
බටහිර රටවල් කොරෝනා වෛරසයට සීඝ්‍රයෙන් බිලිවෙද්දී, චීනය ඉන් මිදී ගොඩ එන රහස හෙළිවෙයි..
ඇමෙරිකාව,ඉතාලිය, එංගලන්තය වැනි රටවල් වල කොරෝනා වේගයෙන් පැතිරෙද්දී පෙරදිග දැනුමෙන් පෝෂණය වූ චීනය රෝගය පාලනය කරමින් සිටිති. ඔවුන් රෝගය පාලනය කලේ කෙසේද? වූහාන් ප්‍රදේශයේ වසංගත රෝග වෛද්‍යවරියක් Beijing Healthtimes සඟරාවකට යොමු කල ලිපියක ඔවුන් රෝගය පාලනය කල ආකාරය දැක්වේ. මේ…