

ස්ත්‍රී දූෂණයක් කිරීමේ චෝදනාවකට සැකපිට තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු තංගල්ල පොලිසියෙන් පෙරේදා (22දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු දහසයක් හා මාස අටක් වයසැති පාසල් ශිෂ්‍යාවක තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි…

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම වෙත වැරදි තොරතුරක් එකතු කර තිබූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිගේ ෆේස්බුක් ගිණුම වෙත ශ්‍රී ලාංකිකයන් පණිවිඩ කිහිපයක් තබා තිබෙනවා. ඊයේ (23)දින මෙම හමුව ඔහු පළමුව…

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මිතුරු වී 19 හැවිරිදි තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීමේ චෝදනාවට සහ අසභ්‍ය රූප සහිත ජංගම දුරකථනයක්‌ ළඟ තබා ගැනීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකරුවකුට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම් නියම කළ ගම්පහ මහෙස්‌ත්‍රාත් ඩී.…

බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ කාර්යාලයක සේවිකාවක සමඟ පවත්වන අනියම් ඇසුර අතටම අල්ලාගෙන එම යුවල අනුරාධපුර ‍පොලිසියට ගෙනැවිත් බාර දුන් අධිකරණ නිලධාරිනියක පිළිබඳ පුවතක් අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියෙන් වාර්තා‍ වෙයි. එම සිදුවීම…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ 22 පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විනි.එහිදී අදහස් දැක්වූ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් “අපේ පක්‍ෂයේ නායකයන්ගේ තිබෙන නොයෙක් කොන්තර නිසා හැමදාම පාක්‍ෂිකයන් බැට කනවා.…

බැඳුම්කර හොරකම තවත් අතකට ගෙන යන ප්‍රවෘත්තියක් මේ වන විට කරළියට පැමිණ ඇත.ඒ ඇමති කබීර් හෂීම් එනම් එජාප මහලේකම් තුමාග් සෘජු නියෝගය මත “හුසේන් ජෙම්” නැමැති ආයතනයක් පවත්වාගෙන ගිය ඔහුගේ බිරිද වන නසීල් හසීම්ගේ වැඩිමහල් සොහොයුරා වන රිකාස් හුසේනටද ලංකා…

මේ දිනවල රට පුරා අලවා තිබෙන ‘‘බය නැති අගමැති‘‘ පෝස්ටරය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙනවා. මේ අතරවාරයේ පසුගිය 21 දා සංවිධානය කර තිබුණු මාධ්‍ය හමුවකට අදහස් දක්වමින්  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර මේ පාඨය වෙනස් කල යුතු බව සඳහන්…

කොළඹ – ඩීආර් විජේවර්ධන මාවතේ ලේක්හවුස් සිට  ඕල්කොට් මාවත දක්වා වූ පදික මංතීරුව අද (23) ජනතා අයිතියට පත්කෙරුණා.  ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.  ප‍්‍රධාන මාර්ග මගහරිමින් කොළඹ – කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.  මෙම…

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මත දක්වන තමන් අන්තවාදියෙකු යයි හඳුන්වන රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට විරුද්ධව කිසිත් කියන්නේ නෑ තවත් ‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දහසයක් පමණ තිබෙන ආර් සම්බන්ධන් මහතා මධ්‍යස්ථ මතධාරියෙක් බව රජය…

එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වන ඕනෑම අභියෝගයකදී ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ බැදුම්කර කොමිසමෙන් පත්තු වු එජාපය දැන් ජනපති විනාශ කිරිමේ කුමන්ත්‍රණයක නිරත වෙමින් සිටින බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ආදරය…

බැංකු මංකොල්ලයක් සිදු කර ඇති නායකයන් කිව යුත්තේ භය නැති නායකයෙකු ලෙස නොව ලජ්ජා නැති නායකයෙක් ලෙස බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද (23) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව කියා…

පළාත් පාලන මැතිවරණය කල්ගියහොත් එහි වගකීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. ගම්පහ ප‍්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා. ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලකයෙක් අප වෙත පැවසුවේ කාවින්ද යනු දේශපාලණ…