හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.   කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය ලබා දී ඇති අතර ඔවුන් මේ මස 15…

රෙදි කඩේකදි ඇඳුම් මාරු කරන හැටි වෙළඳසැලේ හිටපු කෙනෙක් වීඩියෝ කරන්න ගිය සිද්ධිය ගැන සුලේඛා සති අන්ත පුවත්පතකට අදහස් දක්වලා තියෙන්නේ මේ විදියට. මොකක්ද එදා සිද්ධවුණේ? මෙම දෙහිවල ඇඳුම් කඩයකට ගියා ඇඳුම් ගන්න, හරියටම රාමසාන් උපවාස පටන්ගත්ත දවසේ, ඒක ප්‍රසිද්ධ…

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව යනු දේශපාලණික වශයෙන් පුවත් මැවු ප්‍රසිද්ධ ස්ථානයක් බව ඔබ සැවොම දන්නා කරුණකි. එහෙත් දේශපාලණය නොමැති පසුබිමක නිලධාරිවාදය තදින්ම හිස ඔසවා ඇති මර්මස්ථානයක් ලෙස වර්තමානයේ එම රජයේ ආයතනය හැදින්වුවාට කිසිදු වරදක් නැත. එහි සිටින්නේ රජයේ නිලධාරින් වුවත්…

ලෝක කුසලාන ක්‍රිකට් තරඟ නරඹන රසිකයන්ට වර්ණ ධාරා නිකුත් වන විකට් කූරු (stumps) සහ බේල්ස් (bails) අලුත් අත්දැකීමක් නම් නොවුනට එහි ක්‍රියාකාරිත්වය සහ ඉතිහාසය ගැන දන්නවද? සම්ප්‍රදායික විකට් කූරු සහ බේල්ස් නිෂ්පාදනය කෙරෙන්නේ දැව ආශ්‍රයෙන්. ආලෝක ධාරා නිකුත් වන LED බල්බවලින්…

“ගමනක් බිමනක් යාම සඳහා උදයේ නිවසින් පිටවන විට මුලින්ම නෙත ගැටෙන පුද්ගලයා සතා හෝ වස්තුව කෙරෙහි ඔබ කොතෙක් සංවේදීද? මම මේ පැනය සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් බොහෝ දෙනෙකුගෙන් වරින් වර අසා ඇත්තෙමි. එවිට උදයේ ගමනක් යන විට මුලින්ම හමුවන පුද්ගලයා…

රූමත් තරුණියන් බලහත්කාරයෙන් රදවා ගෙන ඔවුන් ගණිකා වෘත්තියේ යෙදවූ ගණිකා ජාවාරමක් පිළිබදව වාර්තා වෙනවා. ඒ මහනුවර ප්‍රදේශයෙන්, මහනුවර ෆිම්රෝස්‌ උද්‍යාන පෙදෙසේ නිවසක මෙම කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන මෙලෙස ගණිකා ජාවාරමේ යොදවා තිබෙන බව සදහන්. කෙසේ වෙතත් මේ පිළිබදව තොරතුරු ලද සැණින්…

වර්ෂ 1994 අවසන් භාගයයි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසු තුන්වැනි විධායක ජනාධිපතිවරණය සඳහා එජාපයෙන් ඉදිරිපත් වූයේ ගාමිණී දිසානායක මහතා ය. ජනාධිපතිවරණය සඳහා දින නියම විය. ඒ සමඟම එජාපයේ ආසන සංවිධායකවරු සහ පාක්‍ෂිකයෝ රට පුරාම ප්‍රචාරක රැලි සංවිධානය කළහ.…

“පාන්දර ගමන පිටත් වෙද්දිම ගෙවල් ළඟ දේවාලයේ පොල් ගෙඩියක් ගැහුවා… බිඳෙන්නෙ නැතුව ගෙඩිය විසිවුණා… දෙවැනි වතාවට ගහලා තමයි බිඳුණේ… ඒ බාධාව මෙච්චර විනාශයක් කරයි කියලා නම් කවුරුත් හිතුවේ නෑ…” ඇටන්වල තෙලිගමු ඔය කඳුළු ගඟක් කළ ඛේදවාචකය සිදුවන්නට දිනකට මත්තෙන් ගමන…

වේලාව උදෑසන දහය, දහයයි තිහ පමණ වන්නට ඇත. කුලියට ගත් කඩය අසලින් නික්‌ම ගිය දෙදෙනා, කිරුළපන පාර දිගේ පැමිණියේ, පාලගේ ගරාජයට යන අදහසිනි. බයිසිකලයට නැගුණු ලයනල් එය පදවාගෙන යන ටාසන්ට පවසන ලද්දේ, තමන් පාලගේ ගරාජයට ගොස්‌ තුවක්‌කුව රැගෙන එන තෙක්‌,…

මාලිගාවත්තේ මුස්ලිම් දරුවෙක් පැවිදි වෙයි – පිරිත් කියන්න, පිං දෙන්න ආසයි පැවිදි කරන්න කියා නිතර ඇවිටිලා කරලා November 12, 2017 අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ වයස අවුරුදු 10 ක් වයසැති කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඉස්ලාම් දරුවකු සසුන් ගත විමේ…

“අපේ අම්මලා උදේ පාන්දරම නැඟිටලා පොලිතීන් ප්ලාස්ටික් ටිකක් ලිපට දාලා තමයි දරවලින් උයන්නේ. දර ඉක්මනට ඇවිලෙන්න තමා පොලිතීන් දමන්නේ. ඔවුන් දරුවන්ට හොඳට කන්න දෙන්න එහෙම ඉව්වත් නොදැනුවත්වම දරුවන් ජීවත් වන පිරිසුදු වාතය දූෂණය කරනවා. එය ජීවත් වන දරුවන්ට පමණක් නොවෙයි,…

ලංකාවේ බොහෝ දෙනෙක් වැඩට යන්න එන්නේ පොදු මගී ප්‍රවාහන සේවයේය. එයද බස් සහ දුම්රිය ලෙස බෙදෙන අතර එයිනුත් දුම්රිය හරහා වැඩට යන එන අය බොහෝය. එසේ යන එන ඔබත් මමත් මේ කෝච්චිය තුළ විඳ ඇති අත්දැකීම් බොහෝය. ඉන් වැඩිපුරම සොරකම්ය.…

තෙල් හිඟයක් සමඟ ඇති වූ ඉල්ලූම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දින හතරක් තුළ රුපියල් ලක්ෂ හාරසිය විසි දෙකක අධික ලාභයක් ඇති බව වාර්තාවේ. සාමාන්‍යයෙන් රටේ සමස්ත පෙට‍්‍රල් අලෙවිය මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂ 37ක් වන අතර ඉන් ලක්ෂ 32 අලෙවි කරනු…