සිගප්පූරුවේ අයවැය අතිරික්තයක්… ජනතාවට බෝනස්
2017 අයවැය ලේඛනය සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් වාර්තා කිරීම නිසා එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව එරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත. එක්වරක් පමණක්…














