කොළඹ තරු පහේ හෝටලයකදී පසුගියදා යහපාලන රජයේ ප්‍රබල ඇමැතිවරයකු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම නිලධරයකු අතර පැවැති රහස් සාකච්ඡාවක් ගැන ආණ්ඩුවේ ඉහළම තැන්වලට වාර්තා වී ඇත. දකුණු පළාතේ ප්‍රබලයකු වන මේ ඇමතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ ළඟින් ඇසුරු කරන තැනැත්තෙකි.…

කිලෝ ග්‍රෑම් 12 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වත්මන් මිල රුපියල් 1,346කි.වත්මන් රජයේ දින 100 ආණ්ඩුව ගෘහස්ථ ගෑස් මිල අඩු කළ අතර ඊට පසුවද තවත් රුපියල් 50කින් ගෑස් මිල අඩු කෙළේය. මේ වනවිට ‘ලිට්රෝ’ ගෑස් සමාගම පාඩු ලබන බව සඳහන් කරමින් අමාත්‍ය…

උඩුගම දකුණු පියතිලක මාවතේ නිවසක්‌ බිඳ මුදල් හා රන් භාණ්‌ඩ සොරකම් කළ සැකකරුවකු ගාල්ල පොලිසියේ නිල සුනඛ ඒකකයේ ආටිස්‌ නැමති නිල සුනඛයාගේ සහයෝගයෙන් අල්ලාගෙන ඇත. මෙකී නිවසට ඇතුල් වූ සැකකරු නිවසේ ඉදිරිපිට තිබූ රඹුටන් ගසට නැඟ රඹුටන් කඩාගෙන කා තිබේ.…

රංගන ශිල්පිණි ගයාත්‍රී ඩයස් සිය ජීවිතයේ හමුවූ කැමතිම පිරිමි චරිත 8 දෙනා පිළිබඳව පුවත්පතකට හෙලිකර තිබෙනවා.මහත්මා ගාණ්ධි විජය කුමාරතුංග කීර්ති පැස්කුවෙල් යන චරිත එම 8දෙනා අතරට එකතු වෙද්දි ඇයගේ සැමියා වන චන්න පෙරේරා ඇගේ ප්‍රියතම පිරිමි චරිතය නොවේදැයි බොහෝ දෙනා…

රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා ඇමෙරිකා සෙනට් සභාව නව යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාවට දැනට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට පෙර යෝජනාව සම්මත කරගැනීමට සෙනට් සභාව කටයුතු කර ඇතැයි වාර්තා විය. මෙම තීරණයත් සමඟ ඇමෙරිකාවේ…

මෑතකදී රියලිටි නැටුමටත් දක්ෂ වුණු තාරුකා “පත්තිනි” නාට්‍යයේ කන්නගි හරහා මේ දිනවලදී ආලින්දයට පැමිණෙනවා. ඉතින් කන්නගීත්, තරුකාත් ගතිගුණ අතින් සමාන බවයි එයා අපිට කිව්වේ. තාරුකා කන්නගිව දකින්නේ කොහොමද? කන්නගි කියන්නේ සාමාන්‍ය කාන්තාවක්.  එයා පත්තිනි වෙන්නේ සමාජය නිසාමයි. අද වෙද්දී ගොඩක්…

මෙරට ඉතිහාසයේ ආන්දෝලනාත්මක නඩුවක් වූ ප්‍රේමවතී මනම්පේරි (කතරගම රූමතිය) ඝාතන නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂිකරුවකු සහ වනජීවී  දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ක්ෂේත්‍ර  නිලධාරියකු වූ එඞ්වඞ් ඩෙස්මන්ඞ් වයිට් මහතා ඊයේ (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. කතරගම රූමතිය යන නමින් හැඳින්වු ප්‍රේමවතී මනම්පේරී ඝාතනය සියැසින් දුටු…

තමන්කඩුව – ගාමිණී ඔබේසේකර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ග්‍රහබලය ඉතාම ප්‍රබලයි. කිසිම කෙනකුට එතුමාට ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවලින් හෝ වෙනත් අයුරකින් හිරිහැර කිරීමට නොහැකි යැයි ඇළහැර, බකමූණ, ප්‍රාදේශීය සංඝනායක ශාස්ත්‍රපති ප්‍රවීණ ජේ‍යා්තිෂවේදී ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියෝ පැවැසූහ. “මව්බිම”ට විශේෂ ප්‍රකාශයක් කරමින් ලියන්ගස්වගුරේ…

විදේශ කටයුතු අමාත්‍යංශයට තවත් ප‍්‍රබල ආයතන දෙකක් එක් කිරීමේ සූදානමක් ඇතැයි අපට වාර්තා වුණා. ඒ අනූව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සහ සුරැකුම් පත් හා විනිමය කොමිසම විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරීමට නියමිත බවයි වාර්තා වුණේ. පසුගියදා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල…

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 පළමු  කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා  දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු  නිකුත් කොට ඇත. දිවයිනේ උතුර, නැගෙනහිර,…

කොට්ටාව ප්‍රදේශයේදී දුම්රියට ගෙල තබා දිවි නසාගත් සිසුවියක් සම්බන්ධයෙන් ඉකුත් දා තොරතුරු වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ පදිංචි සවින්දි පබසරා නැමති සිසුවියක්. ඇය ජීව විද්‍ය අංශයෙන් මෙවර උසස්පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතයි. ඇය නුගේගොඩ පුද්ගලික උපකාරක පන්තියකට ගොස්…

අයි.ඩී.එච් ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් උණ රෝහලේ මතුවූ ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් විසඳුම් ඉදිරිපත් කර තිබියදීත් රජයේ වෛද‍්‍ය නිළධාරින්ගේ සංගමය විවිධ ප්‍රකාශ සිදු කරමින් ජනතාව නොමඟ යවමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. එය හුදෙක්…

ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පවසයි. එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට නව නීති අවශ්‍ය නොවන බවත් පොලීසියට දැනට තිබෙන බලතල ප්‍රමාණවත් බවත් රාජපක්ෂ  මෙහිදී ප්‍රකාශ කළේය. මහින්ද…

බෝපිටිය ප්‍රදේශයට කුණු කසළ බැහැර කරලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කිරීමේ දී තමා බැන වැදුණේ උවමනාවෙන් නොවන බවත් ඔහු විසින් තමා කුපිත කළ අතර දරා සිටීමේ සීමාව ඉක්මවා ගිය නිසා එලෙස හැසිරීමට සිදු වු බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුවන බවත් සංචාරක…

වෙළෙඳ පොළ තුළ කිසිදු අවස්ථාවක සහල් හිඟයක් ඇතිවිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ. සහල් තොග පවත්වාගෙන යාම සහ ඉදිරි සහල් අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලීම සඳහා කැඳවා තිබූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා  මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති…

අකුණු සන්නායකයක්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිළධාරින් 05 දෙනා සහ සිවිල් පුද්ගලයින් සිව් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…