ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පකිස්තානය සමග පැවති තරගයෙන් අවසනාවන්ත ලෙස පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ඇන්ජෙලා් මැතිව්ස්ගෙන් මාධ්‍යවේදියෙකු ලසිත් මාලිංග ගැන විමසුවා. ඒ ඔහු ඉදිරියේදී ජාත්‍යන්තර පිටියේදී හමුවනු ඇත්ද යන්නයි. ඒ වෙනුවෙන් ඔහු…

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අලුත විවාහ උනු යුවලක් දුම්රියකට හසුවුනු පුවතක් අම්බන්ගොඩින් වාර්තා වනවා. මෙම යුලව අම්බලන්ගොඩ, කහව උඩුවරාගොඩ දුම්රිය මාර්ගයක සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී පැමිනි දුමිරියකට අවාසනාවන්ත අාකාරයට හසුව තිබෙනවා. අනතුරෙන් තරුණයා මියගොස් ඇති අතර තරුණිය බරපත තුවාල ලබා…

පාකිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය පරාජය වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ඉමහත් සිත් තැවුලට හේතුවූ කාරණාවකි. මෙම තරගය  ජයගැනීම මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට අවස්ථාවක් උදාකර තිබීමත් එම අවස්ථාව ගිලිහී යාමත් එයට හේතුවයි. තරගයේ අවසන් පන්දු ඕවර කිහිපයේ දුර්වල…

පසු ගිය දින කිහිපය තුළ ඇද හැලුනු ධාරානිපාත වර්ශාපතනය හේතුවෙන් ගං වතුරෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් මෙරට සතර දෙසින් ජනයා ඔවුන් හට සහනාදාර රැගෙන එමින් උදව් උපකාර කිරීමට පැමිණියේය..මේ අතරින් ෆේස් බුක් නම් සමාජ ජාල මාධ්‍ය හරහා තරුණ තරුණියන්…

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා…

ජීවිතයෙන් සමුගත් ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්තගේ පෞද්ගලික රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල සොයා ගැනීමට සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ජාතික තරුණ සේවා සභාව නොමිලේ සිය පරිශ්‍රය සහ  සම්පත් ලබා දීමට තීරණය කර තිබෙනවා. තරුණ සේවා සභාපති එරන්ද වැලිඅංගේ මේ…

ඉන්දියාවේ ජෝදාන් හි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරියකගේ මළ සිරුරක් හමුවුණා. පොලිස් ස්ථානය තුළම ගෙල වැලලාගෙන මියගොස් තිබුණේ වයස අවුරුදු 24 ක පොලිස් කොස්තාපල්වරියක්. ඇගේ මුල්ම රස්සාව තමයි මේ. තමන්ට රැකියා ස්ථානයේ පීඩනය දරාගන්න බැරි බවත්, තමන්ව විහිලුවකට අරන් හිරිහැර කරන්න…

ශුරයන්ගේ කුසලාන තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හැඳින්විය හැක්කේ අතට ගත් බත්පිඬ ඉහිරී ගිය අවස්ථාවක් ලෙසිනි. තරගයේ 30 වැනි ඕවරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඒ තරමටම එහි පාලනය සියතට ගෙන සිටියේය. ලකුණු 237 ක…

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සමරමින් ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙම බත් දන්සැල…

අවසරයකින් තොරව එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කළ බවට චෝදනා පිළිගත් එම්.ඩී. ධනුෂ්ක ප්‍රනාන්දු මහතාගේ පවුලේ අයට රුපියල් තුන්ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමෙන් පසු ඔහු කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (12) නියෝග…

මාධ්‍යවේදී  බෙනට් ෆර්ඩිනැන්ඩස්ගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතළ ගැටලු රැසක් අප හමුවේ තිබේ. ඒ ඔහු විවිධ පාර්ශ්වයන්ගෙන් අල්ලස් ලබා ගනිමින් උතුම් මාධ්‍ය වෘත්තීය බරපතළ අවභාවිතාවක යෙදීමය.  සාමාන්‍යයෙන් ඕනෑම  වෘත්තිකයෙකු තමන්ගේ වෘත්තියට අදාළ පුද්ගලයකුගේ කුමන වරදක්, අඩුපාඩුවක් තිබුණත් අන්‍ය පාර්ශ්වයන්ගෙන් ඔහු වෙත…

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නැයි කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.  ඒ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.  අද…

ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිතවත්කම් මත ක්‍රීඩකයන් තේරීම හේතුවෙන් කිසිඳු තරඟයක් ජය ගැනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලො මැතිව්ස් තරඟ සංචාරයේ යෙදී සිටින මෙරට මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත. තිලංග සුමතිපාලගේ තේරීම මත ක්‍රීඩකයන් තෝරන නිසා ඇතැම් ක්‍රීඩකයන්…

කුල ප්‍රශ්නය හේතුකොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ‍ලේ නොදීම නිසා යාපනයේ ‍ලේ බැංකුවල ඇතිවූ ‍ලේ හිඟයක් නිසා වහාම යුද හමුදාවේ සහාය දෙන්නැයි ‍පොසොන් ‍පොහෝ දින යාපනය ශික්ෂණ රෝහ‍ලේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් මත බස් රථවල නැගී ගිය සෙබළුන් දෙසීයක් ‍ලේ පරිත්‍යාග කර…

පාකිස්ථානයට එරෙහි ඊයේ ලද පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීම ප්‍රබල සාධකයක් විය. තරඟය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ප්‍රදර්ශණය වූ අතර උඩපන්දු මෙන්ම දුවද්දී දැවීයාම් අවස්ථා ගණනාවක්ද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය. පාකිස්ථානු කණ්ඩායම ජයග්‍රහණය රැගෙන…

පාකිස්තානය හමුවේ ඊයේ (12) ලද පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිශය දුර්වල පන්දු රැකීම ප්‍රබල සාධකයක් විය. තරඟය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ප්‍රදර්ශණය වූ අතර උඩපන්දු මෙන්ම දුවද්දී දැවීයාම් අවස්ථා ගණනාවක්ද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියා. පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණය…