උසස් පෙළ පාස් වෙලා මම කොතලාවල ආරක්ශක පීඨයට ගිහින් දෙවන ලුතිනන් වරයෙක් විදියට හමුදාවට එකතු උනේ අම්මලගෙ කැමැත්තට විරුද්ධව. මට සමාවෙන්න අම්මෙ, ඔයාල ජීවිත කාලයම හම්බ කරපු සල්ලි වියදම් කරල මාව පිට රට යවල මට ඉන්ජිනේරුවෙක් වෙන්න උගන්නන්න හැදුවට මට…

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගණී විජේවීර මහත්මිය සිදුකළ අනාවරණයක් සමඟ මේ වන විට එහි වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු පක්ෂ අභ්‍යන්තර බලවත් කැළඹීමකට ලක්ව ඇතැයි වාර්තාවේ. රෝහණ විජේවීර මහතාගේ…

එංගලන්ත නායක ඔයින් මෝගන් කළ ප්‍රකාශයක් හිටපු පාකිස්ථානු වේගපන්දු යවන්නෙකු වන වකාර් යුනිස්ගේ විවේඡනයට ලක්ව තිබෙනවා. මෙම තරඟය සඳහා යොදාගත්තේ පැරණි තණතීරුවක් බවත් පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර තිබූ තරඟය පැවතියෙත් මෙම තණතීරුවේම බවත් එම නිසා පාකිස්ථානු කණ්ඩායම හොඳින් පිටියට…

රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ දිවි ගෙවන දෙව්මිණි අධ්‍යාපනයට දක්ෂ දරුවෙක් වන අතර පන්තියේ හැමදාම ඵලවෙනි තැන ලබාගත් ශිෂ්‍යාවක් බවත් වාර්තා වෙනවා. එසේම ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත මෙම දියණිය මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට මෙවර ශිෂත්ව…

ශ්‍රී ලංකා පොලිසියට දිනෙන් දින එල්ලවන චෝදනා වල නම් කිසි අඩුවක් නැතිය. මේ ඊයේ කන්තලේ ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක්ය. බීමතින් සිටි බව කියන සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙනෙනෙකුට කන්තලේ බෝගස්හන්දිය ප්‍රදේශවාසීන් විසින් දිගට හරහට පහර දී තිබේ. ගැටුමට හේතුව වී…

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ගස් කපන ඡායාරූප පෙළක් ඔහුගේම ෆේස්බුක් ගිණුමට පසුගිය දා එක්කර තිබුණා.ඒ, වසර 130 ක් පැරණි බවට ප්‍රකාශ වන ගසක් කැපීම සම්බන්ධයෙන් බුලත්සිංහල තිබොට්ටව  නාය යෑමේ අවධානම් ඇති ප්‍රදේශයක මෙම ගස් කැපීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.…

ලංකාවේ දිනකට එකතු‍වෙන කසළ මෙට්ට්‍රක් ටොන් 6000න් 60% ක් එකතු වෙන්නේ බස්නාහිර පළාතේ කුණු කඳු 25න් බවත් අඩු භූමියක වැඩි ජන ඝණත්වයක් තිබීම මෙයට හේතුව බවත්  බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරැම මහතා පවසයි. ජනතාව කසළ ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියට…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මරණ දඬුවම ලබා දිය යුතු යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන වැඩසටහනේදී මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ මහතායි. [rns_reactions]

ශුරයන්ගේ කුසලානයට එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියා.පකිස්ථාණය සමග පැවති තීරණාත්මක එක්දින තරගය පරාජය වූවත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනුනා. ශ්‍රී ලංකාවට පැමිණි ජාතික ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමට බොහෝ දෙනෙක් කටුනායක ගුවන් තොටුපලට…

ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලිය පෙරළි රැසක ඇරඹුම බවට පත්වූ පකිස්ථාන කණ්ඩායම  ඊයේ සත්කාරක  එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් චැම්පියන්ස් කුසලානයේ අවසන් සටනට සුදුසු කම් ලබාගැනීමට සමත් විය. තරඟාවලියේ දුර්වලම කණ්ඩායම ලෙසින් තරඟාවලිය ඇරඹු පකිස්ථානය වාසනාව සහ දක්ෂතාව සමඟ අවසන් තරඟය…

ක්‍රිකට් පිටියේ ඇෆ්ගනිස්ථානය සහ කොදෙව් දේශය යනු සංසන්දනය කල නොහැකි තරම් ක්‍රිකට් ඉතිහාසය අනුව වෙනස් කම් ඇති කණ්ඩායම් දෙකකි. කොදෙව්වන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසයේ හිමි තැන අනුව කොදෙව්වෝ ක්‍රිකට් ගලිවර්ලා නම් ඇෆ්ගනිස්ථානය ලිලිපුට්ටන්ය.නමුත් ඉතිහාසයේ අභිමානය කෙලෙසාගෙන ඇති ක්‍රිකට් ගලිවර්ලා දැන් කලක…

සිය ක්‍රිකට් දිවියේ සිය වෙනි ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ට ක්‍රීඩාලෝලීන් ගෙන් සහ සහෝදර ක්‍රීඩකයන්ගෙන් සුභ පැතුම් පළවෙමින් තිබේ. බ්‍රිතාන්‍යයේ සරේ කණ්ඩායම වෙනුවෙන් තරග කරන කුමාර් සංගක්කාර යෝක්ෂයර් ප්‍රාන්තයට එරෙහි එක් දින තරගයකදී…

සිය කණ්ඩායමේ තුන්ඉරියව් කී‍්‍රඩකයන් විටින්විට දක්‍ෂතා දැක්වීම පිළිබඳ ඉදිරියේදී සලකා බැලිය යුතු බව ශ‍්‍ර‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. පාකිස්තානය සමග ඊයේ (12) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිව්ස් මේ පිළිබඳ අදහස් පළ කළා.…

කැබිතිගොල්ලෑ පදවිය ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි සොහොන් පිටියක තිබී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනකුට සහ පුත‍්‍රයකුට වින කරමින් සිදුකළ හදි හූණියමක් සහිත තඹ පත‍්‍රිකාවක් තරුණයන්…

ශුරයන්ගේ කුසලානයේ ඊයේ පකිස්ථානය සමඟ පැවති තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟ සමාජ ජාල ඔස්සේ විවිධ කතාවන් පැතිරෙන්න වුනා. විශේෂයෙන්ම තිසර පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්න ගැන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විශේෂ කතා බහක් ඇතිවුනා. තිසර පෙරේරාට රැක ගැනීමට…

රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ දිවි ගෙවන දෙව්මිණි අධ්‍යාපනයට දක්ෂ දරුවෙක්. ඇය පන්තියේ හැමදාම ඵලවෙනි තැන ලබාගත් ශිෂ්‍යාවක්. එසේම ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිත මෙම දියණිය මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රවලට මෙවර ශිෂත්ව විභාගයට පෙනීසිටින දරුවන් සමග…