ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළේය. [rns_reactions]

මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ අද (18) පැවැත්වීමට නියමිත මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමේ උත්සවය එම ස්ථානයේ පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා. ඒ අනූව අදාළ උත්සවය එම වෙරළ තීරයේ නොපවත්වා එය ආසන්නයේ ඇති දේවස්ථානයේ පවත්වන ලෙසයි අධිකරණය…

මේ ලෝකේ විවිධ පුද්ගලයින් එක එක විදියට ආදරය හොයාගෙන යනවා. ඒ ආදරේ නිසා ජීවිතේ ජයගන්න මිනිස්සු වගේම ජීවිතේ නැතිකරගන්න අයත් ඉන්නවා. තරුණ කාලයේදී මේ ආදරේ ගැන ප්‍රශ්න ගොඩ දෙනෙකුට තියෙනවා. ඒ නිසාම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් ගන්න සමහර හිතුවක්කාර තීරණ නිසා…

රටේ සිංහල බෞද්ධ ජනතාවට තමා පිළිබඳ විශ්වාසයක් ඇති බව ජාතික සහජීවනය,සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය. බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් අද පෙරවරුවේ අමාත්‍යවරයා හමු අවස්ථාවේදී ඔහු මේ…

දැන් පැවැත්වෙන සයිටම් විරෝධී පාගමන වළක්වන ලෙස පෑලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර මහත්මිය එම සිසුන් නීති විරෝධීව හැසිරෙන්නේ නම් පොලිස් බලතල පාවිච්චි කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නාය. [rns_reactions]

කොළඹ කොටුවේ සිට පැමිණි සයිටම් විරෝධීන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පිරිස පුරහල දෙසට පැමිණීමත් සමගින් පුරහල ඉදිරිපිට මාර්ගය මාර්ග බාධක යොදා වසා දමන ලදි.  පුරහල ඉදිරිපිට පොලිස් කැරලි මර්දන රථ නවතා ඇති අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා…

සයිටම් ජන සතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාව පස්වරු 2.00ට පමණ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතය. පෙළපාලි පැවැත්විම සහ පා ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙක් අහඟහරුවාදා (16) තහනම් නියෝග නිකුත්…

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තද ඔහුගේ දක්ෂතා සහ ඔහුගේ නම වෙනදාටත් වඩා ක්‍රිකට් ලෝකයේ මේ දිනවල අසන්නට ලැබේ. එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් සුපිරි දක්ෂතා පෙන්වන සංගා,ඉදිරි අගෝස්තු මාසයේ ඇමරිකාවේ T20 තරඟ දෙකකට…

අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැති අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ලකුණු 20 ක ජයක් හිමිකරගත් ස්ටීවන් ස්මිත් මෙහෙයවන  රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට  සමත්විය. ජයග්‍රහණය සදහා ලකුණු 163…

මෙරට සමස්ත ජනගහනයෙන් පොහොසත්ම 10%ට අයත් පිරිස සමස්ත ආදායමෙන් 38%ක් ලබන බවත් දුප්පත්ම 20%ට හිමි වී ඇත්තේ සමස්ත ආදායමෙන් 4.5%ක් පමණ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව 2016 වසර සඳහා නිකුත් කළ නවතම වාර්තාවෙන් අනාවරණය වෙයි. එම තොරතුරු අනාවරණය කොට ඇත්තේ…

ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයට පෙර අවසන් කැබිනට් රැස්වීම කැඳවා ඇත්තේ අගමැතිවරයා සමග කැබිනට් සංශෝධනය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට හැකිවූ බැවින් හා අමාත්‍යංශවල කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දීමටත් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. ඉදිරි කැබිනට් සංශෝධනයේදී  අමාත්‍ය සාගල රත්නායක මහතාට විදෙස්…

ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළහොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක්‌ තීරණය කර තිබෙනවා. හදිසියේ සිදුකිරීමට යන ඇමැති මණ්‌ඩල සංශෝධනයට තමන් විරුද්ධ බව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට නිල නොලත්…

අන්තර්ජාලයේ තිබෙන අසභ්‍ය වීඩියෝ දර්ශන අනුගමනය කරමින් පවුල් කෑමට අකමැතිවූ තරුණ බිරිද වෙඩිතබා මරා දැමිමට ගෙනා බවට සැකකරන පතුරම් තුවක්කුව සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල යුද හමුදා සෙබළෙකු මේ මස (25) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්…

ගීත ලෝලීන්ගේ සිහින කුමාරයකු බවට කලක් පත්ව සිටි ගායන ශිල්පි ප්‍රින්ස් උදය ප්‍රියන්ත බරපතළ ලෙස රෝගිවෙලා දැන් ටික කාලයක් වෙනවා. ගීත ගායනා කරමින් යළිත් රසික රසිකාවින් හමුවට එන්න පුළුවන් තත්ත්වයක ‍නෙවෙයි ඔහු තවමත් ඉන්නේ. ප්‍රින්ස්ගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවෙන…

ඇයට සිය සිරුරේ වේදනාව දරාගත නොහැක. එහෙත් ඇය සිය දෙවන දරුවාට ලේ කිරිකරමින් පොවන්නේ සෙසු තරුණ මව්වරුන්ට පරමාදර්ශයක් වෙමිනි. මේ කතාව කියන ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ උපත ලද චමිකා ස්ටීවන්සන් (Schamica Stevenson) නම් කාන්තාවගේ ජීවිත කතාව කණපිට හැරුණේ දෙහැවිරිදි…

කොළඹ නගර සීමාවේදී නිර්මාණය කරන ලද තොරණ අතරින් විශාලතම තොරණ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට නිර්මාණය කිරීමට ඇප කැපවූ මරණීය දණ්ඩනය ලත් සහ නොලත් සියලු සිරකරුවන්ට ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දෙන බව වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා…