කිළිනොච්චියේ වැසියන්ට රුපියල් කෝටි ගණනක් අහිමි කළ ඊළාම් බැංකුවක පාස්‌පොත් ගණනාවක්‌ කිළිනොච්චියේ වළකින් මතු වේ

කිළිනොච්චියේ වැසියකු වැසිකිළි වළක්‌ කැපීමට ගිය අවස්‌ථාවේදී පොලිතින් උරයක බහා වළලා තිබූ මෙම පාස්‌ පොත් තොගය හමුවී ඇත.කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඔවුන්ගේ ඊළාම් බැංකු පවත්වාගෙන ගිය කාලයේදී විවිධ ගිණුම් වර්ග හඳුන්වාදී තිබූ අතර බාලවයස්‌කාර ගිණුම් සඳහා විශාල පොලියක්‌…
ශ්‍රී ලංකාවට එරෙහි හුසේන්ගේ වාර්තාවට අභියෝග කිරීමට ලාංකිකයින් 30ක් ජිනීවා යයි

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් කුමරු විසින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවට අභියෝග කිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ 30 දෙනකුගේ කණ්‌ඩායමක්‌ අද (14 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෑමට නියමිතව…
රමිත් රඹුක්වැල්ලට ලක්ෂ 5ක ශරීර ඇපයක්… රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කළ ක්‍රිකට්‌ ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (13 දා) නියෝග කල අතර ඔහුව ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය මණ්‌ඩලය වෙත යොමුකර කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව…
අහිංසක දුප්පත් ජනතාවගේ ගැටළු ගැන පක්ෂ නායකයින් දැණුවත් කරත් ඔවුන් ඒවා ගනන් ගන්නෙ නෑ

තමන්ට ලැබෙන මුදල්වලින් ජාති භේදයකින් තොරව සංවර්ධන කටයුතු සිදුකරන බවත් තමා තම බල ප්‍රදේශයේ ගල්, වැලි, ජාවාරම්වල නිරතවී හෝ හොරෙන් ගස්‌ කපලා නැති බවත් තමා කරන සංවර්ධන වැඩ පිළිබඳව පක්‍ෂ නායකත්වය නොදැකීම පිළිබඳව ඇත්තේ කනගාටුවක්‌ බවත් විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත…
කුණුකොල්ලයට ගෙනා පිටරට බාල සහල් දේශීය සහල් ලෙස වැඩි මිලට විකුණලා

මෙරටට ආනයනය කරන සහල් අඩු මුදලට පිටකොටුවෙන් ටොන් ගණනින් ලබාගෙන දේශීය සහල් බව අඟවා පාරිභෝගිකයන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක සුළමුල හෙළි කර ගැනීමට හැකි වූ බවත් මෙසේ කාලයක්‌ තිස්‌සේ දේශීය සහල් මෝල් හිමියන් විසින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස්‌ ඇති…
පළාත් පාලන ආයතන වල සභික ගැසට්ටුව කල් යයි

පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ නව සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට්‌ නිවේදනය මුද්‍රණය කර අවසන් කිරීමට තවත් දින කිහිපයක්‌ ගතවනු ඇති බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ. පළාත් පාලන ආයතන 340 කට අයත් සභිකයන් 8600 දෙනකුගේ පමණ නම් ගැසට්‌…
මන්ත්‍රීන් දෙදෙනෙකු ජාතිවාදී ගැටුම වලට වගකිවයුතු යයි රාජිතගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වගකිව යුතු බවට කැබිනට්‌ ප්‍රකාශක,  රාජිත සේනාරත්න  විසින් කරන ලද ප්‍රකාශය නිසා ඊයේ (8) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවී ඇත.   අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා – ඊයේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා බරපතළ…
මහනුවර ගිනිබත් කල ගෝඨාගේ ජාතිවාදි රෙජිමෙන්තුවට පහසුකම් සපයල තියෙන්නෙ කිරිඇල්ලගෙ ලේකම්

අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා ලක්ෂ්මන් කිරිඇල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කිරිමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කෙහෙළිය රබුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කර ඇති බවද lankaleaks ආරක්ෂක තොරතුරු වාර්තාකරු තොරතුරු අනාවරණය කරගෙන ඇත. රටම ගිනී තබමින් රටපුරා පැතිර යන අන්තවාදී ගැටුම් පසුපස…
කලහකාරීව හැසිරුණු 110 ක් අත්අඩංගුවේ

 පසුගිය දින 4ක දක්වා කාලය තුළදී කලහකාරීව හැසිරුණ, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට සමාජ ජාල ප්‍රකාශ සිදුකළ හා ඇඳිරි නීතිය කඩකළ  සැකකරුවන් 110 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට පත් පිරිස් අතර…
සයිටම් වෛද්‍ය සිසුන්ගේ වියදම් රජයෙන් ලබාදීමට පියවර

සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් පමණක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට නියමිත අතර ඔවුන්ගේ වියදම් රජයෙන් ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව සිසුන්ගේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධන හා පුනාවර්ථන වියදම් සහ කොතලාවල…
මහබැංකු හොරා ලෙස ඡෝදනා ලැබූ අර්ජුන් මහේන්දුන්ට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබාදුන් කාලය අදින් (08) අවසන් වේ. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් සිතාසිය මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාට බාර දීමට…
වේදිකා නාට්‍ය අතරතුර ටවර් රඟහලේ වහලය කඩාවැටේ… කුමාර තිරිමාදුර අනු නමයෙන් බේරෙයි

ජනප්‍රිය වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී කුමාර තිරිමාදුර මහතා ඉකුත් ඉරිදා සවස මරදාන ටවර් රඟහලේ වේදිකාගත කෙරුණු “අං ආවෝ” නාට්‍යයේ දර්ශනය රඟදැක්වූ අවස්ථාවේ එහි වහලයේ කොටසක් කඩා වැටී ඇති අතර ඒ මොහොතේ නාට්‍යයේ දරුශණයක් වෙනුවෙන් ඔහු බිම වැතිර සිටියදී මෙසේ වහලයේ…
දිවයින පුරා තරුණ තරුණියන් 60000 කට අධික පිරිසක් සහභාගී වුණ Youth with Talent අවසාන මහා තරඟය නැරඹීමට එරංද වැලිඅංගේගෙන් සැමට ආරාධනා

60000 කට අදික තරඟකරුවන් ප්‍රමාණයක් සහභාගී වූ දිශානති දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වූ යූත් විත් ටැලන්ට් තරඟාවලියේ අවසාන මහා තරඟය මාර්තු මස 10 වන සෙනසුරාද දින රාත්‍රී 7. 00 ට ආරම්භ වන බවත් එම තරඟය නැරඹීමට සියළු දෙනාටම තමා ආරාධනා කරන…
ලංකාවේ වත්මන් තත්වය ගැන ඇමරිකාවේ මතය ප්‍රකාශ කරයි

ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශ්වවලට එරෙහිව ශ්‍රී ලංකා රජය කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන අතර රටේ සුළු ආගමික සහ ජනකොටස්වල ආරක්ෂාව සුරක්ෂිත කරමින්, දැනට ප්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය ඉක්මනින් අවසන්…
වත්කම් හෙළිනොකරපු හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාට දඩ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි නමැත්තාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා තිබූ නඩු පහටම ඔහු වරද පිළිගත් අතර, එක් නඩුවකට රුපියල් 1,000 බැගින් නඩු පහට රුපියල් 5,000ක දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි…
සුරක්ෂා රක්‍ෂණාවරණය යටතේ මේ වනවිට රුපියල් මිලියන27ක මුදලක් රක්‍ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර අවසන්

අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් සුරක්‍ෂා රක්‍ෂණාවරණය යටතේ ඊයේ (06දා)දිනය වනවිට රුපියල් මිලියන27ක මුදලක් රක්‍ෂණ ප්‍රතිලාභ ලෙස සිසුන් වෙත මුදාහැර අවසන් බවට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව දැනුම්දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය  සඳහන් කරයි. එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා ගෙවීගිය මාස 05ක කාලය…