වෙනස්ම විදිහේ මැතිවරණ අල්ලසක් මාට්ටු වෙයි… ඡන්දෙ වෙනුවට ලයිට් බිලයි වතුර බිලයි ගෙවනවළු

එළැබෙන 10 වෙනිදාට යෙදී ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින ඡන්ද අපේක්ෂකයින් ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව පැෆරල් සංවිධානය පවසයි. මැතිවරණ අල්ලස් ලෙස ඇතැම් අපේක්ෂකයින් ඡන්දදායකයින්ගේ ජල සහ විදුලි බිල්පත් ගාස්තු ද ගෙවා දමා ඇති…
පක්‍ෂය පාට කුමක්‌ වුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්‌ හෝ එහි නියෝජිතයෙක්‌ නොවන අපේක්‍ෂකයකුට ඡන්දය ප්‍රකාශ කරන්න

මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානය ශ්‍රී ලංකාව තුළ මධ්‍යසාර, දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා විද්‍යාත්මක පදනමකින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින ආයතනයකි. ඒ අතර පසුගිය වසර කිහිපය තුළම පළාත් පාලන ආයතන පළාත් සභා, පාර්ලිමේන්තු සහ ජනාධිපති මැතිවරණය ඉලක්‌ක…
තැපැල් ඡන්ද අයදුම් කර ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාට වැඩ වරදී

මෙවර පළාත් පාලන මැතිවරණයේ එක්‌ තැපැල් ඡන්දයක්‌ වෙනුවෙන් රුපියල් 750 ක්‌ පමණ වියදමක්‌ දරන බැවින් තැපැල් ඡන්ද භාවිත නොකිරීමෙන් රජය අයකරන එම මුදල අපතේ යන නිසා තැපැල් ඡන්ද පහසුකම අයදුම් කර එම ඡන්දය පාවිච්චි නොකළ සියලු දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය…
සිවශක්ති ආනන්දන්ට එරෙහිව දෙමළ ජාතික සංධානය උසාවි යයි

දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් චෝදනා සහගත අසත්‍ය ප්‍රකාශයන් සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.   ඉදිරි දින කිහිපය තුළදී සිය නීතිඥයින් මාර්ගයෙන් සිවශක්ති ආනන්දට එරෙහිව නඩු…
එජනිස ආධාරකරුවාට පහර දුන් පොහොට්ටු අපේක්ෂකයා පොලීසියට භාර වෙයි

පසුගිය 28 වනදා රාත්‍රීයේ ගාල්ල චීන කොරටුව ප්‍රදේශයේ දී ඇතිවූ බහින් බස් වීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ආධාරකරුවකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයකු පහරදීමක් ගැන වාර්සථා විය.  එම සිදුවීමට අදාල සැකකරු පොලීසියෙන් සැගවී සිටි අතර ඔහු පෙරේදා(30)  පොලිසියට භාර වී ඇත.  පොලිසිය…
බීමත්ව රිය පැදවූ පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී

දන්කොටුව පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දන්කොටුව පන්නල මාර්ගයේ වාහන පරික්ෂාවක යෙදි සිටියදි අද(1) අලුයම 1.00 ට පමණ අපරික්ෂාකාරී අන්දමින් පැමිණි මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ රියදුරා බීමතින් සිටින බව නිරික්ෂණය වී ඇත..ඉන්පසු කළ පරික්ෂාවේදී ඒ බව තහවුරු වීම…
දෙවන ලෝක යුද්දෙ කාල දැමූ කිලෝ 450ක බෝම්බයක් හොංකොන් වලින් හමුවෙයි

චීනයේ හොංකොං නගර මධ්‍යයේ තිබී හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් යැයි සැලකෙන බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කළ බව හොංකොං පොලිසිය පවසයි.  ඉදිකිරීම් වැඩබිමක තිබී හමුවූ මෙම බෝම්බය කිලෝග්‍රෑම් 450ක් පමණ බරින් යුක්ත බව වාර්තා වී ඇත. බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පෙර…
ශ්‍රේණිගත කිරීම් වලදී ලංකාව තවමත් ‍පහලින්

බංග්ලදේශයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථා දෙකකදී බංග්ලාදේශය පරදමින් එහි ශූරතාව ලබාගත්තද නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්ලට අනුව ශ්‍රී ලංකාව තවදුරටත් අංක අට ස්ථානයේම රැඳී සිටියි. බංග්ලදේශය අංක 7 ස්ථානයේ පසුවෙයි.බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 90ක් හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව…
ගෝඨාභය රට පැන්නෙ හිරේ යන්න වෙන නිසයි

පොහොට්ටුවේ ආනාගත ජනාධිපති අපේක්ෂකයා රටෙන් පැනල ගිහිල්ල තියෙන්නෙ‍ මිග් යානා ගනුදෙනුවේදී සිදු කළ දූෂණ වංචාවෙලට අත්අඩංගුවට ගනී කියල ඇති බය වෙලා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ(31) කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පැවති රැලියකදී කියා සිටියේය.  …
නේවි සම්පත් සෙවීමට මහජන සහය පතයි

පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවාගෙන ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති නේවි සම්පත් නොහොත් හෙට්ටිආරච්චිලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි පිළිබඳ තොරතුරු දන්නේ නම් ළඟම පොලීසියට දන්වන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි. එසේ නොමැති නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් වර්ජනයකට ලෑස්ති වෙයි

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් අතර ඇති වැටුප් විෂමතාවයන් හා තවත් ගැටළු කිහිපයක් විසඳීමට කටයුතු නොකරන නිසා පෙබරවාරි 05 වැනිදායින් පසු ඕනෑම මොහොතක ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනයක් ආරම්භ විය හැකි බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.  සමස්ත ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ටම…
මැතිවරණ නීති උල්ලංඝනය කල 352ක් අත්අඩංගුවට…   අපේක්ෂකයින් 40ක් ඒ අතර

එළැබෙන පෙබරවරෙි 10 දිනට යෙදී ඇති පළාත් පාළන මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ඊයේ (31දා) දිනය වන විට පුද්ගලයන් 352ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතුරින්,193 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඡන්ද පෝස්ටර් ඇලවීම හා ළඟ තබා ගැනීමේ…
මෙහෙයුම පැය 4 යි රථවාහන නඩු 3715 යි

30 වැනිදා රාත්‍රී 11.00 සිට 31 අලුයම 3.00 දක්වා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන ආකාරයට සිදුකළ මෙම මෙහෙයුමේදී මාර්ග බාධක 1308ක්  යොදා වාහන 20,913ක් සෝදිසි කිරීම්වලට ලක්කර තිබේ.එහිදී රථවාහන නඩු 3715ක් ලබාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඊට අමතරව පුද්ගලයන්…
එජාප උපනායක ධූරයෙන් රවීව ඉවත් කරනවා කියන පුවත බොරුවක්… මාරපන වාර්ථාවෙ රවීගෙ නම සඳහන් වෙලා නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර ගණුදෙණු ගැන සෙවීමට පත්කල බැදුම්කර කොමිසම මගින් ඉදිරපත් කල වාර්ථාව  ගැන විමර්ෂණය සදහා පත්කල අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට භාරදෙනු ලැබූ වාර්තාවේ රවී කරුණානායක මහතාගේ නම සදහන් නොවන බවත් රවී කරුණනායක මහතා මෙම…
ඇල්පිටිය ඡන්දය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

එළැබෙන පෙබරවාරි 10ට යෙදී ඇති පළාත් පාළන මැතිවරණයේ ෙඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීම  අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.  එම අතුරු තහනම් නියෝගය වහාම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත හා ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත යැවීමටද බුවනෙක…
චිචී බබා චිකේ බබා වෙයි … විවෘත වේදිකාවක ගීත වෙනස් කරමින් ජනපති මෛත්‍රීට මඩ ගසයි

පසුගිය දිනක පොහොට්ටුවේ අපේක්ෂකයින් දිනවීමේ පුංචි මීටිමක මහින්දගේ හිච්චි කොළුවා වන රෝහිත රාජපක්ෂ විසින් පිං මාළුවලේ ගීතය වෙනස් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ප්‍රහිරයක් එල්ල කරන ලදී.එම ගීතය පොහොට්ටු පාක්ෂිකයන් විසින් හෙන ලොකු වැඩක් යැයි උලුප්වා දක්වමින් තමන්ගේ…