බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි විමසන ඇතැම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සාවාද්‍ය සාක්ෂකරුවන් නිසා තමන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වී ඇතැයි අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ අදහස් පල කලේය.  

GOOGLE හා NASA ආයතනයත් එක්ව ක්වොන්ටම් තාක්ෂණය ගැන සරලව ඉදිරිපත් කරන ලද්දකි.මෙහිදී නාසා ආයතනය දැනටමත් භාවිතා කරන D-Wave Quantum Computer ගැනත් ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. 1940 දී පමණ පරිගනක සංකල්ප පඅමිණීමේ සිට මේ වන තුරු වූ සීග්‍ර සංවර්ධනය අති විශාල…

ඔස්ටින් අයියා” යන නම කියූ සැණින් බොහෝ දෙනාගේ සිහියට නැගෙනු  ඇත්තේ මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක චරිතයක්. එම චරිතය ඇතුළත් වෙන්නේ කූඹියෝ ටෙලි නාට්‍යයේ. ටෙලි නාට්‍යය තුළ නිතර පෙනී නොසිටියත්, ලැබෙන සෑම අවස්ථාවකදීම පාහේ ප්‍රේක්ෂකයන්ට මතක හිටින යමක්…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ තීරණයකට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම රෝගීන් ලැබූ විජයග්‍රහණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය  සිය 2016 වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්තාවෙන් ප්‍රකාශ කරයි. එම වාර්තාවට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ…

ඇතීවී තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ රථ වාහන හිමියන් මේ වන විට දැඩි අපහසුතාවට මුහුණදී තිබෙනවා.පෙට්‍රල් ලබා ගැනීමේ බගාපොරොත්තුවෙන් ඉන්ධන හල් වෙත පැමිණි බොහෝ පිරිසක් දිගු පොලිම් වල රැඳී සිටිනු දක්නට ලැබෙනවා. මේ අතර ඉන්ධන නිකුත් කරමින් පවතින ඉන්ධන හල්වල…

මාරාන්තික උපවාස සිදුකළද ලබාදුන් අධිකරණ තීන්දු වෙනස් කළ නොහැකි බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසනවා. රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සයිටම් ආයතනයට එරෙහිව ඊයේ (06) පස්වරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ඒ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදීයි.…

ඉරාජ් වීරරත්න සහ සිරි සමන්තබද්‍ර හෙවත් පිටදූවේ සිරිධම්ම යනු ක්ෂේත්‍රයන් දෙකක පෙරළිකාර චරිත ද්විත්වයක්. අලෙවිකරණය සඳහා දෙදෙනාටම ඇත්තේ ඉතා හොද හැකියාවක්. මීට සුලු මොහොතකට පෙර ඉරාජ් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින් දැක්වෙනවා. මල්වතු මහානායක හිමියන්ගේ ආශිර්වාදය සහ උපදෙස් අනුව…

මම වරදක් කළා තමයි; නමුත් ඒක සමථ මණ්ඩලයෙන් විසඳගන්න තිබුණු නඩුවක්. නමුත් මාව පොලිස් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා; ඊට පස්සේ මහාධිකරණයට දාලා; මාව වැරදි කාරයෙක් කරලා; මට දඩ ගැහුවා. ඒ නිසා මම මට ඡන්දෙ දුන්න ජනතාවට ආචාර කරලා බොහොම…

2018 අයවැයත් සමග 15% ක්ව පැවැති වැට් බද්ද 9% දක්වා අවුකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පලකොට ඇත්තේ අයවැය පිළියෙල කරන අතර පැවැත්වූ බවද වාර්තාවේ. මංගල සමරවීර අමාත්‍යවරයා මූල්‍යමය සාදක මත පදනම්ව පමණක් තමන් තීන්දු තීරණ…

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධූරයෙන් පලවා හැර ඒ සදහා වෙන අයෙකු පත්කර ගැනීම වෙනත් පුද්ගලයෙකු පත්කර ගැනීමේ මෙහෙයුමක මේ දිනවල එජාප සභාපති මලික් සමරවික්‍රම නිරතව සිටින බව කුප්‍රකට රහසකි. තමන්ගේ මෙම කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම සදහා…

අද (06) දිනයේත් පෙට්‍රල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්ධනහල් වෙත පැමිණි බොහෝ පිරිසකට පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබෙනවා. බොහෝ ඉන්ධනහල් වෙත අලුතින් ඉන්ධන ලැබී නොමැති බවද වාර්තා වෙනවා. එම ඉන්ධනහල් හිමියන් පෙන්වා දෙන්නේ ඉන්ධන ලැබෙන වේලාවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි. මේ…

බිග් හර්ෂ යන අනුවර්ථ නාමයෙන් ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය හර්ෂ එරංග සිය ජිවීත කතාව 27 නමින් නව ගීතයකින් එළි දක්වා තිබෙනවා. නිකුත් කළ මොහොතේම සිට මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම විඩීයෝව ගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්න විසින් රිපොර්ට් කිරීම නිසා ‍යුටියුබ් වෙබ් අඩවියෙන්…

නව යුවලක් සිය මධුසමය ගතකිරීමට ඇණවුම් කර තිබූ කුලියාපිටියේ හෝටලයක , සුඛෝපභෝගී කාමරයේ යහනට මුහුණලා තිබූ දොරෙහි සෑදූ සිදුරු දෙකක්‌ තිබී හමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ කුලියාපිටිය ප්‍රදේශයෙන්. මේ බව අනාවරණය වී තිබෙන්නේ මදුසමය ගතකිරීමට හෝටලය මගින් තමන්ට ලබා දුන් කාමරයේ…

රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් බැදුම්කර කොමිසමේ කටයුතු මෙහෙයවන වැඩ බලන නීතිපති අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාට ජනාධිපති කොමිසමේ විනිසුරුවන් විසින් තරයේ අවවාද කරනු ලැබීය. අධිකරණයෙන් යම් නියෝගයක් දුන් පසුව සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් නීතීඥවරුන් එම අධිකරණයටම කරුණු…

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි වන්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සුදානම් බව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පණිවුඩයක් එවා තිබේ. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ඉහත පණිවුඩය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇත්තේ…

දේශපාලන භූමිය නොසන්සුන්ය. එජාපය ඇතුලත සහ ශ්‍රීලනිපය ඇතුලත තැනින් තැන රහස් කථා සහ විවිධ ගනුදෙනු සිදුවන යුගයකි. මෙය එවන් කථා අතර අරුම පුදුම ගනු දෙනුවකි. එනම් එකිනෙකාට නොපෑහෙන චරිත දෙකක් සිදුකල ඩීල් ගනුදෙනුවක් පිළිබඳ කතාවකි. එජාපයේ මලික් සමරවික්‍රම සහ එජාපයේ…