චන්ද්‍රිකාට හූ කියූ හිගන්නට වෙච්ච දේ මෙන්න ..(video)
නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ පළමු සැසිය අද ශ්‍රීලංකා පදනම් ආයතනයේ පැවැත්වුනා..එම උත්සවය සඳහා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැමිණි මොහොතේ හිගන්නෙක් එතුමියට හු කියමින් වැඩසටහන කඩා කප්පල් කිරීමට උත්සහගෙන තිබෙනවා. මෙම හිගන්නා කාගේ අනුදැනුම මත මෙහි පැමිණ ඇතිද…