ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට එරෙහිව සේවක විරෝධයක්
ළමා අපයෝජන චෝදනා එල්ලවී සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරියෙකු ආරක්ෂා කිරීම, පසුගිය ආණ්ඩුව පැවැති සමයේ පත්කරන ලද නුසුදුසු නිලධාරීන් ආරක්ෂා කිරීම, සිය හිතවතුන් සුදුසුකම් රහිතව මාණ්ඩලික තනතුරු සඳහා පත් කිරීම මෙන්ම මහජන මුදල් අවභාවිතය යන අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ජාතික ළමා…














