කිවී දේශයේදී ඉන්දීය ක‍්‍රිකට් අධිරාජ්‍ය බිඳ වැටෙයි

ඉන්දීය ක‍්‍රිකට් වංශ කතාවේ අපකීර්තිමත් දිනයක් ඊයේ (11) සටහන් වුණා. ඒ ඉන්දියාව ද්වීපාර්ශික තරගාවලියකදී තරග 3ක් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවකින් යුත් එක්දින තරගාවලියක් පූර්ණ ලෙස පරාජයට පත්වීම සමගයි. ඉන්දියාව මේ ආකාරයේ අමිහිරි පරාජයක් ලැබුවේ වසර 31කට පසුව වීම ද…
ලෝක කුසලාන ක්‍රිකට් සංග්‍රාමයේ උණුසුම (වීඩියෝ)

ලෝක ක්‍රිකට් පිටියට වසර හතරකට වරක් උදාවන එක්දින ක්‍රිකට් සැණකෙළිය බකිංහැම් මාළිගාව ඉදිරිපිටදී අතිවිශාල ජනකායක් මැද උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි. එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්, ඉන්දීය ගායිකාවක, නිලියක හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන ෂාබානි ඩන්ඩේකර් සහ එංගලන්තයේ විකට නළුවකු…
චන්දිමාල් දොට්ට

ශ්‍රී ලංකා ‌‌‌ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය මෙතෙක් දරන ලද දිනේෂ් චන්දිමාල් මීලග දකුණු අප්‍රිකා සංචාරයේදී නායකත්වයෙන් හා කණ්ඩායමෙන්ද ඉවත් කර තිබේ. එම තරගාවලියේදී කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න වෙත පවරා තිබේ. නිරෝෂන් දික්වැල්ල එම සංචාරයේදී උපනායක ලෙස පත් කර ඇත. චන්දිමාල් මීට…
සංගා – මහේල වාර්තාව කැබිනට් මණ්ඩලයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත්කරගන්නා නිලවරණයේ ඡන්ද 10ක් දක්වා අඩු කරන බවත් ඒ සඳහා කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා මේ…
දිමුත් රෝහලෙන් පිටව යයි

ශ්‍රී ලංකා කණ්ඩායම  හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්‌වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න රෝහලෙන් පිටව ගිය බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මනූකා ඕවල් පිටියේ පැවැත්වෙන තරගයේ පන්දුවට…
අපි කණ්ඩායමක් විදිහට ඇත්තටම කණගාටු වෙනවා..   අපේ පිතිකරණයේ අඩුපාඩු පරාජයට බලපෑවා

ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන්ට එරෙහිව ලකුණු රැස් කිරීමේ ක්‍රමයක් හදාගත යුතු බවත් තම ක්‍රීඩකයන් ඊළඟ තරගයේදී හොඳ සැළසුමක් සමග පිටියට පිවිසෙනු ඇති බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පෙරේදා (26) පැවසීය. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හී ගැබා ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට්…