2020 ජනපති අපේක්ෂක ගෝඨා බව ඉංදීය මාධ්‍ය ස්ථිර කරයි
මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක් ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්‍ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව ඉන්දියන් එක්‌ස්‌ප්‍රස් පුවත්පත කියයි. 2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ…














