අන්තවාදී සුළුතර කොටසක් රටේ ජනතාව ප්‍රාණ ඇපයට තබා, ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කිරීම හමුවේ, ජනතාවාදී ආණ්ඩුවකට නිහඬව සිටිය නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වල්බුරු නිදහසක් ලෙස යොදා ගනිමින් නීති විරෝධී ක්‍රියාවල යෙදෙන කුමන…

ඊයේ දින සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ගොඩනැගිලි සියතට ගනිමින් බාල් නැටූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩළය සහ අන්තර් භික්ෂු පෙරමුණ හුදෙක් රග දැක්වූ නාටකයේ තිර පිටපතේ රචකයා වෙන කිසිවෙකුත් නොව සෑමවිටම සිල් රෙද්දෙන් බෙල්ල කපන , නවගුණවැල ගණන් කරන රජයේ ප්‍රභල…

මුතුර් නගරය සැලකෙන්නේ ඉස්ලාම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් ලෙසයි. එහි 59 වන කලාපයේ කිසිදු බෞද්ධයෙකු වාසය කරන්නේ නැහැ. එහෙත් කලකට පෙර හමුදාව විසින් එහි ඉදි කළ බුද්ධ මන්දිරයක් අද සත්කාර කරමින් පවත්වාගෙන යන්නේ ඉස්ලාම් බැතිමතකු විසින්.  [rns_reactions]

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ උදෑසන 8.00ට ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් අද දිනයේ ද දිවයිනේ ප්‍රධාන රෝහල් වෙත පැමිණි රෝගීන් රැසක් දැඩි පීඩාවට පත් වුණා.  වෛද්‍යවරුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ මාලඹේ සයිටම් විද්‍යාලයට සහ සරසවි සිසුන්ට ඉකුත්දා…

මාරාන්තික ඩෙංගු රෝගය සම්පූර්ණ‍යෙන්ම වෙනස් වෙලා. දින තුනක් යනතුරු රෝග ලක්ෂණ කිසිවක් නැහැ. අලුත් ඩෙංගු ‍රෝගය තමන්ට වැළදිලාදැයි හදුනා ගන්නා අයුරු මෙන්න !. රට පුරාම සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය ජාතික ව්‍යසනයක් දක්වාම පැතිර ගොස් අවසන් . මේ වසරේ පැතිර…

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල   රජයට පවරාගෙන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කල හැකි රෝහලක් බවට පත් කරන බව අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල අද (23) පාර්ලිමේන්තුවේ දී  සඳහන් කළා. ඒ,සයිටම් පිළිබඳව පැවති විවාදයකට එක්වෙමින්. [rns_reactions]

ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සමන් කැලේගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ තායිලන්ත සංචාරයක් අතරතුරදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි. ආර්ථික විශේෂඥයෙකු, ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසද කටයුතු කළ ඒ මහතා  කොළඹ රාජකීය විද්‍යාලයේ…

බොදු බල සේනා සංවිධානයේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ වාග් විලාසයට මෙන්ම උන් වහන්සේගේ දේශපාලන පක්ෂයේ මතයටද තමන් එකඟ නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. හෙතෙම මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ය. දේශපාලන පක්ෂයක…

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ සියයට 6.28 කින් වැඩි වූ බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වෙනවා.  ඒ අනුව අවම ගාස්තුව ලෙස පැවති රුපියන් 9, රුපියල් 10 දක්වා ඉහළ නැංවෙනු ඇති බවයි.  ඊට…

බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඉවත් කර බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා බස්නාහිර මහ ඇමැතිවරයා ලෙස පත් කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග පවසයි. බස්නාහිර මහ ඇමති ඉසුරු දේවප්‍රිය මහතා විසින් කොළඹ නගර සභාවේ කුණු ඉවත්…

ආධුනික කාලය තුළ අනවසරයෙන් විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගුව සිටි ආධුනික පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයට බදවා ගැනීමට තීරණය කර තිබෙනවා.  2009 වසරේ මැයි මස 18 වැනි දා සිට 2016 වසරේ දෙසැම්බර් 31 දක්වා ආධුනික කාලය තුළ දී පොලිසියේ…

කරීනා කපූර්, මවු පදවිය ලැබීමත් සමඟම සිනමා ක්ෂේත්‍රයෙන් ටිකකාලයකට අෑත් වුණා. ඒ විදියට නිශ්ශබ්ද වෙලා හිටපු කරීනා නවතම චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන නිසා මේ දවස්වල ඇඟ හැඩ කරගන්න නිතර ජිම් යනවා බව තමයි ආරංචි වෙන්නේ. Veerey Di Wedding…

ගැබිනි මව්වරුන් සහ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් ලියැවුණු පොත් පිංචක්, දේශීය සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රජය පිහිටුවා ඇති ‘ආයුෂ් අමාත්‍යංශය’ විසින් පසුගිය සතියේ දී නිකුත් කරන ලදී. ගැබිණි කාන්තාවන් බිත්තර සහ මාංශ අනුභවයෙන් වැළකී, ශාරීරික ව්‍යායාමවල යෙදෙමින් ආශාවන්ගෙන්…

මේ දිනවල ජනප්‍රිය “වස්සාන සිහිනේ” ගීතයත් එක්කම කතා බහට ලක්වුණු ඇය නිලුක්ෂි අමන්දා. නිරූපණ ක්ෂේත්‍රයේ සිටින නිරූපණ ශිල්පීන් අතර ඊධන ර්ධඤඥත කාණ්ඩයේ නිරූපණ ශිල්පිනියක් වන නිලුක්ෂි කලා කටයුතු රැසකින් ඉදිරියේදීත් දැකගන්න පුළුවන්. වැඩ ගොඩයි මේ දවස්වල ෆොටෝ ෂූට්, ෆැෂන් ෂූට්…

කැනේඩියානු විශේෂ බලකායේ සිටි ස්නයිපර් තුවක්කුකරුවකු සැතපුම් 2.1 (මීටර 3,540) දුරක සිටි අයි.එස් සටන්කාමීයකුට වෙඩි තබා ඇතැයි ඉරාකයෙන් වාර්තා වේ. කැනේඩියානු හමුදාවේ ස්නයිප තුවක්කරු සැතැපුම් 2.1ක සිටි අයි.එස් සටන්කාමීය ඝාතනය කර ඇත්තේ ඉකුත් මාසයේදී යැයි ද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා…

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර සංගක්කාර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය තුල පමණක් නොව ලෝක ක්‍රිකට් ක්ෂේත්‍ර‍යෙහිම ඉහල පිළිගැනීමක් ඇති ක්‍රීඩකයෙකි. ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ විශිෂ්ඨයෙකු වන නිසාම කුමාර් සංගක්කාරට එංගලන්තයේ පූජණීය MCC ක්‍රිඩා සමාජයේ කොලින් කවුඩ්‍රී දේශනය කිරීමට පවා…