ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිති කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කළ වාර්තාව මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව එහි…

පසුගිය ආණ්ඩුව තිබියදී මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශයේ කොන්ත්‍රාත්තුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සනත් නිශාන්තගේ ප්‍රබල ආධාර කරුවෙක් විසින් ලබා ගෙන තිබුනු අතර දේශපාලන බලපෑම මත එම ටෙන්ඩරය සමාගමට අවාසි වූවත් තබා ගැනීමට ඔවුන් ක්‍රියා කර ඇතැයි සඳහන වේ. මෙම…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අපූරු කෙටි චිත්‍රපට රඟ දක්වන බව පුරවැසි සංවිධාන එකමුතුව පවසනවා. එහි කැඳවුම්කරු සමීර පෙරේරා කියා සිටියේ එවැනි කෙටි චිත්‍රපටයක් හිටපු ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුව අසල දී රඟ දැක්වූ බවයි. කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය…

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් අද (17) නව ටෙස්ට් ක‍්‍රිකට් වාර්තාවක් බිහි කළා.  ඒ, 2001 වසරෙන් පසු ප‍්‍රතිවාදී පිතිකරුවන්ට එරෙහිව අඛණ්ඩව වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යැවූ ක‍්‍රීඩකයා බවට පත්වෙමින්.  ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ඔහු…

මහා බැංකු මූල්‍ය වංචාව පිළිබදව පරීක්ෂණ සිදු කරන බැඳුම්කර කොමිසම ඊයේ දිනට (16) රැස්වූ අවස්තාවේ හෙළිදරවූ වූ කරුණු කිහිපයක් කතාබහට ලක්ව තිබෙනවා. එනම් ආන්දෝලනාත්මක පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග , දූෂණ වංචා පිළිබද පරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති…

ඡන්දෙ පහුවෙන්න පහු වෙන්න අවාසි වෙන්නේ යූ ඇන් පි යට බවත් එසේ ඡන්දය පහුකරන්නට පොහොට්ටුව උත්සාහ කරන බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය පිලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පවසන ලදී… එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය. “මැතිවරණ…

ඊයේ දිනයේදී වැස්සෙන් බාදා එල්ල වුන ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අත හැර දැමීමට තීරණය වුනා තරඟය නැවතත් අද දිනයේදී ආරම්ඹ කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ දෙවෙනි ඉනිමේ පන්දුවට පහර දෙමින් හිටිය ඉන්දීය පිල කඩුලු 3ට ලකුණු 17 එක්…

 නොවැම්බර් මස 18වැනි දිනට යෙදෙන මහින්ද රාජපක්ෂගේ 73 වන ජන්ම දිනය සිහිපත් කරමින් ආශිර්වාද පතා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදී බෝධිපූජා පිංකමක් පැවැත්වුනු අතර මෙහි විශේෂත්වය වන්නේ මෙය සංවිධානය කළ මැදගොඩ අභයතිස්ස චීවරධාරියගේ මෑණියන් මෙම බෝධිපුජාව ආරම්භ කිරිමට සුළු මොහොතකට පෙර මෙලොව…

ලංකාව තුල සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා විශාල උත්සාහයක් මේ වන විට පවතින බව නොරහසකි.ඒ සඳහා දේශිය මැති ඇමැති වරු රාශියක් උත්සාහ කරනු පසුගිය දින වල පෙනෙන්නට තිබූ අතර මංගල සමරවීර ඇමති වරයා එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී… පෙර…

නිවාඩු ලබා යළි සේවයට වාර්තා නොකරන ලද යුද හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව ඉවත් වීම සඳහා ප්‍රකාශයට පත් කර තිබූ පොදුසමා කාලය 22 වැනිදා දක්‌වා දීර්ඝ කර ඇත. ඔක්‌තෝබර් මස 23 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්‌වා පොදුසමා කාලය ප්‍රකාශයට පත්…

අද සමහර දරුවන් සිතනවා තමාගේ ජීවිතය තියෙන්නේ ජංගම දුරකතනය ඇතුළේ කියලා. තමන්ගේ ජීවිතය තියෙන්නේ ජංගම දුරකතනය ඇතුළේ කියා සිතන සමහර දරුවන් තමන්ගේ අම්මට තාත්තට වඩා ජංගම දුරකතනයට ආදරේ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දී පැවැසීය. මහනුවර පුෂ්පදාන විදුහලේ…

අද සමාජයේ විසිතුරු මසුන් ඇති කිරීම ලොකු කුඩා කොයි කා අතරන් ජනප්‍රිය විනෝදාංශයක් සහ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. සෑම සතෙකුට මෙන් මත්ස්‍යයින්ටත් අවශ්‍යතා ඇත. මිනිසා විසින් මත්ස්‍යයින්ව ස්වභාවික පරිසරයෙන් ඉවත් කර කෘතිම ජීවන රටාවකට හුරුකර ඇත. නමුත් ඒ නිසා ඔවුන්ට…

මේ වන විට කිලෝග්‍රෑම් 80 ක් පමණ අසාමාන්‍යව වැඩී ඇති තම දියණියට ප්‍රතිකාර කිරීමට ‍හෝ නිසි පරිදි ආහාර පානවත් ලබාදීමට හරිහැටි රැකියාවක් නොමැති අමායාගේ පියාට නොහැකි තිබේ. තමන් පත්ව ඇති අපහසුතාව පිළිබඳ අදහස් දැක්වූ අමායා ෂාවින්දිගේ මව වන මධුකා කුමාරි…

ඊයේ  සවස කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියෙන් , අවාරේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණී ස්පාඤ්ඥය ජාතිකයෙකුගේ ගමන් මල්ල කිසියම් පුද්ගලයෙකු විසින් දුම්රිය තුලදි සොරා ගෙන ඇති බවට එම ස්පාඤ්ඥ ජාතිකයා විසින් හැටන් පොලිසියට පැමිණීල්ලක් කර තිබෙනවා.…

පොලොන්නරුව, ලංකාපුර අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් පාසලක ඉගෙනුම ලබන දැරියන් තිදෙනකුට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් කරන ලදැයි කියන පහරදීමක්‌ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්‌ මත එම විදුහල්පතිවරයා පුලස්‌තිපුර පොලිසිය මගින් පෙරේදා (15 දා) අත්අඩංගුවට ගෙන ඇත.   පහර කෑමට ලක්‌වූ බව කියන 15…

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ අයිතිකරු අර්ජුන් ඇලෝසියස්‌, හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ඇතුළු කොමිසම හමුවේ නම් සඳහන් වූ පුද්ගලයන් කීප දෙනකු අතර හුවමාරු වූ…