ආගම් සහ ජාතීන් අතර සංහිඳියාව කඩවන අයුරින් කටයුතු කරන අන්තවාදී පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මෙම අදහස් පල කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අප්‍රෙල් මාසයේ…

දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. කලාවැව, ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ දේශපාලනඥයන් එක්ව කටයුතු කිරීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙන්ව කටයුතු නොකළ යුතු බවය. එහිදි වැඩිදුරටත් අදහස්…

නුගේගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ඉකුත්දා එල්ල වූ ගිනි තැබීම් සහ ප‍්‍රහාරයන්ට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බොදුබල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරි සාමාජිකයෙකු බව පොලිසිය පවසනවා. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන්…

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට බොරැල්ල සංවිධායක ධූරය හා රජයේ ආයතනයක සභාපති තැනක් හිමිවන බවට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී ඇතැයි වාර්තා වේ. එසේම එජාප වත්මන් මහලේකම් කබීර් හෂීම් මහතාගෙන් එජාපයට…

නීතිය සහ සාමය ඇමැති සාගල රත්නායක හෙවත් ‘ඩීල්ගල‘ නමැත්තා රටේ නීතිය අවභාවිතා කරමින් තමන්ට නීතියෙන් අවසරයක් නැති ආරක්ෂාවක් මහජන මුදලින් නීති විරෝධීව ලබා ගෙන තිබෙන බව අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙළිදරව් වී තිබේ.  මෙහි දැක්වෙන්නේ ඒ බව තහවුරු කරන සේයාරුවකි. සාමාන්‍ය…

සමාජ් ජාල මාධ්‍ය යනු සමාජයේ ජනතාවගේ මතය ධනය, බලයට හා වෙනත් වරප්‍රසාද වලට යට නොවී සැබෑ ජනතාවට හඬ නැගීමට අවකාශය ලබා දෙන පුරවැසි මාධ්‍යකරණ ඉඩකඩයි. කොටින්ම කියතොත් සමාජ මතය නිරුපනය කරන්නට සමාජ ජාල සමත්ය. එය පසුගිය මැතිවරණ කාල වලද අද…

2017 ජුනි 02 වැනිදාට අරන්තලා භික්‍ෂු ඝාතන සිද්ධියට වසර 30 ක්‌ සම්පූර්ණ විය. එවකට එම සිදුවීම සොයා බැලීමට කොළඹින් පත්කර යෑවූ පරිපාලන නිලධාරියා වූයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී (විශ්‍රාමික) ඔස්‌ටින් ප්‍රනාන්දු ය. ඔහු සිය අතීත මතකය පිළිබඳව පසුගිය සතියේ කතා කර…

දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වස‍රේදී රුපියල් ‍කෝටි 680ක පාඩුවක් ලබා ඇත. මේ අලාභය ගැන උපුටා දක්වන මහ බැංකුව වාර්තාව පසුගිය වසරේදී 2015 වසරට වඩා ආදායම වැඩි වී ඇතත් දෙපාර්තමේන්තුවේ පාඩුව ඉහළ අගයක් ගන්නා බව පෙන්වා දී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ග…

ඇඳුම් අඳින්නේ විළි වසා ගැනීමට ය . එහෙත් ‘ නිරුවත් වානරයා ‘ නම් සුප්‍රකට කෘතිය රචනා කළ මානව විද්‍යාඥ ඩෙස්මන් මොරිස් ඇදුම් ගැන කියන්නේ පුදුම කතාවකි . ඔහුට අනුව මිනිසා මුලින් ම කෙළේ කොළ අතු යනාදියෙන් තම රහස්තැන් වසා ගැනීම…

ජනගහනය කෝටි 140ට ආසන්න චීනය පෘථිවිය තුළ ඇති දැවන්ත ලෝකයකි. මේ චීන ලෝකයට අයත් චෙන්දු (CHENGDU)නිරිතදිග චීනයේ සිචුන් (SICHUEN) ප්‍රාන්තයේ අගනගරය වේ. චෙන්දු නගරයේ ජනගහනය මිලියන 15ට ආසන්න වන නමුත් කලබල ගතිය අඩු, මනස්කාන්ත නගරයක් ලෙස මෙය ප්‍රකටය. එය අපට…

මියයන විට 47 හැවිරිදි වියේ පසුවූ ආනන්දගේ හොඳම දක්ෂතා දැකගත හැකි වූයේ වසර දහයකට දොළහකට ඉහත දී වුවද මේ අවාසනාවන්ත සිදුවීම වන තෙක්ම ඔහුට ක්‍රීඩාලෝලී පර්ෂදයන් වෙතින් හිමිව තිබූ ප්‍රතිචාර නම් ඉහළම මට්ටමේ විය. සුපැහැදිලිවම ඔහු හොඳ “එන්ටර්ටේනර්” කෙනෙක් විය.…

යුද හමුදා මූලස්ථානය පිහිටි කොළඹ ගාලු මු‍වදොර ආසන්නයේ භූමි භාගය ෂැංග්‍රිලා හෝටල් සමූහයට ලබා දීම උදෙසා යුද හමුදා මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පසුගිය රජය සමයේ ගත් තීරණයක් නිසා මේ වන විට රජයට කෝටි 750ක පමණ මුදලක් අහිමිව ඇතැයි වාර්තා…

U ටියුබ් සමාජ ජාලා වෙබ් අඩවිය ඔස්‌සේ පසුගියදා මහ භයානක වීඩියෝවක්‌ පෙන්වන ලදී. ජුනි මාසය මුලදී පිටකෝට්‌ටේ සතොස ගබඩාවකින් අලෙවි කරන ලද බාස්‌මතී ස්‌වරූපයේ සහල් වර්ගයක්‌ එම වීඩියෝවේ නිරූපණයවිය. පිසීමෙන් පැය 24 කට පසුත් පිළුණු නොවන, ගුලි කර බිම ගැසූ…

ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳගේ කලින් විවාහයේ දරුවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු බව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි සේ කතා බහට ලක්වනවා. පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව ප්‍රභල විරෝධතාවයක් දක්වන ජවිපේ සහ…

😌ප්‍රින්ස් මහතාගේ අවසාන වරට ගායනා කල ඒ හද කම්පා කරන සිංදුව.නෙතට කදුලක් උනනවා නොඅනුමානය..😌සුභ ගමන් ප්‍රින්ස් .තෙරුවන් සරණයි . Posted by ගලේ on Thursday, June 8, 2017 [rns_reactions]

 මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතු පොසොන් පොහෝ දින පණිවඩයක්ද පසුගිය දිනවල කතා බහට ලක්වූ අතර එහි ‘දේවානම් පියතිස්ස රජු තම පුත්‍ර තනතුරේලා හැදු වැඩූ මිහිදු මාහිමියන්‘ යැයි වැරදි සටහනක් විය.මේ වැරැද්ද දුටු මහින්දට කේන්ති ගියේය. මොන බුරුවද මේක ලිවුවේ? විහිලු ලියලා…