සයිටමයට එරෙහි සිසු විරෝධතා මේ 21 සිට නැවතත්
පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින වනවිට සයිටම් ආයතනය අහෝසි කරන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සිදුකළ මාරාන්තික උපවාසය මුල්කර ගනිමින් ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව දිගින් දිගටම කඩවීම නිසා වෛද්‍ය ශිෂ්‍යයන් මේ මස 21 වන දින සිට විරෝධතා ක්‍රියාමාර්ගවල නිතරවීමට සැලසුම්…














