බැඳුම්කරය ගැන ඇත්ත කියන්න රවීට ඉඩ නොදේ

බැඳුම්කර වාර්තාගේ තමා ගැන සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා  කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට ඉඩ දිය නොහැකි යයි කතානායක කරු ජයසූරිය මහතා අද (24) පාර්ලිමේන්තුවේදි  පැවැසීය.  කෙසේ වෙතත් අවශ්‍යමනම් වෙනත් දිනයක්…
මම මේ අවුරුද්දෙ විවාහ වෙනවා…. – නෙතූ ප්‍රියංගිකා

ජනප්‍රිය රංගන ශිල්පිණියක් , නිවේදිකාවක් වුනු නෙතූ ප්‍රියංගිකා ලඟදි එයාගෙ ජීවිතේ ලොකුම කඩඉමකට ලංවෙලා කියල අපිට අපිට ආරංචියක් ආව.ඒ නෙතූ ලගදි විවාහ වෙන්න ඉන්නවා කියලයි.ඉතිං සුපිරි ගොසිප් අපි ඒ ගැන අහන්න නෙතූට කොල් එකක් ගත්තා ඉතිං නෙතූ කොහොමද මේ ලබපු…
උසාවි භූමියේ කතකට බරපතල ලිංගික අතවර කල පුද්ගලයෙකුට වැඩ වරදී

නඩු කටයුත්තක් සඳහා කළුතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි කාන්තාවකට මෙසේ අතවරයට ලක්විමට සිදුවූයේ මග්ගොන පදිංචිකරුවකු වූ වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙකුගෙනි.   ඉඩකඩ නොමැති බැවින් අධිකරණයේ  දොරටුව අසල රැදී සිටියදී සැකකරු මෙම අතවරය සිදු කර ඇති බවත්, ඉන්පසු ඇය ඒ බව අධිකරණ ‍පොලිස්…
අතිරේක ලැයිස්තුවට නීතීඥ බිරිඳගේ නම දැමූ පොලිස් ස්ථානාධිපති මාරු කෙරේ

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුජිව කුමාර මහතා සිය නීතිඥ බිරිඳ වන වන නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මියගේ නම  මෙවර පලාත් පාලන මැතිවරණයට  ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්තුවට  ඇතුලත් කර…
දේශපාලෙක ලොක්කගේ මරණ තර්ජන හමුවේ ගම්පොල පශු වෛද්‍ය කාර්යාලය වැසී යයි

ගම්පොල ප‍්‍රදේශයේ දේශපාලනඥයකු ගම්පොල රජයේ පශු වෛද්‍ය කාර්යාල ඉඩමේ කොටසක් ප‍්‍රජා ශාලාවක් ඉදිකිරීමට යයි  පවසා අත්පත් කරගැනීමට දරන උත්සාහයට විරුද්ධ වූ එම කාර්යාලයේ ස්ථාන භාර පශු වෛද්‍යවරියට සහ කාර්ය මණ්ඩලයට  එම දේශපාලනඥයා ඇතුළු 20 ක පමණ කණ්ඩායමක් පැමිණ  මරණ තර්ජන කළේ යැයි…
තවත් පොහොට්ටු අපේක්ෂකයෙක් අත්අඩංගුවට

නවගත්තේගම – ගාමිණීපුර ප්‍රදේශයේදී නවගත්තේගම ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුව මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටියදී   නවගත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 58 ක් තිබී ඇති අතර  නවගත්තේගම – ගාමිණීපුර පදිංචිකරුවෙකි්…
බඩු බෙදල, වන්දනා ගමන් එක්කන් ගිහින් ඡන්දයේ වටිනාකම හෑල්ලු කරන්න එපා

එළැඹෙන පළාත් පාළන මැකිවරණය වෙනුවෙන් බඩු බෙදාදීම හෝ වන්දනා ගමන් ලබාදීම හරහා ඡන්දයේ වටිනාකම හෑල්ලු නොකරන ලෙස පැෆරල් සංවිධානය සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි. එවැනි දේ තුළින් සිදුවන්නේ තම පක්ෂයට පක්ෂයේ නායකයාට නිග්‍රහ කිරීමත් මෙන්ම ඡන්දදායකයන්ගේ ඡන්දයේ වටිනාකමට අවමන් කිරීමක් බව…
ඉදිරි දෙසතිය ඇතුලත ප්‍රමිතිගත ලන්ච් ශිට් හා ෂොපින් බෑග් වල මිල පහතට

ලන්ච්ෂීට්  සහ ෂොපින් බෑග්  නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කන්ටේනර් 40 කට අධික ප්‍රමාණයක් මේ සතිය තුළ දී කොළඹ වරායට පැමිණීම මත ඒවායේ නිෂ්පාදන පිරිවැය බොහෝදුරට අඩුවන නිසා දැනට වැඩි මිලක් යටතේ අළෙවි කෙරෙන නියමිත ප්‍රමිතීන් වලට අනුව සැකැසුණු ලන්ච්ෂීට්  සහ ෂොපින්…
ලංකාවේ නීති ක්ෂේත්‍රය දූෂිත යයි රංජන් පැවසූ විඩියෝ පටිය ශ්‍රේෂ්ඨාධිකරනයට

රංජන් රාමනායක නියෝජ්‍ය ඇමති තුමන් විසින්  ශ්‍රී ලංකාවේ අධිකරණය, විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට  කර ඇතැයි කියන ප්‍රකාශය අඩංගු වීඩියෝ පටයේ පිටපත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ අධ්‍යයනය සඳහා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරියට නියෝග කළේය. එහි පිටපත්…
ලංකාවේ සෑම පවුලකටම ඉදිරි සතිය ඇතුළත ශ්‍රීලනිපයෙන් කරුණු 20 ක ප්‍රතිපත්ති ප්‍රකාශනයක්

ගමේ දිළිඳුකම පිටුදැකීම, ගම නගරය, රට එකතු කරන ආර්ථික දම්වැලක් සකස් කිරීම, ගමට හා නගරයට පිරිසුදු කාර්යක්‍ෂම පාලනයක් ඇති කිරීම, කැළිකසළ නව ක්‍රමයකට කළමනාකරණය කිරීම, නගරයේ සහගමේ මාර්ග පද්ධති නවීකරණය හා තාරුණ්‍ය මුල්කරගත් පිළිවෙතක් යන මූලික කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා…
පොලිස් නිළධාරීන් 105 ක් හා සහයකයින් 3 කට තාවකාලික ස්ථාන මාරු

එලැඹෙන පළාත් පාලන මැතිවරනයට ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් ගේ ඥාතීන් වන පොලිස් නිලධාරීන්  105 කට හා පොලිස් ආරක්ෂක සහයකයින් 3 කට තාවකාලික ස්ථාන මාරු වීම්. මෙම නිලධාරීන් හා සහයකියන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් ඉදිරිපත්ව සිටින කොට්ඨාසයේ පොලිස් ස්ථානවල සේවය කිරීම නිසා…
භූමිතෙල් තොග අලෙවිය සීමා කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ අත්සනින් යුතුව සියලුම සි‍පෙට්කෝ බෙදුම්කරුවන් වෙත අංක 987 යටතේ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.භුමිතෙල් අවභාවිතය නතර කිරීමට මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී හදිසි වැටලීම්ද ක්‍රියාමක  බව අමාත්‍යාංශය කියයි. අමාත්‍යාංශය නිකුත් කළ…
වාහන සිහිනය දකින ඔබේ අවධානය පිණිසයි

ඔබත් වාහනයක් ගැනීමේ සිහිනයකින් පසුවෙනවාද? එහෙනම් මෙන්න මේ පහත දක්වන වාහන sale වලින් වාහන ගැනිමේදීපරිස්සම් වෙන්න. කොහුවල දුටුගැමුණු විදියේ A A Auto mart, VTL Auto mobile රාගම, සෙවන හෝල්ඩින්ග්ස් නුගේගොඩ. මෙම වාහන සේල් වල ඔවුන්තවත් අතැරමැදියන් සමග සම්බන්ධ වි කූඨ…
එජාපයේ මැතිවරණ මෙහෙයුම ගෝඨාභයගේ සම්බන්ධතාවය මත දෙරණේ දිලිත්ට …

එලඹෙන පලාත් පාලන මැතිවරණයයෙහි එජාපයේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු දෙරණ රූපවාහිණී ආයතනයට අයත් ” ට්‍රයි ඇඩ් ” ආයතනය වෙත භාරදී ඇති බව දැනගන්නට ඇත. ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේ මහින්ද පාර්ශවයේ ප්‍රබලයෙකු වන ගෝඨාභය රාජපක්ෂ විසින් බව කරුණු සනාත…
විග්නේශ්වරම්ගේ දෙමළ ජාතික සංසධය කෑලි 4කට කැඩේ

දෙමළ ජාතික සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කොක්අඩිචෝලෙයි ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී  මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ පට්ටිරප්පු කොට්ඨාස නායක පී.අරියනේන්ද්‍රන් මහතාඋතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් දෙමළ ජනතා සංසදය මේ වන විට කොටස්…

 ඊයේ (21) උදෑසන හා දහවල් කාලයේදී  පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙක් මිය යෑමට විරෝධය දක්වමින් කතරගමදී කළහකාරී ලෙස හැසුරුණු  කාන්තාවන් 13ක් හා පිරිමි පුද්ගලයින් 45ක් මාර්ගයන් අවහිර කිරීම, මාර්ගයන්ට අලාභ හානි සිදුකිරීම,  පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන…