ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා හිටපු නායක මහේල ජයවර්ධන එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිඛෙනවා.  ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන් ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි අප වෙත වාර්තා වුණේ.  මෙවර අයි පී එල්…

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කි‍්‍රකට් කමිටුවේ සභාපති ධුරයෙන් අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ මතවාද පලවනවා.   ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළේ ඉල්ලා අස්වීමට ක‍්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර අර්බුදයක් බලපා ඇති බවයි.  ක‍්‍රීඩකයින් සම්බන්ධයෙන් පූර්ණකාලීන අවධානය යොමුකරන ලෙස අරවින්ද සිල්වාට…

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තමනට අපහාස කරන අන්දමින් අන්තරේ ලහිරුලා විසින් පවත්වාගෙන යන ව්‍යාජ මුහුණු පොතකට  එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර තමන්ගේ මෙන් ට්විටර් ගිණුමක් සකස් කර ව්‍යාජ ට්විටර් පණිවිඩයක් සමාජ ගත කල…

අද කාලේ ෆෝන් එකක් ටැබ් එකක් අතේ තියාගෙන ඉන්න කෙනෙක්, එහෙමත් නැතිනම් අන්තර්ජාලය භාවිතා කරන්නෙක් youtube ගැන නොදැන ඉන්න විදියක් නැහැ. ඒ තරමට අපේ තරුණ ජනතාව අතරේ මේ අපුරු අන්තර්ජාලයේ වීඩියෝ නිධානය ජනප්‍රියයි. වෙනදා සර්ච් බාර් එකේ ටයිප් කරලා වීඩියෝ…

කොහොමද රනිල්? හොඳින්, සතුටින් වැඩ කරගෙන ඉන්නවා. මම සම්බන්ධ වෙන සල්සපුනා ටෙලි නාට්‍යයේ සුරේන්ගේ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතනවා මම ඒ චරිතයට සාධාරණයක් කළ නිසා මේ ප්‍රතිඵලය ලැබෙනවා ඇති කියලා. දැන් රනිල්ට ආරාධනා ගලාගෙන එනවලු නේද? අවස්ථා නම්…

පසුගිය මාර්තු මාසය සදහා මීතොටමුල්ල කුණු කන්ද තුනීකිරීමට කොළඹ නගර සභාව විසින් කුලියට ලබාගත් යන්ත්‍රොපකරණ 14ක් සදහා රුපියල් 26,796,306ක් ගෙවීමට නිර්දේශ කර ඇත. එක්ස්කැවේටර් යන්ත‍්‍ර සදහා ඒවා සේවයේ යොදවා තිබූ පැය ගණනට අනුව මෙම මුදල් ගෙවීමට නිර්දේශ කර ඇති අතර…

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පළකෙරෙන සමාජ විරෝධී ප්‍රකාශන සහ දර්ශන අධීක්ෂණය කිරීම සඳහා තුන්දහසක පිරිසක් යොදවන බව එහි නිර්මාතෘ මාර්ක් සකබර්ග් පවසයි. ඉදිරි වසරක කාලය ඇතුළත මෙම කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට නියමිතය. ෆේස්බුක් ජාලයේ පළකෙරෙන වෛරී ප්‍රකාශන, ළමා අපචාර සහ…

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරමින් සිටින බවට උතුරු කොරියාවේ රාජ්‍ය ජනමාධ්‍ය චෝදනා කරයි. සිය නායකයාට රසායනික ප්‍රහාරයක් එල්ලකිරීම පිණිස CIA ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ සහ…

නාගරික සංවර්ධන අධිකාරිය භාර ඇමැති චම්පික රණවකගේ වුවමනාව මත වෝටර්ස් ඒජ් ආයතනය රුපියල් ලක්ෂ 80ක් වැය කොට වෙසක් ප්‍රදර්ශන කුටියක් ඉදි කරන බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ වසන්ත සමරසිංහ අනාවරණය කරයි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන වෝටර්ස් ඒජ්…

1988 පෙබරවාරි 16 වෙනිදා දහවල් 12.20 ට පොල්හේන්ගොඩ තම නිවසේදී සාහසිකයෙකුගේ වෙඩි පහරකට ගොදුරු වූ විජය කුමාරතුංග මුලින්ම ඇතුලත් කරන්නේ කොළඹ ජාතික රෝහලටය. හැබැයි එවිටත් ඔහු ජිවිතයෙන් සමු අරන්. දහවල් 1.45 ට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සිට විජයගේ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 ක මුදලක් වියදම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.…

ගාල්ල – ඉමදූවව දික්කුඹුර හන්දිය අසලදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි ගම්මන්පිලවත්ත අන්දුගොඩ දික්කුඹුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. තම දරුවා සහ අසල්වැසි දරුවන් දෙදෙනෙකු ත‍්‍රීරෝද රථයකින් පෞද්ගලික පන්තියකට රැගෙන යමින් සිටියදී…

සයිටම් ගැටලුව සම්බන්දයෙන් වෛද්‍යවරු අද(05) වැඩ වර්ජනයක නිරතවිය. මේ අතර එම වැඩ වර්ජනය නිසා වෛද්‍යවරුන්ට ඉන්දනහල් වලින් ඉන්දන ලබා නොදෙන බවට වීඩියෝවක් සමාජජාල හා වෙබ්අඩවි තුල හුවමාරු විය. එපමණක් නොව සමහර රුපවාහිනී නාලිකා පවා මෙම වීඩියෝව විකාශය කර තිබුණි. එම…

ලෝඩ්ස් ක්‍රීඩා සමාජය විසින් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාරගේ හා මහේල ජයවර්ධනගේ රුව චිත්‍රයට නඟා ඇත.  මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා ඇති සංගා පවසන්නේ ලෝඩ්ස් ක්‍රීඩා සමාජයට ස්තූතිවන්න බන බවයි. එංගලන්තයේ ලන්ඩන් නුවර Mall…

ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීමේදී එකසිය හැත්තෑ තුන්වැනි ස්ථානයේ පැවැති ශ්‍රී දළදා මාලිගාව එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට මේ වන විට පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කරනවා. ශ්‍රේණිගත කිරීමෙන් ඉන්දියාවේ ටජ්මහල පවා අභිබවා යෑමට හැකියාව ලැබුණේ පරිපාලනය…