
මහේස්ත්‍රාත් තුමන්ට පාරෙ කුණුහරුපෙන් බැන්න 3 දෙනාට වැඩ වරදී…
අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් තිදෙනෙේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් සර්වන රාජා මහතා ගමන් ගත් නිල රථය මරදන්කඩවල අසලදි හරස් කරමින් අසභ්‍ය සහ පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර ඔවුන් තිදෙනා අද(25) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය…