
15 හැවිරිදි සිසුවෙක්, 11 හැවිරිදි පාසැල් දැරියක් ගැබිණියක් කරලා
බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ අවුරුදු එකොලොස් වයසැති පාසල් දරියක් ගැබිනියක් කල පහලොස් හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය පවසයි. එම එකොලොස් හැවිරිදි දැරියට ක්ලාන්තය සහ වමනය හට ගැනිම හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදි වෛද්‍ය…