ගද නිසා දැරිය දුෂණය නොකල බව කියු නේවි දොස්තර ගැන තවත් සුපිරි හෙලිදරව්වක්..!

ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විිද්‍යාතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට පත් කිරීමේ සිද්ධිය ශ‍්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය සංගමය වන අපි තරයේ හෙලා දකිනු ලබන්නෙමු. මෙම අපරාධයට සම්බන්ධ වු සියලුම දෙනාට…