සමයං මරා පැන ගිය රියේ අංගොඩ ලොක්කාගේ ඇඟිලි සටහන්!
‘රණාලේ සමයං’ ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සාහසික අන්දමින් වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙය වූ බව කියන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ ඇඟිලි සලකුණු ප්‍රහාරයෙන් පසු සන්නද්ධ පිරිස පලා ගිය වෑන් රථයේ සටහන්ව තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ අනුව අංගොඩ…