එක්තරා රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරපු රහල් වැඩසටහනට ඇමතුමක් ලබා දීපු තරුණියකට දුන්න පිළිතුර කාගෙත් විවේචනයට ලක් වෙලා. තමන් කළ දේ ගැනත්, මේ විවේචන ගැනත් රහල්ටත් කියන්න දෙයක් තිබුණා. මොකක්ද රහල් මේ කරගත්තේ? ඇත්තටම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් තමයි සිද්ධ වුණේ.…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාසයේ බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වීමට නියමිත බවයි. ජුලි මස 13 වන දින සිට 16…

අයුතු ලෙස රුපියල් මිලියන තිහක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතට නැ‍ඟෙන වැරැදි සිදු කළ බවට අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවෝ පස්දෙනෙක් අද (06) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටිති. කොළඹ මහාධිකරණය මගින් නිකුත්…

චැම්පියන්ස් කුසලානය යටතේ බංගලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟය වර්ෂාවේ බලපෑම නිසා ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර ඔස්ට්‍රේලියාව තරඟාවලියේ මුහුණ දුන් පලමු තරඟය වූ නවසීලන්තය සමඟ තරඟයේදී ද වර්ෂාව නිසා ප්‍රතිපලයක් ලබා ගැනීමට නොහැකි විය. තරඟයේ පළමුව පන්දුවට පහර…

ක්‍රිකට් ලෝකයේ ප්‍රබලයන් චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමේ අරමුණෙන් එංගලන්තයේ තරඟ වදිද්දී ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර T 20 තරඟාවලියක් කොදෙව් හිදී පැවැත්විණි. කොදෙව් කණ්ඩායම මෙන්ම ඇෆ්ගනිස්ථාන කණ්ඩායමත් T20 තරඟ රටාවට ආවේනික ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විතව තිබීම නිසා…

කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක් කටාර් රියාල් මාරු කිරීම අද (6) සිට ප්‍රතික්ෂේප කිරීම නිසා කටාර් රියාල් රැගෙන එන ගුවන් මගීන් බලවත් ගැටලුවකට මැදි වී තිබේ . වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ විදේශ රැකියාවල නියුක්ත වී පැමිණෙන…

ලොව පුරා වසරකට ලක්ෂ 13ක් රිය අනතුරු හේතුවෙන් මිය යන බව ඇසුවොත් පුදුම හිතෙයි නමුත් ඒක තමා ඇත්ත. ඒ වගේම සෑම තත්පර 6 කටම වරක් ලෝකයේ කොතැනක හෝ පුද්ගලයෙක් මරණයට පත් වන බවයි සංඛ්‍යාලේකන හෙළි කරන්නේ. අපේ රට ගැන අවධානය…

ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්ථ සංවිධානය සමඟින් සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා ඉල්ලවීම නිසාවෙන් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දමමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05) තීරණ කර තිබෙනවා. ඒ අනුව සෞදි අරාබිය,…

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (2017 ජුනි 05) වන දා ජපානයේ ටෝකියෝ අගනුවර දී සිදු විය. මහින්ද රාජපක්ෂ හිටුපු ජනාධිපත්වරයා මේ දිනවල ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ ව්‍යාපාරික…

ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පුදබිමේ පිරිනිවන් මංචකයේ බුද්ධ ප්‍රතිමාවේ පුරාණ විද්‍යාත්මක වටිනාකමට හානි පමුණුවමින් එය විකෘති වනසේ පුරාවිද්‍යා නීති රීති උල්ලංඝනය කරමින් යළිත් වරක් මල් සහිත සිවුරක් වැනි ඇතිරිල්ලක් කිසියම් අයකුගේ බාරයක් ඔප්පු කිරීම පිණිස ඉකුත්දා (02දා) අතුරා ඇතැයි වාර්තා වනවා.…

07 දෙනෙකුට මරු කැඳවමින් ලන්ඩන් නුවරට ඉකුත්දා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය භාරගෙන තිබෙනවා.  විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය වෙබ් අඩවියක් මඟින් අයි එස් සංවිධානය ඒ පිළිබඳ ප‍්‍රකාශයට පත්කර ඇති බවයි.  ලන්ඩන් නුවරට එල්ල වූ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන්…

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ රුව රැගත් කෙසෙල් ගෙඩි සහිත ඇසුරුමක් ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට බෙදා හරින බවට පළවූ ජායාරූපය පසුගිය දිනවල සමාජජාලා වල දැඩි කතා බහට ලක්විය. නමුත් ගයන්ත කරුණාතිලක මහතාට මඩ ගැසීමේ අරමුණින් එම කෙසෙල් ගෙඩි සහිත ඇසුරුම නිර්මාණය කර…

නාරම්මල ප්‍රදේශයේ හෝටලයක මහජනතාව වෙත ලබාදෙන ලද ආහාර පාර්සල්වල වඳ බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල ඔස්සේ පළවූ පුවත් සම්බන්ධයෙන් ‍පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ‍පොලිස් මූලස්ථානය පවසයි. සංහිඳියාව බිඳ දමන වෛරී ප්‍රකාශන සමාජ ජාල වබේ අඩවිවලට ඇතුළු කරන…

ගංවතුර ආධාර ලෙස කෙසෙල්ගෙඩි කිහිපයක පාර්සලයක් සිය ඡායාරූපය හා නම ඇතුළත්කර බෙදා ඇතැයි ෆේස්බුක් සමාජ ජාලයේ පලවී ඇති ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට ඊයේ (04) වාචිකව පැමිණිලි කළ බව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියයි.වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා…

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්  පුද්ගලයින් 25,000ක් පමණ තවදුරටත් සහන කඳවුරුවල රැදී සිටියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ සහන කඳවුරු 226ක් තුල පවුල් 7,046කට අයත් පුද්ගලයින් 24,962 දෙනෙකු රැදී සිටින බවය. පසුගිය දිනවල දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රීක්ක 12කට…