මෙරට සිදුවූ දෙවන හදවත් බද්ධය කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ සචිනි සෙව්වන්දි තරුණියගේ අවසන් කටයුතු ලබන බදාදා(04)  සිදු කිරීමට නියමිතයි. ඒ අලුත්ගම පොදු සුසාන භූමියේදී. වෛද්‍යවරුන් දෙපිරිසක් අතර සිදුවුවා යැයි කියන මත ගැටුම් තත්වයක් නිසා සැත්කම ඇරඹීම ප්‍රමාද වූ බවට චෝදනා…

ගල්කිස්ස ප‍්‍රදේශයේදී මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය පිටුපස මෙම කණ්ඩායමේ සිටි සරණාගත දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ උත්සහයක් පිළිබඳව මේ වන විට තොතරුතු වාර්තා වී තිබෙනවා. මිරිහාන රැඳවුම් භාරයේ සිටියදී පොලිස් නිලධාරියෙකු…

නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ මරණය බොහෝ සෙයින් කතාබහට ලක් වුනා. කෙසේ වෙතත් ජීවන රඟ මඩලෙන් දසුන් සමුගෙන සතියක් පමණ කාළයක් ගත වූ පසු මිය ගිය දසුන් සිය මව සමග පුවත්පතක් හා සම්බන්ධ වී සිදු කළ වැඩසටහනක් අපට හමු…

දිවි නසා ගත් දසුන් නිශාන් ජනප්‍රිය රංගන ශිල්පියාගේ අදහසකට අනුව සැකසුණු  ගීතයක් පිළිබඳව පසුගිය දා අසන්න ලැබුණා. ‘මගේ මරණ මංචකයේ  මා නෙතු පියවන්නට පෙර  එක මොහොතක් මගේ ලඟින් ඇවිත් හිඳින්න.. මට ඒ ඇති තව තත්පරයක් ජීවත් වෙන්න..’ යනුවෙන් ගීතයක් සකසන…

නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ මරණය බොහෝ සෙයින් කතාබහට ලක් වුනා. ඉන්පසුව දසුන්ගේ පෙම්වතිය යැයි කියන ශලනි තාරකා පිළිබදවද විවිධ පුවත් මැවුනා. කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග එල්ල වූ නො‍යෙකුත්  අපවාද හා චෝදනා හමුවේ මුනිවත රැකි ඔහුගේ පෙම්වතිය ජනප්‍රිය…

සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදිවෙලා පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ගායනා කළ කුලරත්න ආරියවංශ පද රචනා කළ එම ගීතයට සංගීතය නිර්මාණය කරන ලද්දේ එච්.එම්. ජයවර්ධනයන්ය. එච්.එම්.ගෙ සරිගමපදනි ස්වර සුසංයෝජනයන්ගෙන් උත්පත්තිය ලද එවන් ගීත අනල්පය. අද ඉතා…

දිමංක වෙල්ලාලගේ ගායනා කරන අවසාන ප්‍රේමයයි මාගේ ගීතය මීට වසර දෙකකට පමණ පෙර ඔෂානි සංදීපා විසින් පංති කාමරයකදී ගයද්දී එය දුරකථනයකින් වීඩියෝ ගත කරලා අන්තර්ජාලයේ මුහුණු ‍පොතට මුදාහැර තිබුණා. දින දෙක තුනක් තුළ නොසිතූ විදියට මේ ගැන රටේම කතා බහට…

ගෙල වැලලාගෙන සිය දිවා නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා රංගන ශිල්පිනී ශලනි තාරකා පෙරවරුවේ ගම්පහ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත. ඇයට සමීප ආරංචි මාර්ග පවසන්නේ දසුන් නිෂාන් සමග සබදතාවක් තිබූ නමුත් ඔහු විවාහකයෙකු බව දැනගත්…

සිංහල දෙමළ පංගුපේරු නැතුව සලකන සිංහලයන්ටම වියළි සලාකයක්‌ නෑ නැවත පිළියම් වන පරණ ගමකට පැමිණ හිඳිමු. ඇස ගැටෙන බොහෝ තැන්වල අලුතින් ඉදිවෙන නිවාසය. තැනක තවමත් ඉටි රෙදිවලින් ආවරණය වූ පොල්අතු මඩුය. ඒ අතර කැලෑ රොදවල් ගිනි අව්වට පිච්චී පරඬැල් වී…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවි ලකුණු 419ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහිදි ලකුණු 68කට කඩුලු තුනක් බිද වැටි සිටියදී පිටියට…

පොල් ගසක් මතට නැග නව ‍යුවළකගේ නිදන කාමරයට එබිකම් කරමින් සිටි පුද්ගලයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබදව වාර්තා වෙනවා. තවමත් තරුණ වයසේ පසුවන මෙම පුද්ගලයා බොහෝ කලක පටන් රාත්‍රීයේදී වෙනත් පුද්ගලයන්ගේ නිවෙස් වලට ගොස් ජනෙල් කවුලු වලින් හා විදූරු වලින් එබී බලා…

ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘මාපිය වැඩිහිටි සෙනෙහස රඳවමු – සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු’ යන්නයි. සංකීර්ණ සමාජ රටාව තුළ දරුවෝ අපේක්ෂා කරන සෙනෙහස ආරක්ෂාව වැඩිහිටි පරපුර තුළින් ගිලිහී යාම නිසා දරුවන් හා වැඩිහිටියන්…

තමන් අත්විඳි ජීවිතයට වඩා සාරවත් හා පරිපූර්ණ ජීවිතයක් දරුවන්ට ලබාදීම සෑම වැඩිහිටියකුගේම අපේක්ෂාව බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව ද රටේ සමාජ, ආර්ථික හෝ දේශපාලන ගැටලුවලින් පීඩා නොපැමිණෙන…

IOC ඉන්ධන ප‍්‍රතික්ෂේප කිරීමට සූදානම් බව පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියැදුරන් සහ ති‍්‍රරෝද රථ රියැදුරන් පවසනවා. මෙම මස සිට පෙට‍්‍රල් සහ ඩීසල් මිල IOC සමාගම විසින් ඉහළ දැමීමට තීරණය කිරීම මීට හේතුවයි. සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයේ සභාපති…

ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්. ඒ සුන්දර හැඟීම නිසාම සමහරුන්ගේ ජීවිත අසුන්දර පිටුවල ලියවෙනවා. ඒ වගේම විවාහය කියන්නේ ජීවිතේ හොඳට හිතලා ගන්න ඕනේ තීරණයක්. මොකද ඒ තීරණය වැරදුනොත් වෙන්නේ මුළු ජීවිතේම විඳවන්න. ඒ විදිහට යුග දිවියට පාතැබූ තරුණියක් තමන්ගේ ස්වාමියා නිසා…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අළුතින්ම එක් වුණු එයාර්බස් A320 neo ගුවන් යානය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් අද කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේදී පැවැත්වුණා. කොහොම හරි මේ පරීශ්‍රවය තුළ රැඳී සිටි අපට කිසිවෙකුට ඇස නොගිය තැනක් සම්බන්ධයෙන් අපුරු දෙයක් දැකගන්න ලැබුණා.…