සජියා වෙනුවෙන් සැළලිහිණියා සිරිසේනගේ අතේ.. සුළං කිරීල්ලී සිරිසේනගේ සරම අස්සේ.. හිටන් ගිය එකා හු…. යයි

සජියා වෙනුවෙන් සැළලිහිණියා සිරිසේනගේ අතේ.. සුළං කිරීල්ලී සිරිසේනගේ සරම අස්සේ.. හිටන් ගිය එකා හු…. යයි
Spread the love

පල්ලේවත්ත රාලලාගේ ජනාධිපති සිරිසේන මේ වන විට ගෙවමින් සිටින්නේ තම දේශපාලන ගමනේ වල පයත්, ගොඩ පයත් අතර ගසන අවසන් කාලය සීමාවයි. එම නිසාම සිරිසේන තම වැළලෙන දේශපාලන සිරුර ගොඩ දමා ගැනීම වෙනුවෙන් මේ මොහොතේ යලිත් ව්‍යවස්ථා විරෝධීව මහින්දව අගමැති කොට සිදුකළ පිස්සුවට එහා ගිය කුමන්ත්‍රණ, සිකුරාදා ආතල් (Friday Surprise) සිදුකළ හැකි වන අතර සිරිසේන වැනි ගමරාලයෙකුගෙන් එවැනි දෑ තවදුරටත් බලාපොරොත්තු වීමට හැක.

ඉනෝකා සැළලිහිණියා බදු අරන් සිටි බව ඇත්තය. නමුත් මෛත්‍රී සැළලිහිණියාව ඉනෝකාට සින්නක්කර ලියා දෙන්න තරම් අනුකම්පා සහගත වූයේ මන්දැ යි අපට ඇත්තේ දැවෙන ප්‍රශ්නයකි.

කෙසේ වුවත් මෛත්‍රී කාන්තාවන් වෙනුවෙන් පෙනී සීටීමට උපන් හපනෙක් බව විජයකලා වැනි අතීත සිද්ධි දාමයන් තුළින් මොනවට ඔප්පු වී හමාරය.

සැළලිහිණියා කඩා වැටී හමාරය. ඉතුරු තටු ටිකටත් කෙල වෙන්න නොදී අප ආදේශක සැපයූවත් මෛත්‍රී ඉනෝකාවම ආදේශකය වශයෙන් ම තෝරගන්නේ ඇය මෛත්‍රී ට උත්තේජකයක් වන නිසා නොවේ ද?