ජූනි මස 1 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශුරයන්ගේ ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඉන්දියාවට ඇතැයි ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර් මහතා කියයි. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට දක්වන සහයෝගයක් ලෙසින් ලෝකයේ සෙසු කණ්ඩායම්ද ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන්…

කැබිනට් මණ්ඩල සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සති අන්ත ලංකාදීප පුවත්පතට සදහන් කර ඇත. මේ සදහා අගමැතිවරයාද එකග වී ඇති බවත් මෙම සංශෝධනය සමග අමාත්‍යංශ ලේකම්වරුන්ගේද සංශෝධනයක් සිදු කරන බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ. මෙම…

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව ඔහුගේ ආභාදයෙන් පසුව අසන්නට ලැබෙන්නේ එතරම් හොද පුවත් නොවේ.පරණ මාලිංග තවමත් පැමිණ නැති බව ඔහු මෙවර IPL තරඟාවලියේ දක්වන දක්ෂතා වලින් පැහැදිලි වේ.වෙනදා වැඩිම කඩුලු ලාබීන් අතර ඉහලම අසුනක් හිමිකර ගන්නා…

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දේශපාලන වශයෙන් සහයෝගය ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කොන්දේසියක් ඉදිරිපත් කර ඇත. අදාළ කොන්දේසිය වන්නේ මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට, පුත්‍රයෝ වන නාමල්,යෝෂිත සහ රෝහිත රාජපක්ෂට එරෙහිව පවතින නඩු ඉවත් කිරීම ය. ජනාධිපතිවරයාට…

තමන් ඇතුළු පිරිස මහන්සි වී ගොඩනැගු  එක්සත් ජාතික පක්‍ෂය විසින් තමනට සලකන්නේ නැතිනම් දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි. ඇමති පට්ටම් කුමටද වැඩක් කර නොහැකි නම්.. මේකට වඩා පළාත් සභාව හොදයි යනුවෙන් ඉකුත්දා පැවති…

ලෝක ක්‍රිකට් පිටියේ මෙතෙක් බිහිවූ අග්‍රගණ්‍ය පිතිකරුවෙකු ලෙස සැලකෙන බ්‍රයන් ලාරා යනු කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ලෝක ක්‍රිකට් පිටියේද නොමැකෙන නමක් තැබූ ක්‍රීඩකයෙකි.ලාරාගේ නම තවත් කාලයක් ක්‍රිකට් ලෝකයේ කියවෙන අයුරින් Tarouba හිදී ඉදිකළ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සමාරම්භක තරඟය සදහා ශ්‍රී ලංකා හිටපු…

මව සහ දරුවා අබිරහස් ලෙස කපාකොටා සිය නිවෙස තුළදීම මරා දැමීම, සැමියා විසින් බිරියට පහරදී මරා දැමීම, බිරිය විසින් කර ආකාරයේ සැලසුමකට සැමියා ඝාතනය කිරීම, අනියම් බිරිය පහරදී මරා දමා සිය බිරියගේ මළ සිරුර ලොරියක තබාගෙන ගෙන යාම ආදී සිත්කම්පා…

රෙස්ලින් කියන්නෙ තනිකරම ෆිල්ම් එකක්, ප්‍රෝඩාවක් කියලා කිව්වම පිලිගත්තෙ නැති අයට රිදෙන්න ශෙයා කරන්න රෙස්ලින් කියන්නෙ තනිකරම බොරුවක් රෙස්ලින් වල රෙදි ගැලවූ වීඩියෝව මෙන්න [rns_reactions]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මානසික රෝගී තත්වය මේ වනවිට උග්‍ර අතට පත්ව ඇති බව අපට වාර්තා වේ.  සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ මානසික වෛද්‍ය විශේෂඥ ගංගාධරන් සත්‍යදේවන් මහතා විශේෂ වෛද්‍ය වාර්තාවකට අනුව  තහවුරු වූ මෙම රෝගී තත්වය  Narcissistic personality disorder නම්…

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩාවේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තොගයක් හේතුවෙන් ගැටලුවක් මතුව තිබෙනවා. ඒ එම තිසරපට තුළ පෙති වර්ගයක් හා ජෙල් වැනි ද්‍රාවණයක් අඩංගු පැකට්ටුවක් දක්නට…

අජිත් සුභසිංහ… කොලොන්නාව ආසනයේ සල්ලි විසිකරන චරිතයක්.. පළාත් සභා චන්දෙකට ලක්ෂ 200 වියදම් කරපු අරුම පුදුම චරිතයක්. මහින්ද වෙනුවෙන් කොළොන්නාවේ කොන්තරාත්තුව ඉටුකරන මොහු පිලිබදව ඒකාබද්ධ විපක්ෂයටසහය දුන් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්ම අපට සියලු තොරතුරු හෙළිකළේය. මේ ඔහුගේ වදන්ය……

ජාතික ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස තවදුරටත් සිටිනවාද නැද්ද යන්න පිළිබද තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය සූදානම් වනවා.  නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පැවසුවේ ඉකුත් කාලසීමාවේදී රටේ ආර්ථීක සහ සංවර්ධන කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් පෙනෙන්නට නොතිබීම මීට හේතු වී ඇති බවයි. මේ…

එංගලන්තයේදී ආරම්භවීමට නියමිත ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට පැමිණීම කණ්ඩායමේ මුල්ම අභිප්‍රාය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකරු අසංක ගුරුසිංහ මහතා පවසයි.එසේම ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලෙකැලේ පිටියේදී මේ වනවිට ආරම්භ කර ඇති පුහුණුව අනුව එංගලන්තයේ ක්‍රීඩා කිරීම පහසුවක් වනු ඇති…

තමන් බුදු වූ කෙනෙකු බව කියමින්, සුදු පැහැති ඇඳුමින් සැරසී, ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ කැළණිය විහාරයේ වෛත්‍ය රාජයාණන් අභියස සිටි පුදුගලයෙකු පිළිබඳ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් තිබෙනවා. ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර…

අද (13) අලුයම කොළඹ නොරිස් කැනල් පාරේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාල භුමියේ තිබී සජීවී අත්  බෝම්බයක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. මරදාන පොලීසිය සඳහන් කළේ එම අත්බෝම්බය නිශ්ක්‍රීය කිරීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති බවයි. මෙය කිසිවෙකු…