System change, Smart governance තුළින් විප්ලවීය සංවර්ධිත රටක් කරන බවට පවසමින් බලයට පැමිණි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සතියක් ගානේ රට රටේ පොළවල් වල ඇවිදිමින් සිටින බව නම් පෙනීයයි.
මේ අතර ඔහුව ජනාධිපති කිරීමට ඡන්දය දුන් කෝඩුකාර නව යොවුන් තරුණයින් පිරිසක් රට වටේ තාප්ප පුරා චිත්‍ර කතා අඳිමින් සිටිති.
ගිය සතියේ (18th Dec) පොලේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,
මේ සතියේ (23rd Dec) පොලේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,