ශූරයින්ගේ කුසලානය පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හරින්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවිය. ඒ පාකිස්ථානය හා පැවති තරඟය කඩුලු 3කින් පරාජය වීම හේතුවෙනි. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කළේය. විටෙක කඩුලු 3ක් දැවී…

“අපේ රටේ ජනමාධ්‍යයට පිං සිද්ධවෙන්න මම පණපිටින් ලංකාවට ආවා දරුවෝ බලන්න. දැන් විදේශසේවා නියුක්ත කාර්යාංශය මාධ්‍ය මගින් අරගෙන යන ප්‍රචාරයත් එක්ක ඉන්නවට වඩා මැරෙන එක හොඳයි කියලා මට හිතෙනවා.” මේ කතාව අපට කීවේ සෞදිඅරාබියේ ගෘහ සේවයට ගොස් නැවත ලංකාවට පැමිණි…

දෙපිලක වේග පන්දු යවන්නන් අතර සටනක් බවට පත්වූ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වේල්සයේ කාඩිෆ් නුවර ඊයේ පැවැති තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කළ පාකිස්තානය 2017 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය. මේ සමගම ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසි විය.…

මාරයා සැඟව සිටින්නේ කොයි ඉසවුවකද යන්න අපි කිසිවකුටත් කිව නොහැක.වසර තුනක් සිංගප්පුරු රාජ්‍යයේ සිට අධ්‍යාපනය හදරා කිලෝමීටර් දහස් ගණනක දුරකතරක් ගෙවා කරදිය වලල්ල පසුකර සිය දෙමාපියන් හා සහෝදරයන් සමඟ සතුටින් කාලය ගත කිරීට පැමිණි අනුරාධපුර නගර ආසන්නයේ පදිංචි තරුණයාට සිය…

කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු පෙරහර අතරතුර පෙරහරේ ගමන් ගත්…ඇතින්නක එල්ල කළ පහරදීමකින් එම විහාරස්ථානයේ වැඩ විසූ කුලසැන්දෑවේ රාහුල හිමියෝ ඊයේ (12දා) අලුයම මීගමුව රෝහලේදී අපවත් වූහ. පෙරේදා (11දා) රාත්‍රි 8.00ට පමණ වීථි සංචාරය ආරම්භ වී තිබියදී පෙරහරේ ගමන් ගත්…

 මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේ ජපානයේ සිය පෞද්ගලික සංචාරයක නිරත වු අතර මෙම සංචාරය සඳහා  නියෝජ්‍ය ඇමතිවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දුද සහභාගී වී සිටින අතර ඔවුන් ජපානයේ ඉතා සුවසේ නිවාඩුවක් ගත කරන බව වාර්තා වී තිබේ. ජාවාරම්කරුවන්ට ආයුධ සැපයී,මිනීමැරුම් ආදී…

උතුරු පළාතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.   උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ 2017 වසරේ උතුරේ සංවර්ධන…

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මක තරගයක් වූ ඊයේ (12) දිනයේ අත්වුණ අවසානාවන්ත තත්ත්වය ගැන ලැබූ පරාජයෙන් පසු කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිව්වේ මේ වගේ කතාවක්….. අද පර්ෆෝමන්ස් බැලුවම අපි ඉතාමත ඛේදනීය මට්ටමක තමයි…

කොලොන්නාව මුල්ලේරියාව ප්‍රදේශ ආශ්‍රිතව ගංජා සහ මත්පෙති ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළගොස් ඇති බව වාර්තා වී තිබේ. එම ප්‍රදේශ වල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය නිසා මෙලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළගොස් ඇත. ප්‍රදේශයේ සුළු රථවාහන වැරදි පිළිබඳව සැලකිලිමත්වන පොලීසිය මත්ද්‍රව්‍ය වැනි බරපතළ වැරදි සඳහා මෘදු…

පැවැති ආපදා තත්ත්වයෙන් පසුව පාසල් දරු දැරියන්ට පොත්පත් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, ජාතික නිදහස් පෙරමු‍ණද සිසුදරු අත්වැල නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ සඳහා අධාර ලබාගැනීමට විමල් වීරවංශ පක්‍ෂයේ විදෙස් නියොජිතයන් සමග ‘ස්කයිප්’ තාක්‍ෂණය ඔස්සේ…

තියුණු සටනකින් පසුව පාකිස්තානය ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන වටයට සුදුසුකම් ලැබීමට සමත් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් වීම ඉතා අවාසනාවන්ත සිදුවීමකි. ඒ අන්කිසිවක් නිසා නොව ලංකාවේ දුර්වල පන්දු රැකීම නිසා බව සියලුදෙනා අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. කෙසේවෙතත් මෙය ලංකාවට…

පකිස්තානයට ඉලක්කය ලකුණු 237 වුවත් ලංකාව නියත වශයෙන්ම ජයගන්නවා.. ඉන්දියාවට එරෙහි ආන්දෝලනාත්මක තරග ජය පිලිබදව අනාවැකි කියූ ප්‍රවීන ජෝතිර්වේදී රත්නා සුගතපාල පවසයි. සියලුදෙනා පකිස්තානයට වාසි වන පැවසුවද ඉන්දියාව පරාජය කල  විලසින්ම මෙම තරගය ශ්‍රී ලංකාව ජයගන්නා බව ඔහු සදහන් කරයි. …

උසාවියේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමි සඟවා සිටින්නේ ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්…

බළන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය නිම වී සිය නවාතැන්පළ වෙත පා ගමනින් යන අතරේදී පැහැර ගෙන ගිය තරුණිය කාමාතුරයන් තිදෙනාගෙන් මිදී පැමිණ ඔවුන් නීතිය හමුවට පැමිණවීමට තරම් වූ ඥානවන්ත තරුණියක පිළිබඳ බළන්ගොඩ පින්නවල පොලිසියෙන් අසන්නට ලැබිණි. පොලිසිය විසින් සිදු කරන…

  පාදෙනිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව, මොරගොඩ, තේක්ක රක්ෂිතය ඉදිරිපිටදී ගුරුවරියක් වන හත්මස් ගැබිණියක් පැදවූ මෝටර් රථයක් මාර්ගය හරහා ගිය වන අලියෙකුගේ ගැටී වන අලියා මෝටර් රථය මතට ඇද වැටී අනතුරක් සිදුව තිබේ. තලාව පොලිසිය පැවසුවේ මෝටර් රථයේ ගමන්කල තුන්…