මේ ඔහු තම ෆේස්බුක් පිට්ටුව  මත පල කල අදහසසයි… “එක්සත් ජාතික පක්ශයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූයේ කුමක්ද? පාක්ශිකයාට වන අසාධාරණය වෙනුවෙන් හඩනැගීම හා රජයේ මැති ඇමතිවරැන්ගේ ජනතා විරෝධි තීරණ විවේචනය කිරීමේ වරදට මාගේ පක්ශ සාමාජිකත්වය අත්හිටවු බවට එක්සත් ජාතික පක්ශ නායක…

ඉන්දීය කණ්ඩායම චැම්පියන්ස් කුසලානයේ අවසන් තරඟය අවසන් වීමත් සමඟ කොදෙව් දේශය බලා පිටත් වීමට නියමිතය.එම සංචාරය සඳහා නම් කල ඉන්දීය කණ්ඩායමට ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා නම් කර නැත. ශර්මා දැඩි කාර්යබහුල තරඟවාරයකට ක්‍රීඩා කල නිසා ඔහු විවේක ගන්වා ඇති…

ලොව සුපිරිම ක්‍රිකට්‌ කණ්‌ඩායම් අට අතරින් පකිස්තානය චැම්පියන්ස්‌ලා වෙද්දී  අනෙක්‌ කණ්‌ඩායම් හය දැන් ගුණදොස්‌ ගායනා කරමින් සිටියි. එංගලන්තයට ගිය චැම්පියන්ස්‌ලා අතර හය වැනි තැනට ශ්‍රේණිගතව සිටි ශ්‍රී ලංකාව දැන් අට වැනි තැන දක්‌වා පල්ලම් බැස තරගාවලිය අහවර කළේය. ලබන සැප්තැම්බර්…

ආක්ෂේ කුමාර් සහ භූමි පෙඞ්නෙකාර්ගේ ‘ටොයිලට්: ඒක් ප්‍රෙම් කථා’ බොලිවුඞ් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට මිලියන 11 කට වැඩි පිරිසක් නරඹා ඇති අතර, වැසිකිළි පරිහරණය වැනි කාලීන මාතෘකාවක් පාදක කොටගත් චිත්‍රපටයක් හෙයින් මෙම චිත්‍රපටයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ද…

මේ දිනවල වෙළෙඳපොළේ සුලබව දැකිය හැකි පලතුරක් ලෙස රඹුටන් හඳුන්වා දිය හැකිය. වසරේ සෑම දිනකම අපේ ඇස නොගැසෙන පලතුරක් වන මෙය දැක ගත හැකි වනුයේ ජූනි, ජූලි මාසවලදීය. පලතුරක් ලෙස ලොකු කුඩා කා අතරත් ප්‍රසිද්ධ රඹුටන් පිළිබඳ ඇතැමුන් කෙබඳු මතයක්…

පද්මසිරි ත්‍රිමාවිතානගේ මව ලෙබනනයේ යුද බිය මැද රැකියාවට ගොස් ඇත්තේ වසර 5 ක කොන්තරාත් කාලයක් සඳහාය. ත්‍රිමාවිතාන නිතරම තම ලිපි මගින් දන්වා සිටියේ වසර 5 ම සේවය කොට ත්‍රිමාත් තම නංගිලා මල්ලිලාටත් සමාජයේ යහපත් පුරවැසියන් ලෙස අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබා…

සියලුම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාස අසලට පොලිස් ආරක්ෂාව ලබා දීමට ඉන්දීය පොලිසිය තීරණය කර තිබෙනවා. මෙයට හේතුව පොලිසිය මෙතෙක් අනාවරණය කල පරිදි  ඉන්දීය NDTV රුපවාහිනිය විසින් ප්‍රකාශ කලේ අද පැවැති  ශුරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව පරාජය වීමත් සමග…

ඉන්දියාව අද ලැබූ පරාජයත් සමගින් නායක විරාට් කෝලි ගයනවා යැයි කියන ගීතයක් මේ වනවිට කරලියට පැමිණ ඇත.. මෙන්න එම ගීතය. කෝලීගේ ගීතය කඩන්නෙපා …..අපෙ ගේ ගිනි තියන්නෙපා අපි මේ විදිහට පරාද වෙන්නේ සෙනසුරු අපලය හින්දයි ටොස් එක දිනලත් ගහන්න දුන්නේ…

එංගලන්තයේ පැවති ශුරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී ලකුණු 180 විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට පෙරළිකාර පකිස්තාන කණ්ඩායම අද සමත්විය. ලකුණු පුවරුව පහලින් දක්වා ඇත.   [rns_reactions]  

නියමිත ස්ථානවලින් භාහිරව විවිධ තැන්වල මගීන් බස්සවන අන්තර් පළාත් බස් රථවල බලපත‍්‍ර තහනම් කිරීමට කටයුතු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ලබන ජූලි මස 01 වැනි දා සිට මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නංවන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනා ගමන…

ඉන්දීය ක්‍රීඩක යුවරාජ් සිං ICC අවසන් තරගයට එක්වෙමින් වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ,ICC අවසන් තරග වැඩිම ගණනකට එක්වූ ක්‍රීඩකයා ලෙසයි. මීට පෙර මහේල, සංගක්කාර සහ  පොන්ටින් අවසන් තරග හයක්  තරග කර තිබුණා. මේ තරගයත් සමග යුවරාජ් සිං අවසන් තරග 7කට එක්ව…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 15 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ සිදු කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුත්තක් බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.  ඔහු මෙම අදහස් පළ කළේ පාතදුම්බර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.  පක්ෂයේ විනය කඩ කරන පුද්ගලයින්ට…

පරාජිත ජනපති කු.පා.ම මහින්ද රාජපක්ෂගේ සිත සැනසීම සදහා  ඒකාබද්ධ විපක්‍ෂය විසින් දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලබන ජනරැළි මාලාවේ මීළග රැළිය ති‍්‍රකුණාමලයේදී පැවැත්වෙනවා. ඒ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එළඹෙන 03 වැනිදා එම රැස්වීම පැවැත්වීමටයි මේ වන විට සැළසුම් කර ඇත්තේ. [rns_reactions]

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සභාපති ධුරය වත්මන් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහට හිමිවනු ඇතැයි වාර්තා වනවා. සනත් ජයසූරිය ප‍්‍රමුඛ වත්මන් තේරිම් කමිටුවේ නිල කාලය මේ මස අවසන්වීමට නියමිතයි. ඔවුන්ගේ නිල කාලය තවදුරටත් දීර්ඝ නොකරනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා. අසංක…

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මාබෝල පාලම අසලදී සිදු වූ රිය අනතුරකින් බලරපතල තුවාල ලැබූ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.  පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ තුවාල ලබා ඇති මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ත් 50 ත් අතර…

ඊයේ රාත්‍රී 11.00 සිට අද අලුයම 03.00 දක්වා පැය 4 ක කාලයක් පොලිසිය දිවයින පුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් පිළිබඳ වාර්තාවේ.අපරාධ හා රථවාහන මෙහෙයුමක් ලෙස දියත් කළ මෙය සාමාන්‍ය තත්ව යටතේ පොලිස් සංචාර අවම වශයෙන් කෙරෙන ප්‍රදේශ ඉලක්ක කර…