අප කවුරුත් දන්නා දියකිදුරියන් ගැබුරු සාගරයේ ජීවත් වන මිත්‍යා ජීවී විශේෂයකි.ඉන ප්‍රදේශයෙන් ඉහල කොටස මිනිස් ශරිරයකින්ද,ඉනෙන් පහල කොටස මත්ස්‍ය ශරීරයකින්ද හැදිලා තියෙන මේ දිය කිදුරියන් තාමත් ලෝකයට අභිරහස් ජීවියෙකි. මොවුන් ගැන නොයෙකුත් මිත්‍යා විශ්වාස තියෙනවා.මෙම දිය කිදුරියන් ඉතාමත් ආකර්ශනීය රූපයකින්…

බළන්ගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක්‌ පෙරේදා (13 දා) සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත. මෙසේ මිය ගොස්‌ ඇත්තේ පාතිමා ක්‍රිෂ්ණා (10) නමැති කිරිමැටිතැන්න විදුහලේ ඉගෙනුම ලැබූ සිසු දැරියකි. මරණ පරීක්‍ෂණය ඊයේ (14 දා)…

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව ඊයේ (නොවැම්බර් 14) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. නිව්කාසල් නෞකාව දිගින් මීටර් 138.1 කින් යුක්ත වන අතර, පළලින් මීටර් 14.3…

2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු‍වේ දී ඊයේ (14) පැවැසීය. රාජ්‍ය සේවකයන්ගේ එම වැටුප් වැඩිවීම හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන…

මේ දිනවල එක් සුවිශේෂිත පුද්ගලයෙකු ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ කතා බහට ලක්ව තිබෙනවා. ඒ සුදු පැහැති ඇදුමින් , වටාපතක්ද රැගෙන සිටින , ෆෙස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ සඳ දෙවිඳු නමින් පෙනි සිටිනා පුද්ගලයෙක්. මෙම පුද්ගලයා කවුරුන්ද , කුමන හේතුවක් මත මෙලෙස…

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය මේ දිනවල මලයාසියාවේ පැවැත්වෙනවා. විචාරකයන් , රසිකයන් ඇතුලු සියලු දෙනා මවිත කරමින් තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කිරීමට පසුගිය දින නේපාල කණ්‌ඩායම සමත් වුනා. ඒ අනුව කලාපයේ ප්‍රබලම ක්‍රිකට්‌ රාජ්‍ය වන ඉන්දියානුවන්ට…

සෞදියේ ශ්‍රී ලංකික දරුවන් එරට ලිංගික වහලුන් ලෙස තබාගෙන සිටින බවට සවුදි රජ කුමරිය වන අමිරා බින්ට් අයිඩන් බින් නයෙෆ් අනාවරණය කර තිබෙනවා. මෙලෙස ශ්‍රි ලංකාව, රුමේනියාව, බල්ගේරියාව, බංගලාදේශය, පීලිපීනය ඇතුළු රටවල් රැසක දරුවන් සෞදියට ගෙනවුත් ලිංගික වහලුන් ලෙස සේවය කිරීමට කුලියට…

මතුගම නගරයේ ගව මස් කඩය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දිනා ගත් පුවත අප මින් පෙර වාර්තා කළා. ඉන් පසුව එම සිදුවීම සමාජයේ අතිශය කතාබහට ලක් වීමද සිදු වුනා. 2018 වර්ෂය සදහා එලෙස මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත්තේ මතුගම මහකලූපහණේ…

ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක සේවය කරන තරුණ ගුරුවරියකට අතවර කිරීමට තැත්කළ ගුරුවරයෙකු සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම ගුරුවරිය වයස අවුරුදු 29ක් වන අවිවාහක තරුණියක්. සිද්ධියට සම්බන්ධ ගුරුවරයා වයස අවුරුදු 30ක් වූ විවාහක පුද්ගලයෙකු බව පොලිස් විමර්ශන වලදී…

ඔබ අප කවුරුත් දන්නා හදුනන ඕෂධී හේවාමද්දුම මෙවර CATWALK සගරාවේ මුල් කවරය සරසලා කියල ආරංචි උනා ඉතිං අපි ඔබබ ඒ පිංතූරය පහලින් දක්වනවා… ඊට අමතරව ඇයගේ අලුත් නියපොතු විලාසිතාවත් ඇයට ආදරේ ප්‍රේක්ෂක ඔබට පහලින් බලාගත හැකි අතර ඔබ ආදරේ ඔබ…

හිටපු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක පෝල් ඇඩම්, ලංකාවේ නැවත ඉපදී ඇති බව කියන කතාවක් ලොව පුරා කතා වෙනවා. මේ කතාවට මුල් වෙන්නේ අවුරුදු 19න් පහල ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලි සංචිතයට ඇතුලත් වුන අමුතුම පන්දු යවන්නෙක්. ඒ යොවුන්…

ජනතා විමුක්‌ති පෙරමුණේ 28 වන ඉල්මහ සමරුව නායකයන්, සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (13 දා) සවස කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි. ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්aතු…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට ගත් යෝජනාව වහා අවලංගු කරන ලෙසට හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සකස්…