පාලිත ගැන ඔබ නොදත් කටුක අතීතයක සංවේදී සටහනක්.. (Story+Video)
ජනතාව දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමු ගන්නවා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත පාලිත තෙවරප්පෙරුමයි. අද බොහෝ දෙනා ම ඔහුගේ වියෝවෙන්…