
කොළඹ බලය ජාතික ජන බලවේගයට –
2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්රීවරුන්ගේ මනාපයෙන් තේරී පත් වූවා ය. පැවති රහස් ඡන්දයෙන් ව්රායි කැලී බල්තසාර් ඡන්ද 61ක් දිනා ගනිමින් නගරාධිපති ධූරයට පත්විය. කොළඹ මහ නගර සභාවට තරග කළ කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් හිමි…