දඹුල්ලේ තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ එක වසරට ඇතුළත් වු දරුවන්ට පාසල් දිවියේ පළමු දිනම මඩුවක ඉගෙන ගන්න වෙයි
පළමු වසරේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන වසර 1000 පමණ පැරණි දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ ඇති ගොඩනැගිලි 2 ප්‍රමාණවත් නොවීම සහ අබලන් වීම නිසා පාසලට ඇතුළු වු 2018 පළමු වසරේ දරුවන්ට මව්පියන් විසින් ඉදිකළ තාවකාලික මඩුවකට සිට පන්ති පැවැත්වීම…














