ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා සොයාගෙන ඇති නව බැක්ටිීරියාවක් ශ්‍රී ලංකාවෙි ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එම බැක්ටිීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමෙි හැකියාවක්…

දැනටමත් ඉබේ ධාවනය වන වාහන ලොවට හඳුන්වා දී තිබෙන අතර, උෟබර් සහ ටෙස්ලා යන සමාගම් කාර්වලට අමතරව ඉබේ ධාවනය වන වෙනත් වාහන ප්‍රභේද ද ලොවට හඳුන්වා දීමට නිරන්තරයෙන්ම වෙහෙසෙනවා. චීනයේ ඛ්අඅඛ් නැමැති රේල්ලු සමාගම බසයක් සහ දුම්රියක් යන ප්‍රභේද දෙකම…

“ලෝකය උඩු යටිකුරු වන කලට මිනීමරුවා අහිංසකයෙකු වී අහිංසකයා ත්‍රස්‌තවාදියෙකු වෙයි. ආගම වෙනුවෙන් දිවි පිදූ වීරයන්ගේ ලේ වියළී යන විට සයිෆ් අල් ඉස්‌ලාම් නිදහස්‌ මිනිසෙකු බවට පත්වෙයි.” මේ සටහන සයිෆ් අල් ඉස්‌ලාම් එසේත් නැතිනම් කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුතු සිරෙන් නිදහස්‌…

මෙරටට ආයෝජනය කිරීම සදහා පැමිණ දෙවතාවක්‌ අපේ රටේ වංචාකාරයන්ට හසුවූ ඕස්‌ටි්‍රයානු ජාතික කාන්තාවක්‌ ගැන අපි ඉකුත් සතියක සටහන් කළෙමු. ඇය වංචාකරුවන්ට හසුවීම නිසා ඇයට ඇගේ සැමියා අහිමි විය. ඒ විතරක්‌ නොව ඇයට සිදුවූ පාඩුව කෝටි ගණනකි. ඇය ඉතා අසරණ තත්ත්වයට…

පොසොන් සමය කෙමෙන් ගෙවී යමින් පවතී. එහෙත් ජුනි 11 ඉරිදා දින කටාන ප්‍රදේශයේ ජනතාව උද්‍යෝගිමත්ව අලුයම පිබිදුණේ තම ප්‍රදේශය ඔස්සේ 8 වැනි වරටත් ගමන් ගන්නා විචිත්‍ර පොසොන් මහා පෙරහර දැක බලා ගැනීමේ භාග්‍යය එදින උදාවන නිසාය. මේ සඳහා ප්‍රදේශයේ ජනතාව…

  ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවලට අදාළව රජයේ විගණාකාධිපතිවරයා සකස්‌ කළ විශේෂ විගණන වාර්තාව පසුගිය සතියේ කොමිසම හමුවේ සලකුණු කර ඒ පිළිබඳ රජයේ විගණාකාධිපති ගාමිණී විෙ-සිංහ මහතාගෙන් සාක්‍ෂි ලබා ගැනීම සිදු විය. එහිදී විගණකධිපතිවරයා විසින් තමන්ගෙන් අසන ලද ප්‍රශ්නවලට වාචිකව සහ ඔහු…

පාර්ලිමේන්තු රැස්‌වීම් පවත්වන අවස්‌ථාවේදී කිසියම් මන්ත්‍රීවරයෙක්‌ සෙංකෝලය ස්‌පර්ශ කිරීම හෝ එසවීම කළහොත් එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති අටක්‌ අත්හිටුවීමේ නීතියක්‌ ගෙන ඒමට තීරණය කර ඇත. සභා ගර්භය ඇතුළත සෙංකෝලය තබා ඇති අවස්‌ථාවකදී එය ස්‌පර්ශ කිරීම හෝ එසවීම මගින් බරපතළ විනය…

ඇමති දයාසිරි පවසන ආකාරයට මෙතන ප්‍රශ්නය ඇත්තේ ක්‍රීඩකයන්ගේ උදරයේ පමණි. තරගයකට කණ්ඩායම තෝරන්නේ තේරීම් කමිටුව සහ ඇමතිවරයා එක්ව බව මේ ඇමතිවරයාට අමතක වී ඇත. ක්‍රීඩකයන් කරන කැපකිරීමෙන් 1% වත් මේ ඇමතිවරුන් කරනවාද යන්න විමසුවොත් ඇමති දයාසිරිට දෙන්න පිළිතුරක් නැත. නොමිලේ…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගංවතුරෙන් සහ නායයාම් වලින් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ඒ මහතා ගමන් කල හෙලිකොප්ටරය ක්‍රීඩා පිටියට ගොඩබෑ පසු පාසල් සිසුන් (කුඩා දරුවන්) පිරිසක් අග්‍රාමාත්‍යවරයා සමීපයට පැමිණීමට උත්සාහ කරන අයුරු අග්‍රාමාත්‍ය…

මහින්ද රාජපක්ෂ මෙන්ම  රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මැවෙනවා. මහින්දගේ සල්ලි වලින් පෙම් ලෝකේ උන්මාදයෙන් සැරිසරන මේ දෙදෙනා ගැන පළවී ඇති ඡායාරූප කිහිපයක් මේ දිනවල හැමෝම අතර කතාබහට ලක්වෙනවා. ඒ රෝහිත රාජපක්ෂත් ඔහුගේ පෙම්වතිය වන ටටියානාත්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අයත් පක්ෂයක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේදී ඇතැම් කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායමට අදාළ පක්ෂයක් බවට සිතා සිටින…

දෙහිවල උසස් තාක්ෂණ අයාතනයේ පවතින ගැටළු පිලිබදව එහි අධ්‍යාපනය හදාරන  HNDA සිසු සිසුවියන් අප වෙත දැක්වූ අදහස් මෙසේය. ගැටලුව කොතනද? විසදුම් කුමක්ද යන්න බලධාරීන් තීන්දු කලයුතු වුවත් එය එසේ නොවන්නේ නම් සිදු කල යුත්තේ කුමක්ද? මේ ඔවුනගේ කතාවයි… දෙවන සමාසික…

වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ යන්න අද බිබිසි…

නිල කාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය දෙසැම්බර් මස මුල දී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. එලෙස කල් පිරීමට නියමිත පළාත් සභා වන්නේ නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවයි. නැනෙහිර පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් මස 08…

මුල්ලේරියාව අයි ඩී එච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එක්වුනා.  ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් සිටින මෙහි අඩුපාඩු සොයා බැලු ජනාධිපතිවරයා ඒවා කඩිනමින් සම්පූර්ණ කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.  ඩෙංගු…

කාන්තා ක්‍රීකට් ලෝක කුසලාන‍යට තරග කිරීමට එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රීකට් කණ්ඩායමට අඩු පහසුකම් වලින් යුත් හෝටල ලබා දුන් පුවතක් එංගලන්තයෙන් වාර්තා වනවා. තරගාවලියේ සත්කාරකත්වය එංගලන්තය දැරුවත් , ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට දින දහයකට පෙර එංගලන්තයට ගොස්…